බාර් එකකින් මාසෙට කීයක් හොයන්න පුලුවන්ද

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බාර් එකකින් මාසෙට කීයක් හොයන්න පුලුවන්ද බන්? ලොකු ටවුන් එකක නෙවෙයි. මහනුවර අලදෙනිය පත්තෙ වගේ තැනක දැම්මොත්. ඉදලා බොන්න දෙන එකක් නෙවෙයි. අරන් යන්න විතරයි
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    • Dislike
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    kohen ochchara kithul hoyannada ban. anika ohoma krnna cost eka wadi, dan thiyen ewa chemical dala hadanneth
    supply karana unta wadiyen kiyaka hari dunnama market eka hadenawa, itapasse cost ekath ekka wikunapanko
    demand eka wadi oya chemical arrack walata wada..........
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Ape Mama wena kenek kara 2005-2007 Nugegoda
    Ae kale laksha 2k wage hewu wa okkoma ayin karata passe profit witarak.

    Ae unata pora bonna patan argena dawasa tissema bila uge Medicine walatama koti ganuk gihin mulu bar ekama wikunanna una naya beranna
    Building ekama ekka wikunala uwa saneepa kale
    dan ehenam 8kwath setwei neda net profit
    supply karana unta wadiyen kiyaka hari dunnama market eka hadenawa, itapasse cost ekath ekka wikunapanko
    demand eka wadi oya chemical arrack walata wada..........
    nahenna deyak nane ban seal arakkuwala
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    • Dislike
    Reactions: AnuradhaRa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය පැත්තෙ අමු බේබද්දෝ ඉන්නෙ බන්. මාසෙට ලක්ශ 10ක් වත් හොයන්න පුලුවන්. මාසෙකට පාරක් දානයක් දීපං ලොකුවට පව් ටික කැපිලා යන්න එත්කොට ශෙප්
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔය පැත්තෙ අමු බේබද්දෝ ඉන්නෙ බන්. මාසෙට ලක්ශ 10ක් වත් හොයන්න පුලුවන්. මාසෙකට පාරක් දානයක් දීපං ලොකුවට පව් ටික කැපිලා යන්න එත්කොට ශෙප්
    ai ban pawak wenne. boru kiyala wikunanne naane