කොල්ලනේ december 25 ක්‍රිස්මස් වලට බාර් වහලද බන්?සාමාන්‍යයෙන් ඔය කාලෙට බාර් වහනවද ??:oo::oo:
pazzy12 Well-known member Feb 16, 2011 5,535 6,816 113 Gedara Dec 15, 2015 #1 කොල්ලනේ december 25 ක්‍රිස්මස් වලට බාර් වහලද බන්?සාමාන්‍යයෙන් ඔය කාලෙට බාර් වහනවද ??
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,058 113 Dec 15, 2015 #2 ow ban . baduma thamai .Kalin aran thiyapan
pazzy12 Well-known member Feb 16, 2011 5,535 6,816 113 Gedara Dec 15, 2015 #3 SLCRI said: ow ban . baduma thamai .Kalin aran thiyapan Click to expand... sure neda bn
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Dec 15, 2015 #4 24 25 dekema wahala
pazzy12 Well-known member Feb 16, 2011 5,535 6,816 113 Gedara Dec 15, 2015 #5 mdrc111 said: 24 25 dekema wahala Click to expand... thanks bn
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Dec 15, 2015 #6 24 රැ ඇරලා බන් බිස්නස් පට්ටෙට සෙනග වැඩි / 23 වත් අරගන්න දෙයක් ගනින් /25 රජයේ නිවාඩුවක් නිසා අනිවා වහලා
24 රැ ඇරලා බන් බිස්නස් පට්ටෙට සෙනග වැඩි / 23 වත් අරගන්න දෙයක් ගනින් /25 රජයේ නිවාඩුවක් නිසා අනිවා වහලා
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 15, 2015 #9 වට් ද ෆක් යකෝ ක්‍රිස්මස් වලට මොන එහෙකටද බාර් වහන්නෙ ? වතුර වයින් කරන්න හොඳයි බොන්න බෑ ? මේකෙ පාලකයන්ට පිස්සුද ? පෝයටත් එක්ක බොන්න එක පාර කීයක් උස්සං එන්නද බං දවස් දෙකම වහලනං හෙන පෝලිමක් තියෙයිනෙ
වට් ද ෆක් යකෝ ක්‍රිස්මස් වලට මොන එහෙකටද බාර් වහන්නෙ ? වතුර වයින් කරන්න හොඳයි බොන්න බෑ ? මේකෙ පාලකයන්ට පිස්සුද ? පෝයටත් එක්ක බොන්න එක පාර කීයක් උස්සං එන්නද බං දවස් දෙකම වහලනං හෙන පෝලිමක් තියෙයිනෙ