බාස් කුලිය

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන්ලා මම ගෙයක් හදන්න බාස් කුලිය ගත්තා මේ ගණන් වැඩිද කියන්න

    ground floor

    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000
    බේස් වලක් ෆවුන්ඩේෂන් මට්ටම දක්වා = 6500
    ටයි බිම් දිග අඩි 1ක් = 225
    බ්ලොක් ගල් අඟල් 4 ගලක් බදින්න = 40
    බ්ලොක් ගල් අඟල් 5 ගලක් බදින්න = 45
    උළුවහු මට්ටමේ ලින්ටල් දික් අඩියක් = 150
    ෆවුන්ඩේෂන් උඩ ටයි බීම් දික් අඩියක් (කලුගල් බැම්ම උඩ ගඩොලක උසට කම්බි 2ක් දාලා ) = 225
    9 x 9 කොලම්ස් දිග අඩි 1ක් = 300
    පඩිපෙළ (සටලිම ගසා කම්බි බැද කොන්කීට් කිරීමට)=25000
    උළුවස්සක් තැබිම (සියලුම උළුවහු ) = 1500
    කපාරදුව වර්ග අඩියක් ඇතුලත සහ පිටත = 40
    පොළව කොන්කීට් වර්ග අඩියක් = 30
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩියක් 50
    නන කාමරය ( ටයිල් අල්ලා බට දමා bathroom fittings ඇල්ලිමට ) = 45000
    9 x 9 කොලම්ස් සහ බිම් කපාරදු දිග අඩි 1ක් = 150
     
    • Like
    Reactions: jayalathjayath

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000

    මචං කලු ගල් කියුබ් 1 අඩි කීයක් බඳින්න පුලුවන්ද?
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000

    මචං කලු ගල් කියුබ් 1 අඩි කීයක් බඳින්න පුලුවන්ද?

    එකනම් දන්නේ නැ බන් මන් කල්පනා කරේ ගල් කියුබ් ගානට බදින එකද ලාබ වර්ග අඩියට බදින එකද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    එකනම් දන්නේ නැ බන් මන් කල්පනා කරේ ගල් කියුබ් ගානට බදින එකද ලාබ වර්ග අඩියට බදින එකද

    මම එකෙක්ගෙන් ඇහුව වර්ග අඩිය 110 කීව. :shocked:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Ape baas kenek wada dawas padiyata 2500/= due 7.30 awith 5 wenakan wada karanawa. Tikak wayasai ae unata puduma kadisarai. Wade yana widiyata mata 50% laabai warga adi gaanata denawata wada.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000(6000-7000)
    බේස් වලක් ෆවුන්ඩේෂන් මට්ටම දක්වා = 6500 (4500-6000)
    ටයි බිම් දිග අඩි 1ක් = 225 - ok
    බ්ලොක් ගල් අඟල් 4 ගලක් බදින්න = 40 (30-40)
    බ්ලොක් ගල් අඟල් 5 ගලක් බදින්න = 45 (30-40)
    උළුවහු මට්ටමේ ලින්ටල් දික් අඩියක් = 150 (100-130)
    ෆවුන්ඩේෂන් උඩ ටයි බීම් දික් අඩියක් (කලුගල් බැම්ම උඩ ගඩොලක උසට කම්බි 2ක් දාලා ) = 225 (100-150)
    9 x 9 කොලම්ස් දිග අඩි 1ක් = 300 ok
    පඩිපෙළ (සටලිම ගසා කම්බි බැද කොන්කීට් කිරීමට)=25000 ok
    උළුවස්සක් තැබිම (සියලුම උළුවහු ) = 1500 ok
    කපාරදුව වර්ග අඩියක් ඇතුලත සහ පිටත = 40 ok
    පොළව කොන්කීට් වර්ග අඩියක් = 30 (ok
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩියක් 50 ok
    නන කාමරය ( ටයිල් අල්ලා බට දමා bathroom fittings ඇල්ලිමට ) = 45000 ok
    9 x 9 කොලම්ස් කපාරදු දිග අඩි 1ක් = 150 (120-150)

    බිම් කපාරදු දිග අඩි 1ක් = 150 (55-75)
     
    මේ දවස් වල ගෙයක් හදනවද උබ
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000

    මචං කලු ගල් කියුබ් 1 අඩි කීයක් බඳින්න පුලුවන්ද?

    cube eka hariyatama thiyenawanam adi 100k puluwan
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මචන්ලා මම ගෙයක් හදන්න බාස් කුලිය ගත්තා මේ ගණන් වැඩිද කියන්න

    ground floor

    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000
    බේස් වලක් ෆවුන්ඩේෂන් මට්ටම දක්වා = 6500
    ටයි බිම් දිග අඩි 1ක් = 225
    බ්ලොක් ගල් අඟල් 4 ගලක් බදින්න = 40
    බ්ලොක් ගල් අඟල් 5 ගලක් බදින්න = 45
    උළුවහු මට්ටමේ ලින්ටල් දික් අඩියක් = 150
    ෆවුන්ඩේෂන් උඩ ටයි බීම් දික් අඩියක් (කලුගල් බැම්ම උඩ ගඩොලක උසට කම්බි 2ක් දාලා ) = 225
    9 x 9 කොලම්ස් දිග අඩි 1ක් = 300
    පඩිපෙළ (සටලිම ගසා කම්බි බැද කොන්කීට් කිරීමට)=25000
    උළුවස්සක් තැබිම (සියලුම උළුවහු ) = 1500
    කපාරදුව වර්ග අඩියක් ඇතුලත සහ පිටත = 40
    පොළව කොන්කීට් වර්ග අඩියක් = 30
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩියක් 50
    නන කාමරය ( ටයිල් අල්ලා බට දමා bathroom fittings ඇල්ලිමට ) = 45000
    9 x 9 කොලම්ස් සහ බිම් කපාරදු දිග අඩි 1ක් = 150

    ඔය ගණන් වගේ තමා යන්නේ..වැඩි නැ වගේ.