බාස් ට මොනවද කන්න දෙන්නේ මචන්..

Sep 4, 2015
3,212
269
0
කුක්කු පිටි හදල දියන් ශක්තිය එන්න. සස්ටජන් නම් වඩා හොඳයි. ගෝලයා අයිස් ගහනව නම් ඌට අරලු පෙති දාල ප්ලෙන්ටියක් දීපන් බඩ යන්න:)
 
Last edited:

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බිස්කට් විතරක් එක්ක දෙන්න
    ඕනවට වද සලකන්න යන්න එපා
    :oo::confused:
    PISSUDABAN.THAMANTA PULUWAN WIDIYATA ONA MANUSSAYEKUTA KANNA BONNA DEEPAN.EHEMA DUNNAYI KIYALA UN WADAKARADDI WARADAK KAROTH KATA PIYAN INNATH EPA.UNTA KIYALA UMBATA AWASHYA WIDIYATA WADE KARAGANIN. (GOOGAL ADANA KOTANNA WELA YANA NISA HADISIYE KETUWE.SORRY.)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කන්න දෙන්න බන්. උන් ළඟින් වතුර ජෝග්ගුවකුයි වීදුරු කොප්ප දෙකකුයි ගිහන් තියන්න. අව්වෙ වැඩ කරනකොට අමාරු ඇතිනේ. පුළුවන් නම් තේ නැතුව සිසිල් බීම කෝඩියල් කෝල්මන්ස්, බනිස්, ස්පන්චි වගේ දෙයක් ගිහින් දෙන්න. කන්න දෙන්න උපරිමයටම. එයාලා උබේ බිච්චිය නියමෙට හදලා දෙයි. සුබ පැතුම් මචන්. ගේ කොහොම හරි හදා ගන්න. විහිළු කරාට සමා වෙන්න. :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehemada.... bass la thunai golayo dekai innawa. bass nam gewal laga porak. a kale idan gedara wada karapu danna manussyek. awulak na biscuit and short eats denawa. :cool:

    ශෝට් ඊට්ස් එපා. ඕනනම් බිස්කට් දුන්නම ඇති. නැත්තං ඇගට ගන්නවා. ඊලගට දිගටම ශෝටීට්ස් දෙන්ඩ වෙයි
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Ane uba dosthara kenek neda ? Respect eka tiyan hitapanko hutto puka nodi. dosthara kiywata uba kon dosthara kenek da danne na. :lol:
    ඌ හිතන් ඉන්නෙ මගේ කටින් උගේ අම්මට කුණුහර්ප අහගන්න එක හෙන ලක් එකක් කියලා :lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mageth ge hadanawa.
    Mama mulin dunne Electric kettle ekai, seeni thekolai witharai. the hadagena bonna.

    Den api padinchi nisa plain tea hadala denawa. Gedara udeta wishesha yamak heduwoth ( aappa wage deyak) denawa. cake wage deyak thibunoth denawa.
    hemadaama denne ne.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Mageth ge hadanawa.
    Mama mulin dunne Electric kettle ekai, seeni thekolai witharai. the hadagena bonna.

    Den api padinchi nisa plain tea hadala denawa. Gedara udeta wishesha yamak heduwoth ( aappa wage deyak) denawa. cake wage deyak thibunoth denawa.
    hemadaama denne ne.
    උඹට නම් මොනවා දෙන්න බැරිද බන්
    මම දැක්කා උඹගේ කෑම හදපු ත්‍රේඩ් ලිස්ට් එක
    9.gif
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අපි නම් දුන්නේ පාන් හෝ ශෝර්ටීස්.හවසට නම් බිස්කටුයි තෙයි.