බාස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    බාස් කියන්නෙ සිංහල වචනයක්ද :confused:

    මේසන් බාස්ලත් ඉන්නව
    කොත්තු බාස්ලත් ඉන්නව :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    සූර පප්පා මතක් වුණා කියහන්කෝ මක බාස්ව​

    ඒත් මේසන් බාස් කෙනෙක්නෙ

    මිකැනික් බාස්ලත් ඉන්නව නේ.. වයරිං බාස්ලත් ඉන්නව :P

    ඇත්තටම බාස් කියන වචනෙ හැදුණෙ කොහොමද?

    ඔක්කොමත් හරි කෑම හදන අයටත් බාස්ල කියනවනෙ :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    ඩොක්ටර්ස්ලටත් බාස් කියන්ඩ බැරිද... :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    matat oya prashne awa kiyahanko lagadi dawasaka.

    ඒක තමා කාටත් හිතෙන දේවල්
    මුං අහනව මම අද පෙත්ත ගත්තෙ නැද්ද කියල :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෘතුගීසි හෝ ලන්දේසි වචනයක් වෙන්න බැරිද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://www.thefreedictionary.com/baas
    ඉංග්‍රීසි වලත් ආසන්න තේරුම සමාන වචනයක් තියෙනවනෙ :oo:
    etymology යෙ නං තියෙන්නෙ ඉතාලි භාශාවෙන් ඇවිල්ල කියල
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    https://www.thefreedictionary.com/baas
    ඉංග්‍රීසි වලත් ආසන්න තේරුම සමාන වචනයක් තියෙනවනෙ :oo:
    etymology යෙ නං තියෙන්නෙ ඉතාලි භාශාවෙන් ඇවිල්ල කියල

    :nerd: