odb2 port එකක් නෑ මචන්, මේක 2011 උනාට technology eka 90 දශකයේ. Injector pump eka mechanical. හැබැයි ඒ නිසා ලෙඩ අඩුයි.
sensor වලට කියලා තියෙන්නෙ, oya temp sensor එකයි oil pressure sensor එකයි විතරයි මන් හිතන්නේ
![]()
Lankawata hariyanne owa thamai.
Body eka dirala bima watena kaale wenakotath engine eka wada karai awulak nathuwa.

sensor වලට කියලා තියෙන්නෙ, oya temp sensor එකයි oil pressure sensor එකයි විතරයි මන් හිතන්නේ