බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
මේ තියෙන්නෙ කට්ට කාපු කොල්ලෙක්ගේ සැබෑ උත්තරයක්.:dull:
:yes::yes::yes::yes:
ඇත්තම කියනව නම් කට්ටියගෙ comments දැක්කම මාව තව තවත් දිරිමත් වෙනවා... අදහසක් තිබුනා ලංකාවට ඇවිත් පොඩියට මගේම වැඩක් පටන් ගන්න.... මොකද ලංකාවෙ තියන ලොකුම ප්‍රෂ්නය තමයි එදිනෙදා අපිට ඕනවෙන පුන්චි ඉදිකිරීමකට ඉන්ජිනේරුවෙකුගේ උපදෙස් / මගපෙන්වීම ගන්න බෑ... ( කුඩා ඉදිකිරීම් වලට මේ අයගේ ඇති මැලික්මත් ඔවුන්ගේ අයකිරීම් දරන්න බැරිවීමත් ) ඉතින් ඇත්තටම එකෙන් වාසිය ගන්නෙ කිසිමදෙයක් දන්නෙ නැතුව " මම බාස් " කියල කියන මකබාස් ලා තමයි....
මෙච්චර කාලයක් අපේ දැනුමෙන් කැඹුරුවෙ මේ පිටරට මිනිස්සුනටනේ... අදහසක් තියනවා දන්න දැනුමෙන් පුලුවන් විදියට කුඩා ඉදිකිරීම් වලට අවශ්‍ය තාක්ෂනික දැනුම, උපදෙස් වගේම අඩු වියදමකින් වැඩබිම් කලමනාකරණය වගේ දෙවල් කරන්න...
මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රෂ්නය තමයි අසාධාරන සෙවක කුලිය සහ අමුද්‍රව්‍ය නාස්තිය....
( වැලි කියුබ් 1 ගේන්න කියනවා පවිච්චි කරන්නෙ බාගයයි... ටයිල් කැට 80 ඔන තැනට 100 ගෙනවා... කපලා කඩලා නාස්ති කරනවා... අයිතිකාරයා ඔහේ කියන කියන විදියට වියදම් කරනවා... අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..)
නියම idea එකක් Bro..
11.gif
අපේ ගෙදරත් එක එක කෑලි හදල තියෙන්නේ එක එක මක බාස්ල..:yes: එකෙනුත් හොඳම හරිය තමා bathroom එක.. දොර පැත්තේ බිත්තියට වඩා ඊට විරුද්ද පැත්තේ බිත්තිය අඟල් 7ක් විතර පළලයි..:D ටයිල් අල්ලල තියෙන්නෙ පේමන්ට් එකේ සිමෙන්ති ගල් වගේ.. උසයි කොටයි.. ඒවගේ හැප්පිලා වැටෙනවා හරියට ඇවිද්දේ නැත්තම්..:rofl::rofl: කොයි බාසුත් එකයි බලන් යද්දී..
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මචන් අඳුරන බාස් කෙනෙක් දාල වැඩකරවන්න නැත්නම් බඩුම තමයි .
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය ගැන කතා කරනවටවත් මං කැමති නෑ බං.. වේස හැත්ත මාව හූරගෙනම කෑවා.. ගෙවල් දෙකක් හදන්න තිබුණා මට.. :(
    ලක්ෂ අනූවකට එහා වියදම්.. අන්තිමට ණය වෙන්නත් වුණා.. වැඩියක්ම ඇන්දුවෙ අපේ තාත්තව.. මං ජොබ් එක කරන නිසා එයා තමා එතන හිටියෙ.. බාස්ලා කියන්නෙ බලුම ජාතියක් බං..




    :yes::yes::yes::yes:

    ape gedarat hadaddi ban tatta niwadu dala awit balan innwa mun wala kelina hati,,
    ekek hitiya a kalakanni awidinnet polawata ridey ane paw wage line eken,,unta dawase kuliyane ganna ona
    :eek::eek:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hoda aya innawa bn, kalaturakin set wenne,
    api gawa nam innawa porawal, habai un busy me dawas wala.

    Colombo wala ewun chater godak welawata, aata gamakin set ekak hoya ganin mcn
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔය බාස්ලා කොච්චර හම්බකරත් පෙරේතයෝ වගේ ඉන්නේ ඕකනේ බං... උන් කරන්නේ මිනිස්සුන්ව හූරං කන එක... ඒක නිසා උන්ට වගතුවක් නෑ... හොඳ උන් බොහොම ටිකයි ඉන්නේ... ගොඩක් උන් මකබාස්ලා... අපේ ගේක ඉස්තෝප්පුව සිමෙන්ති කැඩිලා ඒක හදන්න බාසෙක් ගෙන්නුවා.. ඌ සිමෙන්ති කොට්ට 4යි.. වැලි කියුබ් කාලකුයි ඉල්ලුවා... කුලිය 6500 ක්... දවස් 3ක් යනවා කිව්වා... පස්සේ එකෙක් ආවා... සිමෙන්ති කොට්ට 2කි... වැලි තාච්චි 30යි දවස් දෙකයි වැඩේ ඉවරයි... කුලිය 3500 යි...

    hariyata hari machoo .... :yes::yes::yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්, construction වැඩක් පටන් ගන්න කලින් පොඩි පිළිවෙලක් ගන්න. පොඩි ලාබයක් ගැන හිතලා මකබාස් ලට වැඩ බාර දුන්නහම ඔහොම වෙනවා.

    වැඩේ කරන්න කලින් පොඩි estimate එකක් හදා ගනින්. QS (ප්‍රමාන සමීක්ෂක) කරන NCT හරි HND හරි මල්ලි කෙනෙක්ට පොඩි ගානක් දුන්නහම හදල දෙයි. ඒකෙන අදහසක් ගන්න පුළුවන් වියදම ගැන. ඉස්සරහට කරන වැඩ ටිකටත් කෙනෙක්ව ලෑස්ති කරලා ගත්ත නම හොදයි.

    පස්සේ ඒ කට්ටියට කියන්න estimate එකක් දෙන්න කියල. සිංහලෙන් උනත් කමක් නැහැ. එතනින් බලන්න පුළුවන් වැඩේ ඒ අයට දෙන එක පාඩුද වාසිද කියලා.

    අනික ඕකට නීතිමය බැදීමක් දෙනවා නම හොදයි. ලංකාවේ ඉදිකිරීම් කරනවා නම් ICTAD කියන ආයතනයෙන් නිකුත් කරන කොන්ට්‍රත්තුවක් නීති මාලාවක් තියනවා. ඒකට අනුව ගිවිසුම් එහෙම හදා ගන්න පුළුවන්. එකත් අර වගේ QS කරන කෙනෙක්ට ගානක් දුන්නහම කරලා දෙයි. ෛනතික පසුබිම මේ විදිහට හදා ගන්න එක ගොඩක් හොදයි කියන එකයි මගේ අදහස.

    දවස් කුලියට පඩි දෙන එක ගොඩක් පාඩු වැඩක්. මාසෙකට එක බිලක්‌ එන විදිහට වැඩ ටික වෙනවා නම් හොදයි. එකටත් අර කිඋව විදිහට QS කෙනෙක් තියාගන්නවා නම් හොදයි.

    මෙතන තියන ගොඩක් වැඩ සාමාන්‍ය දැනුමක් තියන QS කෙනෙක්ට කරන්න පුළුවන්. මෙතන නොකියුන දේවල් ගොඩක් ඇති. නමුත් QS කෙනෙක්ව ගත්තොත් මේ වැඩ ටිකට මුදල් නාස්තිය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Matath jeewithema epa wela tiyenne bass h**alath ekka wada karala. danata 1 nd half months wala idala wage ape gedara repair karanawa. mulinma karanna patan gatte bathroom eka. wade nam 90% hodai,eth wiyadama wadiyen giya, hadanna godak dawasuth giya. eka hadana hati balan idala mata mahansi bass lata wadiya :confused:

    me dawas wala nam paint eka tamai karanne, bass lata denne dawas padi, bass ta 1300, golayata 1000i , bass la dennek innawa eka golayek innawa.
    golayanam ganna deyak na,uu pissuma h**ttek. ada uuta bitthi sudda karanna kiwwama uu eka atha gaga innawa. eeta passe balanakota u poti gaanawa, chithrayak andinawa wage paya gaanak ekama tana ula ula innawa, barima tana mn uta qwa anith tan tika sudda karanna mn oka gaannam kiyala.

    dawas padi dena eka eka atakin pattama padui, tawa welawata godak labai. eeye gedara tappayak kapararu kara, sqft 90-100 witara tiyenawa e tappe, bass kaaraya eka waruwen iwara kara. kontrath deela karanna giyanam sqft 1=35k witara gannawa.

    mcn uba mulinma hoda bassla keepadenek hoyaganin, un ekka poddak fit weyan eth kare naginna denna epa. unta kiyapan wade hariyata unoth witarai salli denne, nattam hawasata ath deka wana wana gedara palayan kiyala. wihiluwen wage kiyapan, tawa deyak , wada karana tanata hama tissema wage gihilla balapan. un ekka ubath podi wadak hari karapan.


    tamange deyakne mcn oya hadanne eka nisa uba bokkenma mahansi weyan, hadala iwaraunata passe ubata pattatama sathutu hitei. ubath wada karana tanata gihilla podi wadak hari karapan. etakota basslath wada karai
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ගෙවල් හදන එක වගේම හදවන එකත් ආට් එකක් බන්. වැඩේ දන්නෙ නැත්නම් ඔහොම වෙනවා. :rolleyes:

    මචන් ගෙයක් හදනකොට නාකි බාස්ලට දෙන්නම එපා. හුඟක් වෙලාවට උන්ව කොන්ට්‍රෝල් කරන්න අමාරුයි. අනික බාස්ලව පුලුවන් තරම් අඳුනන අය මාර්ගෙන්ම සෙට් කරගනින්. ඊලඟට ඕක බඩු දීලා කන්ට්‍රැක් දියන්, ඒ කියන්නෙ උන් ඕන කියන ඒවා අපි අරගෙන දෙනව හැබැයි වැඩේ කන්ට්‍රෑක්ට්. අනික ගෙයක් හදනවනම් මුලු ගේ ගැනම කියන්න එපා. පොඩි පොඩියට මුලින් කරන්න ඕන දේවල් කන්ට්‍රෑක්ට් දියන්, ඒවා සැටිස්නම් ඉතුරුවත් දෙන්නම් කියල කෙලින්ම කියපන්. වැඩේට යන වෙලාව වැඩිය හිතන්න එපා. කොලිටියටම ඕන කියන එක ගැන විතරක් කියපන්. ඒ වගේම, ලොකුකම් දාන්න එපා. උන් වැඩේ හොඳට කරනවනම් පුලුවන් වෙලාවක ගල් බෝතලයක් එහෙම ගෙනත් දියන්. එහෙම කරන්නෙ උන්ට ආදරේට නෙමෙයි අපේ වැඩේට, අනික මචන් වැඩ කරනකොට වැලි තාච්චි කීයක් දැම්මද? වතුර පනිට්ටු කීයක් දැම්මද කිය කිය උන් අස්සෙ රින්ගන්න එප. එතකොට කීයටවත් වැඩේ හරියට කෙරෙන්නෙ නැහැ. වැරැද්දක් දැක්කොත් විතරක් ඒ ගැන කතා කරපන්. ඕනවට වැඩිය කුරුටු ගානකොට ඕන එකෙක් වැඩ කරන්නෙ තරහට,මොනවවුනත් ඒක උන්ගෙ වෘත්තිය කියන එක මතක තියාගනින්. මට පේන හැටියට උඹෙ අතෙත් අඩුපාඩු තියෙනව.


    .;)
     
    Last edited:
    • Like
    Reactions: eyepea

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hoda aya innawa bn, kalaturakin set wenne,
    api gawa nam innawa porawal, habai un busy me dawas wala.

    Colombo wala ewun chater godak welawata, aata gamakin set ekak hoya ganin mcn
    ගමේ කොල්ලො දෙන්නෙක් තමයි අපෙ වැඩෙත් කලේ. උන් ඒක ලොවෙත් සුපිරි හැදූවා:yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes:

    ape gedarat hadaddi ban tatta niwadu dala awit balan innwa mun wala kelina hati,,
    ekek hitiya a kalakanni awidinnet polawata ridey ane paw wage line eken,,unta dawase kuliyane ganna ona
    :eek::eek:
    මොන මෝඩයද බන් දවස් කුලී දීලා ගෙවල් හදන්නෙ. දැන් කාලෙ ඕන බාසෙක් කන්ට්‍රැක්ට් බාරගන්නව:cool:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Geyak Renovate karanna Construction companies gannawada? ape kalin bass kawa ekayi. prana ekaka biththi apahu badala pitipassen poddak dika karanawa: Construction companies ehema gannawada ewage wada walata?
     

    djvishwa

    Member
    Dec 13, 2011
    15
    1
    3
    sirawata hama baasma ohoma thama kollek geyak hadanne pattama chartaray kala maara amaruwakin eth me hora baasla hama deyakinma wawagena kaala apiwa thwath asarana karanawa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,251
    31,988
    113
    Okunge DNA walin ena lakshana owa. Basla okkoma eki oya wage un thamai palanchiwalin watila marenne.:growl: