බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි
එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.
එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.
ඉන්ටෙර්නල් ඩිග්රි නේ 
![]()
එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.
Owa wahanne na bn. external degree dena eka nawaththai gov uni wala

ewa karanna puluwan wei bn. aluthin patan ganne nathi wei.එතකොට මේ වෙනකොට ඒවාට ලියාපදිංචි වෙලා ඒවා කරන ළමයි?![]()

මේවයින් දෙන්නේ බාහිර උපාධි නෙවෙයිනේ.ඉන්ටෙර්නල් ඩිග්රි නේ
![]()
Owa wahanne na bn. external degree dena eka nawaththai gov uni wala
බොහොමයක් රජයේ විශ්ව විද්‍යාල වල internal degree program වලට අමතරව external degree program තියනවා ,
අන්න ඒ සියලුම external degree program ටික open university එකෙන් කරනවා කියලයි ඔය කියන්නේ
එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.

ewa karanna puluwan wei bn. aluthin patan ganne nathi wei.![]()

මේවා බාහිර උපාධි නෙමෙයි...
මොරටුව, කොළඹ, ජයවර්දනපුර, කැලණිය මේවා ඔක්කොම වල බාහිර උපාධි දෙනවා නේ BIT වගේ ඒවා...ඒවා තමයි මේ නවත්තනවා කියන්නේ...
හේතුව මොකක්ද දන්නේ නැහැ,,![]()
danata karagena yana ewa maru karana ekak na bn. mokada mgt(japura) age ekak open uni ekath ekka compare karanna bane.ඒවා එහෙම උනොත් ඕපන් යුනි එකට මාරු කරයි...මොකද කොළඹ BIT වගේ ඒවා හද්ද පරණයි ඒවා නවත්තයි කියල හිතන්න අමාරුයි...ඕව ඇත්තට වෙයිද කියලත් හිතන්න අමාරුයි...
එහෙම කරාම මට පෙන විදිහට වෙන එක දෙයක් තමයි ළමයි තවත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න පෙළඹෙයි...![]()

කියන්න දන්නේ නෑ මචන් ඒක.. ප්‍රශ්ණයක් තියෙනවා නම්, හැමෝටම සාධාරණයක් වෙනවා නම් කරාට කමක් නෑ, නමුත් වෙනසක් කරන්න උවමනාවට වෙනස් කරනවා නම් නැති ප්‍රශ්ණ මේකෙන් එන්න බැරි නෑ.

open university එක බාහිර උපාදි දෙන තැනක් නොවේ. එම උපාදිය internal එකක්
danata karagena yana ewa maru karana ekak na bn. mokada mgt(japura) age ekak open uni ekath ekka compare karanna bane.
ow bn godak durata ehema wei.![]()

Ado BIT eka nathara karaida sahoola?![]()

මම හිතන්නේ මේක ඇත්තට කරොත් ඉස්සරහට ගන්න එකක් නැහැ...එත් දැන් ලියාපදිංචි වෙලා අධ්‍යාපනය කරන ළමයින්ට දෙන්න වෙයි...නැත්තම් අසාදරනයි![]()