බාහිර උපාධි ( භූගෝලය) උදවු ඕනේ...
මගේ යාලුවෙක් ඉන්නවා බාහිර උපදී කරන දැන් 2 වෙනි අවුරුද්දේ. එයට භූගෝලය ට පන්ති යන්න විදියක් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අඩුගානේ එකේ සිලබස් එකවත් හොයල දෙන්න .පින් සිද්ද වෙන වැඩක්. දන්නා කෙනෙක් අඩවුවක් කරන්න