බාහිර උපාධි ( භූගෝලය) උදවු ඕනේ...

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    බාහිර උපාධි ( භූගෝලය) උදවු ඕනේ...

    මගේ යාලුවෙක් ඉන්නවා බාහිර උපදී කරන දැන් 2 වෙනි අවුරුද්දේ. එයට භූගෝලය ට පන්ති යන්න විදියක් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අඩුගානේ එකේ සිලබස් එකවත් හොයල දෙන්න .පින් සිද්ද වෙන වැඩක්. දන්නා කෙනෙක් අඩවුවක් කරන්න :oo::oo::oo::oo::oo::oo: