බැංකුවට ආදායම් සහ වියදම් වාර්තාවක් හදන්න

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    බැංකුවට ආදායම් සහ වියදම් වාර්තාවක් හදන්න

    ft10-1.jpg

    මචං ලා මම මහජන බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියා. :yes::yes::yes: මට දුන්න ඇප්ලිකේශන් එකේ තියෙනවා ආදායම් සහ වියදම් වාර්තාවක් හදාගෙන එන්න කියලා.. :nerd::nerd::nerd::nerd::nerd: මම පොඩි හොටෙල් එකක් කරන්නේ.. :):):) එකට තමා ලෝඅන් එක ගන්නේ.. :yes::yes: දැන් නම් ලෝන් එක එපා වෙලා ඉන්නේ බං. :baffled::baffled::baffled: මේක හදන්න මට පොඩ්ඩක් කවුරු හරි දන්න කෙනෙක් උදව් කරනවද?? :eek::eek::eek::eek:ප්ලීස් මචං ලා... :rolleyes::rolleyes::rolleyes:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    okunge mala waathe ban. form purawala iwarayak naa. private ekakin hari DFCC, NDB wage ekakin ganin ban lesiyi.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    housing loan witharai aran thiyenne bro.
    Ekatanam idamai geyi dekama bankuwa illuwa.

    oyage loan ekata interest eka keeyada?
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ft10-1.jpg

    මචං ලා මම මහජන බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියා. :yes::yes::yes: මට දුන්න ඇප්ලිකේශන් එකේ තියෙනවා ආදායම් සහ වියදම් වාර්තාවක් හදාගෙන එන්න කියලා.. :nerd::nerd::nerd::nerd::nerd: මම පොඩි හොටෙල් එකක් කරන්නේ.. :):):) එකට තමා ලෝඅන් එක ගන්නේ.. :yes::yes: දැන් නම් ලෝන් එක එපා වෙලා ඉන්නේ බං. :baffled::baffled::baffled: මේක හදන්න මට පොඩ්ඩක් කවුරු හරි දන්න කෙනෙක් උදව් කරනවද?? :eek::eek::eek::eek:ප්ලීස් මචං ලා... :rolleyes::rolleyes::rolleyes:

    Accounts set ekak machan "Profit & Loss Account" ekak. But normally Loan ekakata "Balance sheet" ekakuth illanawa.

    http://pataz.tk/hc
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    okunge mala waathe ban. form purawala iwarayak naa. private ekakin hari DFCC, NDB wage ekakin ganin ban lesiyi.

    මාත් අකමැතිම බෑන්ක් 1ක් බන්.පොඩි වැඩකට ගියත් දවසම රස්තියාදු කරනවා.මොන වෙලාවේ බැලුවත් සිස්ටම් වැඩ නැහැ මට එපාම වෙලා account එකත් close කලා.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ ඉන්කම් එක බලන්න බං ලෝන් එක ගෙවන්න පුලුවන් ඉන්කම් එකක් තියෙනව කියල ඔප්පු වෙන්න හදපන්
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    උඹේ ඉන්කම් එක බලන්න බං ලෝන් එක ගෙවන්න පුලුවන් ඉන්කම් එකක් තියෙනව කියල ඔප්පු වෙන්න හදපන්

    මචං ඒ කියන්නේ.. හොටෙල් එකට ගත්ත බඩු වල බිල් වල විස්තර එහෙම දාල හදන්න ද? දිනපතා එවා ද? මාසික වගේ සංශිප්ත වගේද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    උබට මොකක්ද දැනගන්න ඕනි කියලා පැහැදිලිව කියාපන්
    අපේ අම්මා මහජන බැංකුවේ මැනේජර් කෙනෙක්
    මම එයාගෙන් අහලා උබට කියන්නම් .........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් අකමැතිම බෑන්ක් 1ක් බන්.පොඩි වැඩකට ගියත් දවසම රස්තියාදු කරනවා.මොන වෙලාවේ බැලුවත් සිස්ටම් වැඩ නැහැ මට එපාම වෙලා account එකත් close කලා.
    :(
    නොදකින් තමයි ,,,
    හැබැයි මාසේ අන්තිමට ගානනම් කපාගන්නවා සතයක් වරදින්නේ නැතුව ගානට ..
    බලපන් ඕකුන්ගේ atm මැෂින් ටික..කොයිවෙලාවෙත් කැඩිලා
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    :)
    උබට මොකක්ද දැනගන්න ඕනි කියලා පැහැදිලිව කියාපන්
    අපේ අම්මා මහජන බැංකුවේ මැනේජර් කෙනෙක්
    මම එයාගෙන් අහලා උබට කියන්නම් .........

    පසු ගිය 6 මසක් තුල ආදායම් සහ වියදම් වාර්තාවක් හදන්න
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :(
    නොදකින් තමයි ,,,
    හැබැයි මාසේ අන්තිමට ගානනම් කපාගන්නවා සතයක් වරදින්නේ නැතුව ගානට ..
    බලපන් ඕකුන්ගේ atm මැෂින් ටික..කොයිවෙලාවෙත් කැඩිලා

    ඔව් මම ගනදෙනු කලේ මහරගම බ්‍රාන්ච් එකේ එකේ උන් පුදුම වදයක් දුන්නේ.කාලෙකට ඉස්සර මහරගම බ්‍රාන්ච් එක උදේ 8 ට open කලා.වැඩට එන ගමන් යන්න ලේසිවට තමා account එක තියන් හිටියේ.8 ට ඕපන් කලාට වැඩක් නැහැ සිස්ටම් වැඩ නැහැ එක හදනකොට 10 වගේ වෙනවා .වැඩ කරන සෙට් එකත් කිසිම කඩිසර කමක් නැහැ .
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පසු ගිය 6 මසක් තුල ආදායම් සහ වියදම් වාර්තාවක් හදන්න
    උබේ ෆෝන් no එක pm කරපන්
    මම දැන් බැංකුවට යනවා
    අම්මාට ෆෝන් එක දෙන්නම් එයාගෙන්ම විස්තර පැහැදිලිව අහගනින්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මම ගනදෙනු කලේ මහරගම බ්‍රාන්ච් එකේ එකේ උන් පුදුම වදයක් දුන්නේ.කාලෙකට ඉස්සර මහරගම බ්‍රාන්ච් එක උදේ 8 ට open කලා.වැඩට එන ගමන් යන්න ලේසිවට තමා account එක තියන් හිටියේ.8 ට ඕපන් කලාට වැඩක් නැහැ සිස්ටම් වැඩ නැහැ එක හදනකොට 10 වගේ වෙනවා .වැඩ කරන සෙට් එකත් කිසිම කඩිසර කමක් නැහැ .
    :(
    ඔව් බන් ,,,
    අළුතෙන් ස්ථිර කරපු එවුන් මෙලෝ රහක් නැහැ බන්
    man power උන් විතරයි දුවලා පැනලා වැඩ කරන්නේ
    සමහර එවුන් ඉන්නවා බන් මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ
    කොහොම ආවද මන්දා බන් ..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මාසික ආදායමෙන් 1/3 වෙන්න වියදම් වාර්ථාව හදපන්.. සිම්පල්නේ