බැංකුවට.යන්න

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මම බැංකුවෙන් ලෝන් එකක් ගන්න ඉන්නේ මට කියහල්ලා මගේ අකවුන්ට් එකේ තියෙන සල්ලි ෆික්ස් දාල ඒකෙන් ලොන් එකක් ගන්න එක පොලිය ගොඩක් අඩුද කියල? නැත්නම් ලෑන්ඩ් එකක ඔප්පුව තියල ලෝන් එකක් ගන්න එක හොදද කියල.

    නිකන් බලල නොයා බම්ප් එකක්වත් දාන් යන්ඩ
    සලකන්නම්.......!!!
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Land ekaka deed titala ganiddi godak kal yanawa. Housing loans wage proses eka.
    Fd against gannawata wada rates athin wasie.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Getting a loan by keeping FD as gurentee is easy. 90% of your FD can be taken as a loan. Interest is nearly 3% higher than the interest rate that you get for your FD.
     
    • Like
    Reactions: manjulabw

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Fd dala loan gannawa nam fd poliyata , 2 - 2.5 add karanawa...oya 12% ta nam fd damme , loan rate 14% & 14.5%
     
    • Like
    Reactions: manjulabw

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    a kiyanne machan loan ekata poliya 14% wenawada year ekata?

    ubata FD ekata dena poliyata wadaa 2-3% athara wadi poliayak bankuwa loan ekata gannawa.
    uba bankuwe Rs 100 k FD damma kiyala hithamu. ethakota FD ekata 10 % k lesa pliya Rs 10k gewanawa.
    namuth FD eka apayata thiyala gaththa loan ekata 12% k e kiaynne Rs 12 k loan interest eka widiyata gannawa.
    FD eken 90% k witharayi loan widiyata denne.
     
    • Like
    Reactions: netnet

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ubata FD ekata dena poliyata wadaa 2-3% athara wadi poliayak bankuwa loan ekata gannawa.
    uba bankuwe Rs 100 k FD damma kiyala hithamu. ethakota FD ekata 10 % k lesa pliya Rs 10k gewanawa.
    namuth FD eka apayata thiyala gaththa loan ekata 12% k e kiaynne Rs 12 k loan interest eka widiyata gannawa.
    FD eken 90% k witharayi loan widiyata denne.

    ආ හරි බන් තේරුනා.. මට කියපන් හොදම බෑන්ක් එක ඔක කරගන්න. මගේ කොම් එකේ තියෙන්නෙ. :yes:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ආ හරි බන් තේරුනා.. මට කියපන් හොදම බෑන්ක් එක ඔක කරගන්න. මගේ කොම් එකේ තියෙන්නෙ. :yes:
    FD daala Loan ganna ekanam ona bank ekak karanawa. eka dawasin ganna puluwan. mama nam FD daala loan ganna eka anumatha karanne naa. mokada ban athe salli thiyan eka ekaata poli gewanne?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මුදලින් 90% දෙන්නේ. . FD පොලියට වඩා 3% විතර ලෝන් එකට ගෙවන්න වෙනවා. .
    FD දාලා ලෝන් ගන්න එක තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. .
     
    Last edited:
    • Like
    Reactions: netnet

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒක නම් හරි කතාව බන්. මම බිල්ඩින් එකක් හදනව බන් එකට 6 මිලියන් යනව ඉතින් වැඩේ පටන් ගන්න 4 මිලි තියෙනව ඉතුරු එක ගන්න බැලුවේ ඒත් පස්සේ කල්පනා උනේ වැඩේ පටන් ගන්න්කොටම සේරම සල්ලි ඔන වෙන්නෙ නෑ නෙ කියල. වැඩේ යන අතර මගේ පඩියත් එකතු කලාම ලෝන් ඔන වෙන්නෙ නෑ බොරුවට පොලී ගෙවන්නෙ මොටද කිව්වත් වගේ

    @pailot in the toilet
    @7778 sim goiya
    @xibitz
    @ ithika mithika
    @rummy
    and all bumpers

    tnx seratama rep will add
     
    Last edited: