බැංකුවට වැරදිලා

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Just curious machan. How come that it cannot be taken as a donation from a unknown person? Is there a law for this?

    Ok think like this, Let's say some guy came and payed me something for a service/product I gave and then decides that he needs the money back. Can he come and say that he made a mistake and reclaim it?

    Same question. Bump
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බය නැතුව උඹට ඕන විදියට වියදම් කරපන්. හැබැයි මහින්ද හොරා කියල දාන ත්‍රෙඩ් වලට මහින්දට බැනල කොමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා.

    මහින්ද හොරානෙ කොහොමත්.බැසිල් අම්බ කම්බ හොරා. මූ සල්ලි ගත්ත නැතා ඒක වෙනස් වෙන්නෙ කොහොමද? 🤔🤔
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක නීතිවිරෝදී හොදම දේ bank එකට inform කරන එක.

    මතක විදිහට sampath bank එකෙන් ඔහොම සල්ලි ගිහින් පොලොන්නරුව හරි අනුරපුරේ හරි කොල්ලෙක් වහනයක් එහෙම අරගෙන තිබ්බ. අන්තිමට අර කොල්ල ඇල්ලුවා. එකනම් ලොකු ගානක්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda
    ඔතන බැංකුවට වැරදිලා නැනේ උබ කියලා තියෙන විදිහට. වැරදිලා තිය‌ෙන්න‌ෙ සල්ලි දාපු ඒකාටන‌ේ. බැංකුවට බැ උබ‌ෙන් සලිලි ගන්න. ක‌ොහ‌ොමත් බැංකුවට වැරදුනත් බැංකුවට පුළුවන් උබෙ අකවුන්ට් ඒක‌ෙ තියන සල්ලි හ‌ොල්ඩ් කරන්න විතරයි. උබ‌ේ සයින් ඒක නැතිව ම‌ොකුත් කරන්න බැ. හැබැයි උබ‌ෙ ක‌ෙස් ඒක ව‌ෙනස්. ව‌ෙන ක‌ෙන‌ෙක් න‌ෙ සල්ලි දාලා තිය‌ෙන්න‌ෙ. උබට කැමති ද‌ෙයක සල්ලිවලට කරන්න පුුුුුුළුවන්. උබ‌ෙ කවුන්ට් ඒක‌ේ තියන සලිලි උබ‌ෙ.
    ඒත් ඉතින් හර්ද ශාක්ෂීයට අනුව වැඩ කරපන්.
     
    • Haha
    • Like
    Reactions: RLT4U and shenat

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    anunge salli ban
    horakamak ethakota

    salli walin mokak hari deyak karagena ganna sathutatawadaa
    ooka ahapuhu dunnama lebena sathuta wedi wei

    samahara vita transaction eka karanna aththe
    training inna lamayek
    eyaagen oya gaana kapaa ganna ida thiyanawa
     
    • Like
    Reactions: 001flyD and shenat

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක නීතිවිරෝදී හොදම දේ bank එකට inform කරන එක.

    මතක විදිහට sampath bank එකෙන් ඔහොම සල්ලි ගිහින් පොලොන්නරුව හරි අනුරපුරේ හරි කොල්ලෙක් වහනයක් එහෙම අරගෙන තිබ්බ. අන්තිමට අර කොල්ල ඇල්ලුවා. එකනම් ලොකු ගානක්.
    ඒ වෙලා තිබ්බේ බැංකුවේ සිස්ටම් එකේ වැරැද්දක්. ඇත්තටම බැලුවොත් ඒ කොල්ලා වරදක් කරා කියන්නත් බැහැ. අනික ඌ අහු උනෙත් වටේ පිටේ කුහක උන්ට සැක හිතිලා ඌ වාහන අරගන්නකොට මිසක්. බැංකුවෙන් වැරැද්ද අහුවෙලා නෙමෙයි.
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Salli dapu kena weradila kiyala dena gathu dawasata bank eketa Champlain karanawa. Ethakota bank eka umben Dr karanna kalin ahanawa. Alamathi nam bank ekata ganna be. But ethakota bank or Salli dapu customer ta legal action walata yanna puluwan. Ethakota umbata Salli apu source eka prof karanna wenawa. Bank eken internet banking or batches or slip or ceft TR wecha log thiyena nisa kawada hari dennama wenawa
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වෙලා තිබ්බේ බැංකුවේ සිස්ටම් එකේ වැරැද්දක්. ඇත්තටම බැලුවොත් ඒ කොල්ලා වරදක් කරා කියන්නත් බැහැ. අනික ඌ අහු උනෙත් වටේ පිටේ කුහක උන්ට සැක හිතිලා ඌ වාහන අරගන්නකොට මිසක්. බැංකුවෙන් වැරැද්ද අහුවෙලා නෙමෙයි.
    මේ වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ

    ඔතන බැංකුවට වැරදිලා නැනේ උබ කියලා තියෙන විදිහට. වැරදිලා තිය‌ෙන්න‌ෙ සල්ලි දාපු ඒකාටන‌ේ. බැංකුවට බැ උබ‌ෙන් සලිලි ගන්න. ක‌ොහ‌ොමත් බැංකුවට වැරදුනත් බැංකුවට පුළුවන් උබෙ අකවුන්ට් ඒක‌ෙ තියන සල්ලි හ‌ොල්ඩ් කරන්න විතරයි. උබ‌ේ සයින් ඒක නැතිව ම‌ොකුත් කරන්න බැ. හැබැයි උබ‌ෙ ක‌ෙස් ඒක ව‌ෙනස්. ව‌ෙන ක‌ෙන‌ෙක් න‌ෙ සල්ලි දාලා තිය‌ෙන්න‌ෙ. උබට කැමති ද‌ෙයක සල්ලිවලට කරන්න පුුුුුුළුවන්. උබ‌ෙ කවුන්ට් ඒක‌ේ තියන සලිලි උබ‌ෙ.
    ඒත් ඉතින් හර්ද ශාක්ෂීයට අනුව වැඩ කරපන්.
    මම මේ කියන්නෙ බැංකුවට වැරදිච්ච සීන් එකක්.
    ------ Post added on May 17, 2021 at 12:40 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මම දන්න තරමින් උඹ එකඟ නොවුනොත් බැංකුවට බෑ ආපහු සල්ලි ගන්න. ඒ උනාට වෙන මනුස්සයෙක්ගෙ සල්ලිනෙ මචං . පව්. බැංකුව උඹට කතාකරන කල් ඉඳලා ආපහුදියං.
     
    • Like
    Reactions: 001flyD

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔතන බැංකුවට වැරදිලා නැනේ උබ කියලා තියෙන විදිහට. වැරදිලා තිය‌ෙන්න‌ෙ සල්ලි දාපු ඒකාටන‌ේ. බැංකුවට බැ උබ‌ෙන් සලිලි ගන්න. ක‌ොහ‌ොමත් බැංකුවට වැරදුනත් බැංකුවට පුළුවන් උබෙ අකවුන්ට් ඒක‌ෙ තියන සල්ලි හ‌ොල්ඩ් කරන්න විතරයි. උබ‌ේ සයින් ඒක නැතිව ම‌ොකුත් කරන්න බැ. හැබැයි උබ‌ෙ ක‌ෙස් ඒක ව‌ෙනස්. ව‌ෙන ක‌ෙන‌ෙක් න‌ෙ සල්ලි දාලා තිය‌ෙන්න‌ෙ. උබට කැමති ද‌ෙයක සල්ලිවලට කරන්න පුුුුුුළුවන්. උබ‌ෙ කවුන්ට් ඒක‌ේ තියන සලිලි උබ‌ෙ.
    ඒත් ඉතින් හර්ද ශාක්ෂීයට අනුව වැඩ කරපන්.
    ඒත් ලංකාවෙ නීතියක් තියෙනව සල්ලි ආවොත් තමන්ට ඒක ආපු විදිය ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි කියන්නෙ කරන හැම ගණුදෙනුවකටම ඉන්වොයිස් එකක් ගන්න නැත්නම් නීතිමය ප්‍රශ්න වෙනව කියල. මෙතැනදි සල්ලි ආපු විදියට, මේ සල්ලි එවපු පුද්ගලය එක්ක තිබ්බ ගණුදෙනුව මෙයාට ඔප්පු කරගන්න බැරි වෙනව. එතකොට නීතියෙන් වැරදිකාරයෙක්. සල්ලි දෙන්න වෙයි. මට හිතෙන විදියට මෙහෙම තමයි වෙන්නෙ. කිරියෙ ඕන තරම් ලෝයර්ස්ල ඉන්නව මේක පැහැදිලිවම කියයි.
     
    • Like
    Reactions: pavanruka

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ වෙලා තිබ්බේ බැංකුවේ සිස්ටම් එකේ වැරැද්දක්. ඇත්තටම බැලුවොත් ඒ කොල්ලා වරදක් කරා කියන්නත් බැහැ. අනික ඌ අහු උනෙත් වටේ පිටේ කුහක උන්ට සැක හිතිලා ඌ වාහන අරගන්නකොට මිසක්. බැංකුවෙන් වැරැද්ද අහුවෙලා නෙමෙයි.
    System එකේ ද නැත්නම් වැඩිපුර 00 වැටිලා ද. මට හරියට මතක නෑ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    paw wada karanna epa. e transaction eka transfer hari cash hari gahapu ekaata athin daanna wenne.
    out eka hoyagana ubawa contact kalath dunne nattan tama legal action yanne. ekatath ithin kalayak yanawane. gattath ubata hangila wage tama inna wenne. etakan out eka gahapu eka duppath ekeknan naya wela hari athin daala ubata saapa karai. :sorry:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Oka bank ekata denum deela ube customer rating eka wedi karaganin. Ubata OD,loan ehema ganna lesi wei.
    Letter ekakin denum dunnanam ubata un hoda appreciation letter ekak devi
     
    • Like
    Reactions: shenat

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බැංකුවට කියන්න Call කරලා කියන්න. මගේ එක පාරක් උණා බැංකුවකින් ඔහොම Bill Payment එකක් වරද්දලා දාලා මගේ සිම් එකකට
    උන් මට කතා කරලා කියලා උන්ම සල්ලි ගත්තා එදාම.