බැංකුවට වැරදිලා

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අපේ අප්පච්චී එක පාරක් ඔහොම වැරදිලා වෙන කාගෙද අකවුන්ට් එකකට සල්ලි දාල තිබ්බා.ලංකා බැංකුවේ.එතකොට බැංකුවෙන් ලියුමක් ඉල්ලනවා අදාල විස්තරේ ලියපු.අකවුන්ට් නම්බර් එකයි සල්ලි දාපු කෙනාගෙ අයිඩී නම්බර් එකයි එහෙමත් ගන්නවා.රිසිට් එකත් ගන්නවා.ඊට පස්සෙ බැංකුව සල්ලි ගියපු අකවුන්ට් එකේ අයිතිකාරයව කන්ටැක්ට් කරගෙන එයාගෙන් ලියුමක් ගන්නවා වැරදිලා මගෙ අකවුන්ට් එකට වැටුන සල්ලි ආපහු කපාගත්තට කමක් නෑ කියලා.ඊට පස්සෙ බැංකුවෙන් සල්ලි කපාගෙන අපේ අකවුන්ට් එකට දාලා අපිට දන්වනවා.
    මේ සීන් එක හරි. අකවුන්ට් හොල්ඩර් කිව්වොත් කමක් නෑ සල්ලි ගන්න කියලා එතනින් ප්‍රශ්නෙ ඉවරයි. බට් ඌ කිව්වොත් නෑ ඒ මං දන්නෙ නෑ මට අකවුන්ට් එකට සල්ලි වැටිලා තිබ්බ මන් වියදම් කරා කියලා කෙලින්ම ඉතින් කෝට් කේස් තමයි. නඩු ගිහින් අරූයි මූයි මාසෙට ඇග්‍රී වෙන ගාන තමයි ගන්න වෙන්නෙ. අකවුන්ට් එකක තියෙන සල්ලි වල පරම අයිතිය අකවුන්ට් එකේ අයිතිකාරයගෙ. සල්ලී දාන එකා වැරද්දලා දැම්මට ඌට කරන්න දෙයක් නෑ. මේ ප්‍රශ්ණ විසඳගන්න තියෙන්නෙ මනුස්සකමින්ම තමයි.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Transaction Reverse කරන්න පුලුවන් බන්.
    හැබැයි සැහෙන්න දඟලන්න වෙයි නේ?
    ණය දීපු ආයතන වල accounts වලින් අපහු ගන්න ඕන. මන් හිතන්නේ ඒක වෙන්න ඕන අමාරුම එක.
    මන් දන්නේ නෑ නිකන් කියන්නේ.
    ගියා වගේ ඉක්මනට අපහු ගන්න පුළුවන් ද? නැත්තන් දවස් කීපයක් ඉන්න වෙනවද?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිතපන් මිනිහෙකුට account එකක් තියනවා එකා ඒක දීලා තියනවා මොකක් හරි ණයකට. ඒකට දාන සල්ලි පොලි/වාරික වලට කැපෙනවා. ඒ මිනිහට සල්ලි නෑ ඒකට දාන්න දැන් ලොකු ඇරියස් යන්නේ. තව කොහේ හරි එකෙක් වැරදිලා ඒකට සල්ලි දානවා. දාපු ගමන් කපලා යන්නව ඔක්කොම.

    දැන් මොකද කරන්නේ? අරුට අපහු දෙන්න සල්ලිත් නෑ.
    Loan Entry eka reverse karala Transaction eka reverse karanna thiyenne. :rolleyes:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    mata dawask kawdo acoount eketa salli dala, matath danna isera bankuwen eka hold karala,
    mata bankuwen call eke awa, mata kiwwa e gana reverse karanna magen iyumak denna kiyala.
    passe laga inna branck ekata latter 1k denna, no objection widiyata.
    manger thank you , thankyou thank you kiyala 3 serayak withara kiwwa :lol:
     

    cancer apeksha

    Junior member
  • Oct 12, 2020
    41
    33
    18
    බය නැතුව ගනින් අහිංසක මිනිහෙක්ගෙ සල්ලි නොවේ නම්.නඩු දැම්මොත් උබට ගෙවන්න පුළුවන් මාසෙට රුපියල් 50 කියපන්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හැබැයි සැහෙන්න දඟලන්න වෙයි නේ?
    ණය දීපු ආයතන වල accounts වලින් අපහු ගන්න ඕන. මන් හිතන්නේ ඒක වෙන්න ඕන අමාරුම එක.
    මන් දන්නේ නෑ නිකන් කියන්නේ.
    ගියා වගේ ඉක්මනට අපහු ගන්න පුළුවන් ද? නැත්තන් දවස් කීපයක් ඉන්න වෙනවද?


    Transaction එක Reverse කරන්න නම් වැඩි වෙලාවක් යන්නෙ නැහැ බන්.. Transaction reverse කරන එක අපි මුලින්ම request එකක් කරන්න ඕනි, ඊට පස්සෙ ඒක Approval එක ගන්න ඕනි.. ඊට පස්සෙ ඕනිනම් උපරිම විනාඩි 5 ක් යයි..