බැංකුවට වැරදිලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,947
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබව හිරේ දාල ඇට තලනවා .

    ගන්න එපා එහෙම උනත් දෙන්න වෙනවා උබ ඒ වගකීමට බැදිලා ඉන්න සින් එකක් තියෙන්නේ .පොලිසියෙන් හොයන් එයි .දුන්නේ නැත්නම්
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    ගන්න එපා මචං. බැංකුවට දැනුම් දෙන්න.

    වැරදිලා සල්ලි ගියපු ගිණුම බැංකුවෙන් හොයාගන්නවා. ඊට පස්සෙ කෝල් එකක් දෙයි. එහෙම ගන්න බැරි වුණොත් පොලිසි යනවා. පොලිසිය බැංකුවට දීලා තියෙන ගෙදර ඇඩ්‍රස් එකට ඒවි.

    අරං වියදම් කළොත් ඒ ගාණ ගෙවන්න වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    ගන්න එපා මචං. බැංකුවට දැනුම් දෙන්න.

    වැරදිලා සල්ලි ගියපු ගිණුම බැංකුවෙන් හොයාගන්නවා. ඊට පස්සෙ කෝල් එකක් දෙයි. එහෙම ගන්න බැරි වුණොත් පොලිසි යනවා. පොලිසිය බැංකුවට දීලා තියෙන ගෙදර ඇඩ්‍රස් එකට ඒවි.

    අරං වියදම් කළොත් ඒ ගාණ ගෙවන්න වෙනවා.
    Just curious machan. How come that it cannot be taken as a donation from a unknown person? Is there a law for this?

    Ok think like this, Let's say some guy came and payed me something for a service/product I gave and then decides that he needs the money back. Can he come and say that he made a mistake and reclaim it?
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    I can say, that's a good question.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
    බය නැතුව උඹට ඕන විදියට වියදම් කරපන්. හැබැයි මහින්ද හොරා කියල දාන ත්‍රෙඩ් වලට මහින්දට බැනල කොමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,947
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බය නැතුව උඹට ඕන විදියට වියදම් කරපන්. හැබැයි මහින්ද හොරා කියල දාන ත්‍රෙඩ් වලට මහින්දට බැනල කොමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා.
    මහින්දගෙ එකවුන්ට් එකටත් දන්නෙම නැතුව සල්ලි වැටෙනවලුද? :unsure:
     
    • Haha
    Reactions: xVOLDYx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    බැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
    ගෙවන්න වෙනවා.ඒ නිසා ආයි රිටන් කරපං
     
    • Like
    Reactions: topkollek

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අවුලක් නැහැ බන්. මටත් හෙට එකෙක් වැරදිලා සල්ලි වගයක් දානවා
     
    • Wow
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,947
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ අප්පච්චී එක පාරක් ඔහොම වැරදිලා වෙන කාගෙද අකවුන්ට් එකකට සල්ලි දාල තිබ්බා.ලංකා බැංකුවේ.එතකොට බැංකුවෙන් ලියුමක් ඉල්ලනවා අදාල විස්තරේ ලියපු.අකවුන්ට් නම්බර් එකයි සල්ලි දාපු කෙනාගෙ අයිඩී නම්බර් එකයි එහෙමත් ගන්නවා.රිසිට් එකත් ගන්නවා.ඊට පස්සෙ බැංකුව සල්ලි ගියපු අකවුන්ට් එකේ අයිතිකාරයව කන්ටැක්ට් කරගෙන එයාගෙන් ලියුමක් ගන්නවා වැරදිලා මගෙ අකවුන්ට් එකට වැටුන සල්ලි ආපහු කපාගත්තට කමක් නෑ කියලා.ඊට පස්සෙ බැංකුවෙන් සල්ලි කපාගෙන අපේ අකවුන්ට් එකට දාලා අපිට දන්වනවා.