බැංකුවෙන් සල්ලි අරන්...

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ඉස්සරහට බැංකු සුවර් නැති ලයින් එකක් තමා යන්නේ නේද යක්කයිනේ.
    මන් බැලුවේ අතේ පොඩි ගානක් තියාගෙන (හදිස්සියකට වගේ) ඉතුරු ටිකයි පොඩි ලෝන් එකකයි දාලා ඉඩමක් අරන් දාන්න කියලා.

    ගොඩගම, පාදුක්ක, හෝමාගම පැති ගැන මොකෑ හිතන්නේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    banku sure nathi wenawa kiyana ekanam mama hithanne na bn but rupiyale value eka watena widiyata bank eke thiyagena hitiyath wadak na wage line ekak yanne. hodam de idamak aran dana eka thama.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සරහට බැංකු සුවර් නැති ලයින් එකක් තමා යන්නේ නේද යක්කයිනේ.
    මන් බැලුවේ අතේ පොඩි ගානක් තියාගෙන (හදිස්සියකට වගේ) ඉතුරු ටිකයි පොඩි ලෝන් එකකයි දාලා ඉඩමක් අරන් දාන්න කියලා.

    ගොඩගම, පාදුක්ක, හෝමාගම පැති ගැන මොකෑ හිතන්නේ.

    matat ekka balanna
     
    • Like
    Reactions: TNHM

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,668
    113
    Piliyandala
    Land thamai bro.... 4 or 5 years thiyala denna puluwan wei almost double wela thiyei

    Issarahata Apartments walata hoda illumak thiyei town area eken lands wala prices baluwama
     
    • Like
    Reactions: TNHM

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Do not panic. If our currency is depreciated there is no point in keeping currency at hand. Inflation can go out of control. Banks will not collapse unless people start withdrawing cash due to unwise statments from our future leaders such as G'pila and Champika for political gains.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    ඉස්සරහට බැංකු සුවර් නැති ලයින් එකක් තමා යන්නේ නේද යක්කයිනේ.
    මන් බැලුවේ අතේ පොඩි ගානක් තියාගෙන (හදිස්සියකට වගේ) ඉතුරු ටිකයි පොඩි ලෝන් එකකයි දාලා ඉඩමක් අරන් දාන්න කියලා.

    ගොඩගම, පාදුක්ක, හෝමාගම පැති ගැන මොකෑ හිතන්නේ.
    කොස් , දෙල්, පොල් ගස් හොදට තියන ගමකින් වගේ ඉඩමක් අරන් දාපං. වගාවක් හරි කරගෙන ඉන්න පුලුවන් නේ මොනවහරි කාල. නිකන් ඉඩම් නම් වැඩක් නැති වෙයි කෙලම වෙලා ගියොත්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    Land thamai bro.... 4 or 5 years thiyala denna puluwan wei almost double wela thiyei

    Issarahata Apartments walata hoda illumak thiyei town area eken lands wala prices baluwama
    ඔව් බන්. මම දැන් ඉන්න ඉඩම අවුරුදු 10ට 9 ගුණයකින් විතර ගණන් වැඩි වෙලා. ඊයේ තමයි දැනගත්තේ. depress උනා එක අහලා. ඒ කාලේ ණය වෙලා හරි තව අරන් දැම්ම නම් කියලා හිතුනා.

    ගෙයක් එක්කම land එකක් අරගෙන rent කරන්න කියලත් හිතෙනවා. එතකොට එතනින් installment එකට පොඩි ගානක් හරි add වෙනවනේ.

    බැංකු ෂුවර් නෑ කියල උබ අදහස් කරේ මොකද්ද ?
    බැංකු වල තියෙන සල්ලි වල වටිනාකමත් එන්න එන්නම අඩු වෙන්නේ. පොලියක් එහෙමනම් දැන් ඇත්තෙම නැති තරම්. රේටින් එහෙමත් හෝ ගාලා බහිනවනේ.
    ------ Post added on Jul 26, 2021 at 2:52 PM

    Gold and land
    රත්තරන් නම් මචන් already ගාන වැඩි නේද ?
    ඉස්සරහට අඩු උනොත් කෙල වෙයි කියලාත් හිතෙනවා
    ------ Post added on Jul 26, 2021 at 2:53 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Do not panic. If our currency is depreciated there is no point in keeping currency at hand. Inflation can go out of control. Banks will not collapse unless people start withdrawing cash due to unwise statments from our future leaders such as G'pila and Champika for political gains.
    if we don't trust the banks, who can we trust? this is ridiculous no, even in the states, ppl don't save money because of inflation and etc, just think they don't want to invest there $ in banks, what about LKR.. LKR is depreciating and banks don't pay more according to inflation or etc..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    LKR nam cash tiyan indala therumak naha
    foreign currency nam kamak naha

    thawa itin land ganna ganna kiwwata, hadissiyakadi oka cash karannat amarui. loku crisis ekakadi minissunta land walata wada kana bona ewa watinawa. eka nisa hodama option eka gold and silver
    already the gold and silver rate is too high, 120,000 per 28g.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම ගිය සතියේ ඕක කලා
    බැංකුවේ තිබ්බා අමාරුවෙන් නිදි මරන් හම්බ කරපු ටික ඇදලා ඉඩම් කැල්ලක් අරන් දැම්මා

    වටෙන් එන ආරංචි සුභ නෑ. ඒපා මෙකේ කිය්නනත් බෑ
    උඹ කියපු වැඩේ තමා මචං මේ වෙලේ බෙස්ට්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    බැන්කු වලට මුකුත් වෙන්නෙ නෑ බන් LKR වල අවුල තියෙන්නේ.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    Major Banks watennawa kiyanne ithin minissunta idam ganna salli ithuru wenne naha...salli thiyana ekath idam ganne naha. Eka hinda residential idam thiyan idala therumak naha.

    Hyper inflation ekak wey kiyala balan gannawanam Athywashaya boga waga karanna puluwan idamak ganna.

    Lankawa Hyper inflate wenne naha....LKR thawa bahiy, eth oya kiyana tharam awul wenne naha.
    Ratata kela wenakan balan inna set ekakuth innawane....
     
    • Like
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බෑන්කු ශුවර් නෑ කියලා ඉඩම් ගත්තත් වෑඩක් නෑ. බෑන්කු වෑටෙනවා කියන්නේ ලන්කාව බන්කොලොත් වෙනවා කියන එක. එතනින් එහාට ඉඩම් වාහන කොයි එක වුනත් වෑඩක් නෑ
     
    • Like
    Reactions: Any.key

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    Reaction Lol GIF by MOODMAN