ඉස්සරහට බැංකු සුවර් නැති ලයින් එකක් තමා යන්නේ නේද යක්කයිනේ.
මන් බැලුවේ අතේ පොඩි ගානක් තියාගෙන (හදිස්සියකට වගේ) ඉතුරු ටිකයි පොඩි ලෝන් එකකයි දාලා ඉඩමක් අරන් දාන්න කියලා.
ගොඩගම, පාදුක්ක, හෝමාගම පැති ගැන මොකෑ හිතන්නේ.