බැංකුවෙ රෙදි ගලවයි.මීක් කියයි ??

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දාලා තියෙන කොමෙන්ට් දැක්කම නම් කිදෙනෙක් දැනුමක් නැතුව ඔහේ ප්‍රතිචාර දක්වනවද කියලා තෙරෙනවා.

    එකෙක්වත් අහලා නෑනේ ඇයි ඕක වෙන්දේසි කරන්නේ කියලා, ගොඩක් අය කියන්නෙම බැංකුව වැරදි කියලා.

    සාමාන්යෙන් බැංකුවක් වෙන්දෙසියකට යන්නේ අන්තිම අවස්ථාවේ.
    ඊටකලින් කිපසැරයක් අදාළ මනුස්සයා එක්ක වැඩේ ගොඩින් ගොඩදාගන්න බලනවා.
    හොදින් බැරිමනම් නීතියේ පිහිටෙන් යනවා. එකට බැංකුව වැරදි කියනවනම් අනේ මන්දා ඉතින් !!

    බැංකුවක් වෙන්දේසියකට යනවා නම් ඒක ප්‍රසිද්දියේ දැනුම් දෙන්නඕන (පත්තරවලයි , දේපලක් නම් ඉස්සරහ බැනර් ගහලා).
    ලංකාවේ නීතියානුකුලව මිලදී ගන්න පුළුවන්කමක් තියෙන ඕන කෙනෙක්ට ඒ වෙන්දේසියට ගිහින් ඉල්ලන්න පුළුවන්.
    මට තේරෙන්නේ නෑ එතකොට බැංකුවේ හිතවතුන්ට විතරක් අයිති වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා.
    හැබැයි මතක තියාගන්න සමහර අය ඉන්නවා එහෙම වෙන්දේසි වෙන ඉඩම්/වාහන/රත්තරන් බඩු ගන්න බලන් ඉන්න කට්ටිය (ඇයි කියලා ඕන නම් වෙනම කියලා දෙන්නම්), ඒ අය නිතරම බැංකු වලින් අහලා දැනගන්නවා විස්තර... ඒ වගේම ඔයාට මටත් පුළුවන් ඒ විස්තර දැනගන්න..

    ඊළගට එන්නම් වෙන්දේසි කරන ගානට,
    සාමාන්යෙන් වෙන්දේසිය පටන් ගන්නේ වෙළදපළ වටිනාකමට ටිකක් අඩුවෙන් (ලන්සු වලට අනුව අන්තිමට ඊට වඩා ලොකු ගානකට උනත් යන්න පුළුවන්). වෙන්දේසිය පටන් ගන්න ගාන සාමාන්යෙන් ප්‍රසිද්ද කරන්නේ නෑ (හේතු ගොඩක් තියෙනවා, සරළව කියනවා නම් එතකොට ප්‍රශ්න අඩුයි).

    ඉඩමේ valuation එකේ ප්‍රශ්නෙකුත් ආවා නේ..
    එකට කියන්න තියෙන්නේ valuation එක කරේ අයිතිකාරයාගේ දැනුම ඇතුවනේ, එහෙනම් එයාට ඕනතරම් වෙලා තියෙනවා බැංකුවට ගිහින් ඒ විස්තර දැනගන්න. ඒකට වෙන්දේසි කරන වෙලාව වෙනකම් ඉදලා එයා මොනවා කරන්නද...

    බැංකුවෙන් ආපු එකා කටවහන් ඉන්නේ ඇයි ?
    ඌ වෙන මොනවා කරන්නද ? උගේ රස්සාව ඌ කටවහන් කරනවා.. නිකන් මිනිස්සු එක්ක වාද කරන්නේ ඇයි ?

    ඉඩම විකිනෙන ගානට මොකද වෙන්නේ ?
    බැංකුවට අයිති මුදල (පොළිය & අනිත් වියදම්) අරගෙන ඉතුරු ගාන අයිතිකාරයට දෙනවා..
    (ප්‍රශ්න තියෙනවා නම් අහන්න)

    ඉඩම විකිනුනේ නැත්තම් මොකද වෙන්නේ ?
    එකත් ඕනනම් අහන්න වෙනම කියන්නම්..
    ලංකාවේ නුගත් බුරුවෙක් සද්දෙන් කෑ ගහල FB දැම්මනම් ගොඩක් උන් ගන්නේ උගේ පැත්ත .ලංකාවේ සාක්ෂරතාවය කියන්නේ කියවීමේ ලිවීමේ හැකියාව කියනවනේ .ඉතින් එන්නේ මොකක්ද ඒක බදාගන්නවා ඒක විශ්ලේෂණය කරන්න බුධියක් නෑ
     
    • Like
    Reactions: Any.key and JDZ

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ බැංකු ලීසිං කොම්පැනි සින්න උන දේපල වාහන Auction කරන විදිහ
    ගොඩක් වෙලාවට ආයතනයේ අලාබය පියවගන්න මිස වැඩිම ගානට දෙන්නේ නෑ
    තමන්ගේ හිතවතුන් තමයි Auction එකට එන්නේ ගොඩක් දුරට
    දේපලේ නියම වටිනාකම කෝටි 3යි නං බැංකුවේ අලාබය කෝටියයි නං ගොඩක් දුරට දේපල විකිනෙන්නේ කෝටි එක හමාරකට විතර.. දැන් උඹල හිතනවද කෝටි ගණන් වටින දේපල වාහන වලට විතරයි ඕක කරන්නේ කියල නෑ... (ගොඩක් වෙලාවට බලපුලුවන් කාරයන්ට ඕක කරන්නේ නෑ )
    three wheel වලට පවා ෂොට් එක දෙනවා
    උඹල අහල ඇති නේද වාහනේ ලීසිං එකට සින්න වෙලා උන් වෙන්දේසි කරලත් අතිනුත් ගෙවන්න උන සිද්දි අන්න ඒ වගේ සීන් තමා...
    කොහොමත් උඹට බලපුලුවන් කම තියෙනවා නං ලංකාවේ ඕනම එකෙක්ට තමන්ගේ රෙස්පට් එක පෙන්නලා තමන්ගේ වැඩේ කරගන්න එක තමා කරන්න වෙන්නේ
    correct! wahana wendesi walata mama gihin thiyenawa.

    honda honda athal ethana thiyenne.

    ungema un dala innawa tharangeta illanna.

    thawa samahara wahana ehema adurana unta shape eke adu ganan walata thallu karanawa.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Bump

    දාලා තියෙන කොමෙන්ට් දැක්කම නම් කිදෙනෙක් දැනුමක් නැතුව ඔහේ ප්‍රතිචාර දක්වනවද කියලා තෙරෙනවා.

    එකෙක්වත් අහලා නෑනේ ඇයි ඕක වෙන්දේසි කරන්නේ කියලා, ගොඩක් අය කියන්නෙම බැංකුව වැරදි කියලා.

    සාමාන්යෙන් බැංකුවක් වෙන්දෙසියකට යන්නේ අන්තිම අවස්ථාවේ.
    ඊටකලින් කිපසැරයක් අදාළ මනුස්සයා එක්ක වැඩේ ගොඩින් ගොඩදාගන්න බලනවා.
    හොදින් බැරිමනම් නීතියේ පිහිටෙන් යනවා. එකට බැංකුව වැරදි කියනවනම් අනේ මන්දා ඉතින් !!

    බැංකුවක් වෙන්දේසියකට යනවා නම් ඒක ප්‍රසිද්දියේ දැනුම් දෙන්නඕන (පත්තරවලයි , දේපලක් නම් ඉස්සරහ බැනර් ගහලා).
    ලංකාවේ නීතියානුකුලව මිලදී ගන්න පුළුවන්කමක් තියෙන ඕන කෙනෙක්ට ඒ වෙන්දේසියට ගිහින් ඉල්ලන්න පුළුවන්.
    මට තේරෙන්නේ නෑ එතකොට බැංකුවේ හිතවතුන්ට විතරක් අයිති වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා.
    හැබැයි මතක තියාගන්න සමහර අය ඉන්නවා එහෙම වෙන්දේසි වෙන ඉඩම්/වාහන/රත්තරන් බඩු ගන්න බලන් ඉන්න කට්ටිය (ඇයි කියලා ඕන නම් වෙනම කියලා දෙන්නම්), ඒ අය නිතරම බැංකු වලින් අහලා දැනගන්නවා විස්තර... ඒ වගේම ඔයාට මටත් පුළුවන් ඒ විස්තර දැනගන්න..

    ඊළගට එන්නම් වෙන්දේසි කරන ගානට,
    සාමාන්යෙන් වෙන්දේසිය පටන් ගන්නේ වෙළදපළ වටිනාකමට ටිකක් අඩුවෙන් (ලන්සු වලට අනුව අන්තිමට ඊට වඩා ලොකු ගානකට උනත් යන්න පුළුවන්). වෙන්දේසිය පටන් ගන්න ගාන සාමාන්යෙන් ප්‍රසිද්ද කරන්නේ නෑ (හේතු ගොඩක් තියෙනවා, සරළව කියනවා නම් එතකොට ප්‍රශ්න අඩුයි).

    ඉඩමේ valuation එකේ ප්‍රශ්නෙකුත් ආවා නේ..
    එකට කියන්න තියෙන්නේ valuation එක කරේ අයිතිකාරයාගේ දැනුම ඇතුවනේ, එහෙනම් එයාට ඕනතරම් වෙලා තියෙනවා බැංකුවට ගිහින් ඒ විස්තර දැනගන්න. ඒකට වෙන්දේසි කරන වෙලාව වෙනකම් ඉදලා එයා මොනවා කරන්නද...

    බැංකුවෙන් ආපු එකා කටවහන් ඉන්නේ ඇයි ?
    ඌ වෙන මොනවා කරන්නද ? උගේ රස්සාව ඌ කටවහන් කරනවා.. නිකන් මිනිස්සු එක්ක වාද කරන්නේ ඇයි ?

    ඉඩම විකිනෙන ගානට මොකද වෙන්නේ ?
    බැංකුවට අයිති මුදල (පොළිය & අනිත් වියදම්) අරගෙන ඉතුරු ගාන අයිතිකාරයට දෙනවා..
    (ප්‍රශ්න තියෙනවා නම් අහන්න)

    ඉඩම විකිනුනේ නැත්තම් මොකද වෙන්නේ ?
    එකත් ඕනනම් අහන්න වෙනම කියන්නම්..
    මම දන්නෙ නැති නිසා අහන්නෙ. උඹ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් කියල පේන නිසා.
    ඔය ප්‍රොසෙස් එක ඇතුලෙ බැංකුවෙ උන්ට හොර වැඩක් කරන්න විදියක් ඇත්තෙම නැද්ද? වෙන්දේසිය වැඩිය ප්‍රසිද්ධ නොකර තමන්ගෙ යාලුවෙක් දාල ඉඩම අඩු මිලට වෙන්දේසි කරනව වගේ හෝ වෙන මොනවමහරි දෙයක් කරන්න බැරිද බැංකුවට? එහෙම චාටර් වැඩ වෙලාම නැද්ද?

    ------ Post added on Oct 19, 2023 at 2:37 AM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ප්‍රසිද්ද වෙන්දේසිය උනාම ගාන බලන්න පුලුව්න් නෙ?
    Metana scene eka nam danne naa. Et godak companies wala auction yaddi auction eka karana un management ekata horen auction eka karanawa. Ganna ekaa Bid karannat andurana unma daala auction eka tiyana ekata atha yatin ganak deela deal eka settle karanawa. Namata witarai auction. Godak assets handle wena company ekaka idamak, car ekak wage dewal lokuwata audit wenne naa. Upper management ekata details yanne na. Godak anduwe, loku private companies wala auction yanne ehema. Mekat ehema karanna giyapu ekakda kiala mama danne naa. Hebeyi samaharawita me john kiana eka horen set karapu deal ekak athe maattu unada dannaa.

    mokada bank ekak unat business ekak hetiyata gattot valuation ekata aduwen oka wikunana eka bank ekata padui. Passe anit patten arugen claim karanna puluwan. Et ekata yana kaale ekka beluwama sure na. Private construction company ekaka tibba auction ekaka tibba wahanayak nam mage yaluwek eka parak auction eka karana ekaa ekka mama kalin kiwwa widiyata kala. Eka company eka patten gattot nam paduwak.
     
    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    Bump

    මම දන්නෙ නැති නිසා අහන්නෙ. උඹ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් කියල පේන නිසා.
    ඔය ප්‍රොසෙස් එක ඇතුලෙ බැංකුවෙ උන්ට හොර වැඩක් කරන්න විදියක් ඇත්තෙම නැද්ද? වෙන්දේසිය වැඩිය ප්‍රසිද්ධ නොකර තමන්ගෙ යාලුවෙක් දාල ඉඩම අඩු මිලට වෙන්දේසි කරනව වගේ හෝ වෙන මොනවමහරි දෙයක් කරන්න බැරිද බැංකුවට? එහෙම චාටර් වැඩ වෙලාම නැද්ද?

    ------ Post added on Oct 19, 2023 at 2:37 AM

    මේ ලංකාව නේ, හොර වැඩ 100%ක් වෙන්නේ නෑ කියලා කියන්න කාටවත් බෑ. හැබැයි එහෙම දේවල් බැංකු වලින් දැනුවත්ව වෙනවා කියලා කියන්න බෑ. (ලීසිං & අනිත් ෆිනෑන්ස් කම්පැනි ගැන නම් කියන්න දන්නේ නෑ)

    කවුරු හරි වැඩ කරන එකෙක්ට ගේම් එකක් ගහන්න පුලුවන්, හැබැයි අහුවෙන්න පුලුවන් ඉඩකඩ ගොඩක් වැඩියි.

    මගේ දැනුම අනුව නම් හොර වැඩක් කරන්න බෑ වෙන්දේසියකදී...

    ප්‍රසිද්ද කරන එකේ අඩු වැඩියක් නම් අපි කාටත් මනින්න බෑ, මොකද පත්තරෙත් දාලා ගේ හරි ඉඩම හරි ඉස්සරහ බැනර් එකකුත් ගැහුවට පස්සේ ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

    අඩු මිලක් කියල එකක් නෑ, වෙන්දේසිය පටන් ගන්න නියමිත මිලක් තියෙනවා, කුනු කොල්ලෙට කිසිම එකක් විකුනන්නේ නෑ (හේතුවක් ඇතුව කියන්නේ) විකුනන්න පුලුවන් අවම ගානට පටන් අරන් ලන්සු එන විදිය අනුව තමා අවසාන ගාන තීරනය වෙන්නේ... ඉතින් එතකොට බැංකුවේ යාලුවෙක් නෙමෙයි මොකෙක් දැම්මත් ඕන කෙනෙක්ට තමන් කැමති ගානට ඉල්ලන්න පුලුවන්.
    තමන්ට වඩා වැඩි ගානකට ලන්සු තියපු කෙනෙක්ට ඉඩම හම්බ උනාම ගොඩක් අය කියන්නේ බැංකුවේ හිතවතෙක් ගත්තා කියල තමා..

    ඔහොම නැතුව ඔයාල දන්න වෙන සිද්දි උනා නම් කියන්න, ඒක හැමෝටම වැදගත් වෙයි...
    මේ කරන්නෙ කාවවත් සුද්ද කරන එකක් නෙමෙයි, සමාජයේ ගොඩක් මිනිස්සු ඇත්ත නොදැන කටින් කට ගොතන කතා වල ඇත්ත නැත්ත පෙන්නන එක.
     
    • Like
    Reactions: chami2015

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,165
    12,078
    113
    මගේ ජීවිතයේ මම ඉගෙන ගත්ත කාරණා 02 ක් තියනවා

    01. ණය නොවී ජිවත්වීම - අමාරුයි කරන්න.ඒත් ලිමිට් එකට ණය වෙනවා
    02. මිනිස්සු කියන කියන පදයට නටන් නැතුව ඉන්න එක -

    උදාහරණයක් අපේ එහා ගෙදර උන් කාර්එකක් ගෙනවා.අනික් උන් ඔලුව කන්න යනවා කාර් එකක් අරගන්න කියලා..මම එහෙම කලේ නෑ. මගේ බජට් එක මම දන්නවා..ලීසින් ලෝන් අරන් ගත්තම මගේ වැටුප ඒක ගෙවන්න ප්‍රමාණවත් නෑ කියලා මම දන්නවා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155

    bus eke yana ponnayek thama
    50 data card ekak dagane internet ena higanno kiyanne munta thama
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    wendesi karanakota bank ekata wechcha alabe aya karan ithiri gana property eke aithi karayata denna ona. example.
    api kiyamu property eka 200 laks.
    loan eka 50 laks.
    interest ekath ekka loan eka 70 laks gewanna ona.
    dan total property eke cost eka 270 laks.
    Aru gewala tiye 30 laks. But tawa 40 laks gewanna tiye.
    Ethakota edata property eke valuvation ekak karanawa.
    Api hithamu eke watinakama 280 laks kiyala.
    Ethakota 280 laks walata ho ita wada wadi ganakata wendesiyen ena gana api hithamu 320 laks kiyala.
    Ethakota ea wikunana 320 laks walin bank ekata gewanna tiyena ara nogewapu gana 30 laks, adukarala ayakaran ithuru wena 290 laks aruta denna ona.
    Dan oya bak eka karanne ara 320 laks kiyana gana ho 280 kiyana mimimum valuvation price eka arugen hanganawa. hangala boruwak kiyanawa 200 wikke ehema nathnam 150 wikke kiyala aruta ea kiyapu ganen (eg 200-30) 170 aruta denawa. 290-170=120 laks bank eka horen wancha karala gannawa. Ona nam wendesi karayatai, bank eken giya untai eken commission ekak denawa. Dan therunada ai bank eka valuation ganai, wikunapu ganai ai hanganna dagalanne kiyala. Bank eka hena wanchawak karanne.
    Ethakota aruta athin dapu 150 laks + 20 lack hambenne.50 laks wechcha deyak na. oka idame selling price eka 150 kiwoth boruwata. land eka gana aduwela. athin padui. thanikara wanchawak karanne. aruta patta asadaranayak wenne. uge athi dapu ganath na gewapu 30 laks gwapu salli na. sathayak gewwe na wage.
    Hama bak ekama oya wanchawa karanawa. Bor documents pawa hadanawa owaye un. oya commission eka nisa.
     
    • Sad
    Reactions: Honda.putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    2018 මිලට දැන් පාරක් අයිනෙ ඉඩමක් විකුනනවා නම් කවුද නොගන්නෙ? 200% ලාබයි

    දැනට රටේ නීතියෙ නැද්ද බන් වෙන්දේසිය කරන දවසට මාසයක් වගේ ඇතුළත ගත්ත තක්සේරු අගයක් ගන්න ඕන කියලා?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,889
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගූගල් බාඩ් කියන්නෙ මෙහෙම දෙයක්

    The Sri Lankan law regarding mortgaged property is primarily governed by the Mortgage Act, No. 8 of 1981. This Act provides for the creation, registration, and enforcement of mortgages over immovable property in Sri Lanka.

    Valuation of mortgaged property in case of default

    The Mortgage Act does not specifically address the issue of valuation of mortgaged property in case of default. However, it does provide that the mortgagee (the lender) may sell the mortgaged property if the mortgagor (the borrower) defaults on their loan repayments. In such a case, the mortgagee must first obtain a decree from the court authorizing the sale. Once the decree is obtained, the mortgagee can sell the property through a public auction.

    The proceeds from the sale of the mortgaged property are first used to satisfy the mortgagee's debt. Any surplus proceeds are then returned to the mortgagor.

    In practice, it is common for mortgagees to obtain a valuation of the mortgaged property before selling it. This is done to ensure that the property is sold for a fair price and that the mortgagee's debt is fully satisfied.

    බැංකුවලින් 100%ක් දේපල අල්ලගන්න කපටි වැඩක් කරනවා. ණය ගෙවන එක නවත්තල අවුරුදු කීපයක් යනකල් සද්ද නැතුව ඉඳල වෙන්දේසියට යනවා. එතකොට ඒ අවුරුදු ගාණට දඩ පොලියකුත් එක්ක ගණන් හදන්නෙ.

    ණයක් ගෙවාගන්න බැරිනම් වහාම ඇප තියපු දේවල් විකුණලා ණය ගෙවන විදිහට බැංකුවත් එක්ක ගිවිසුමකට යන්න ඕන. (බැංකුව බෑ කියනවා නම් වෙන ගැනුම් කරුවෙක් එක්ක). එතකොට මේ තරම් පාඩුවක් වෙන්නෙ නෑ
    ------ Post added on Oct 19, 2023 at 12:10 PM
     
    • Like
    Reactions: JDZ and waca

    කොච්චර කාලෙකට කලින් valuation එකක් ගන්න ඕනද කියල නැද්ද?

    අවුරුදු කීපයක් යනකොට ප්‍රොපටි එකේ වටිනාකමත් වැඩිවෙනවනේ බොහෝ දුරට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,889
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චර කාලෙකට කලින් valuation එකක් ගන්න ඕනද කියල නැද්ද?

    අවුරුදු කීපයක් යනකොට ප්‍රොපටි එකේ වටිනාකමත් වැඩිවෙනවනේ බොහෝ දුරට

    නීතියේ එහෙම එකක් හරියට කියල නැතුව ඇති. දුප්පත් වෙලා දේපල සින්න වෙච්ච එකෙකුට මූලික අයිතිවාසිකම් නඩුවක් වගේ දෙයක් කියල මේකට උසාවියෙන් තීන්දුවක් ගන්න පුළුවන් ඇති. @Bunji Kuraki
     
    • Like
    Reactions: Bunji Kuraki

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    wendesi karanakota bank ekata wechcha alabe aya karan ithiri gana property eke aithi karayata denna ona. example.
    api kiyamu property eka 200 laks.
    loan eka 50 laks.
    interest ekath ekka loan eka 70 laks gewanna ona.
    dan total property eke cost eka 270 laks.
    Aru gewala tiye 30 laks. But tawa 40 laks gewanna tiye.
    Ethakota edata property eke valuvation ekak karanawa.
    Api hithamu eke watinakama 280 laks kiyala.
    Ethakota 280 laks walata ho ita wada wadi ganakata wendesiyen ena gana api hithamu 320 laks kiyala.
    Ethakota ea wikunana 320 laks walin bank ekata gewanna tiyena ara nogewapu gana 30 laks, adukarala ayakaran ithuru wena 290 laks aruta denna ona.
    Dan oya bak eka karanne ara 320 laks kiyana gana ho 280 kiyana mimimum valuvation price eka arugen hanganawa. hangala boruwak kiyanawa 200 wikke ehema nathnam 150 wikke kiyala aruta ea kiyapu ganen (eg 200-30) 170 aruta denawa. 290-170=120 laks bank eka horen wancha karala gannawa. Ona nam wendesi karayatai, bank eken giya untai eken commission ekak denawa. Dan therunada ai bank eka valuation ganai, wikunapu ganai ai hanganna dagalanne kiyala. Bank eka hena wanchawak karanne.
    Ethakota aruta athin dapu 150 laks + 20 lack hambenne.50 laks wechcha deyak na. oka idame selling price eka 150 kiwoth boruwata. land eka gana aduwela. athin padui. thanikara wanchawak karanne. aruta patta asadaranayak wenne. uge athi dapu ganath na gewapu 30 laks gwapu salli na. sathayak gewwe na wage.
    Hama bak ekama oya wanchawa karanawa. Bor documents pawa hadanawa owaye un. oya commission eka nisa.
    ඔයා කියපු එකේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවා....

    වෙන්දේසිය ප්‍රසිද්දියේ වගේම නීතියානුකූල දෙයක්, එතකොට විකුනන ගාන එතන ඉන්න හැමෝම දැනගන්නවනේ... අයිතිකාරයටත් එතන ඉන්න පුලුවන්.
    එතකොට ඔයා ඊට පස්සේ කියපු වංචා කරා, commission ගත්තා කියන එක කටක් ඇරලා කියන්නේ කොහොමද ???

    ඔයාට මොකක් හරි ඔය වගේ දේක අත්දැකීමක් තියෙනවා නම් අපිටත් දැනගන්න කියන්න...
    ඒ වගේම හදන බොරු document ටිකත් කියන්න හැමෝගෙම දැනගැනීම පිනිස