ලංකාවේ නුගත් බුරුවෙක් සද්දෙන් කෑ ගහල FB දැම්මනම් ගොඩක් උන් ගන්නේ උගේ පැත්ත .ලංකාවේ සාක්ෂරතාවය කියන්නේ කියවීමේ ලිවීමේ හැකියාව කියනවනේ .ඉතින් එන්නේ මොකක්ද ඒක බදාගන්නවා ඒක විශ්ලේෂණය කරන්න බුධියක් නෑදාලා තියෙන කොමෙන්ට් දැක්කම නම් කිදෙනෙක් දැනුමක් නැතුව ඔහේ ප්‍රතිචාර දක්වනවද කියලා තෙරෙනවා.
එකෙක්වත් අහලා නෑනේ ඇයි ඕක වෙන්දේසි කරන්නේ කියලා, ගොඩක් අය කියන්නෙම බැංකුව වැරදි කියලා.
සාමාන්යෙන් බැංකුවක් වෙන්දෙසියකට යන්නේ අන්තිම අවස්ථාවේ.
ඊටකලින් කිපසැරයක් අදාළ මනුස්සයා එක්ක වැඩේ ගොඩින් ගොඩදාගන්න බලනවා.
හොදින් බැරිමනම් නීතියේ පිහිටෙන් යනවා. එකට බැංකුව වැරදි කියනවනම් අනේ මන්දා ඉතින් !!
බැංකුවක් වෙන්දේසියකට යනවා නම් ඒක ප්‍රසිද්දියේ දැනුම් දෙන්නඕන (පත්තරවලයි , දේපලක් නම් ඉස්සරහ බැනර් ගහලා).
ලංකාවේ නීතියානුකුලව මිලදී ගන්න පුළුවන්කමක් තියෙන ඕන කෙනෙක්ට ඒ වෙන්දේසියට ගිහින් ඉල්ලන්න පුළුවන්.
මට තේරෙන්නේ නෑ එතකොට බැංකුවේ හිතවතුන්ට විතරක් අයිති වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා.
හැබැයි මතක තියාගන්න සමහර අය ඉන්නවා එහෙම වෙන්දේසි වෙන ඉඩම්/වාහන/රත්තරන් බඩු ගන්න බලන් ඉන්න කට්ටිය (ඇයි කියලා ඕන නම් වෙනම කියලා දෙන්නම්), ඒ අය නිතරම බැංකු වලින් අහලා දැනගන්නවා විස්තර... ඒ වගේම ඔයාට මටත් පුළුවන් ඒ විස්තර දැනගන්න..
ඊළගට එන්නම් වෙන්දේසි කරන ගානට,
සාමාන්යෙන් වෙන්දේසිය පටන් ගන්නේ වෙළදපළ වටිනාකමට ටිකක් අඩුවෙන් (ලන්සු වලට අනුව අන්තිමට ඊට වඩා ලොකු ගානකට උනත් යන්න පුළුවන්). වෙන්දේසිය පටන් ගන්න ගාන සාමාන්යෙන් ප්‍රසිද්ද කරන්නේ නෑ (හේතු ගොඩක් තියෙනවා, සරළව කියනවා නම් එතකොට ප්‍රශ්න අඩුයි).
ඉඩමේ valuation එකේ ප්‍රශ්නෙකුත් ආවා නේ..
එකට කියන්න තියෙන්නේ valuation එක කරේ අයිතිකාරයාගේ දැනුම ඇතුවනේ, එහෙනම් එයාට ඕනතරම් වෙලා තියෙනවා බැංකුවට ගිහින් ඒ විස්තර දැනගන්න. ඒකට වෙන්දේසි කරන වෙලාව වෙනකම් ඉදලා එයා මොනවා කරන්නද...
බැංකුවෙන් ආපු එකා කටවහන් ඉන්නේ ඇයි ?
ඌ වෙන මොනවා කරන්නද ? උගේ රස්සාව ඌ කටවහන් කරනවා.. නිකන් මිනිස්සු එක්ක වාද කරන්නේ ඇයි ?
ඉඩම විකිනෙන ගානට මොකද වෙන්නේ ?
බැංකුවට අයිති මුදල (පොළිය & අනිත් වියදම්) අරගෙන ඉතුරු ගාන අයිතිකාරයට දෙනවා..
(ප්‍රශ්න තියෙනවා නම් අහන්න)
ඉඩම විකිනුනේ නැත්තම් මොකද වෙන්නේ ?
එකත් ඕනනම් අහන්න වෙනම කියන්නම්..
correct! wahana wendesi walata mama gihin thiyenawa.ලංකාවේ බැංකු ලීසිං කොම්පැනි සින්න උන දේපල වාහන Auction කරන විදිහ
ගොඩක් වෙලාවට ආයතනයේ අලාබය පියවගන්න මිස වැඩිම ගානට දෙන්නේ නෑ
තමන්ගේ හිතවතුන් තමයි Auction එකට එන්නේ ගොඩක් දුරට
දේපලේ නියම වටිනාකම කෝටි 3යි නං බැංකුවේ අලාබය කෝටියයි නං ගොඩක් දුරට දේපල විකිනෙන්නේ කෝටි එක හමාරකට විතර.. දැන් උඹල හිතනවද කෝටි ගණන් වටින දේපල වාහන වලට විතරයි ඕක කරන්නේ කියල නෑ... (ගොඩක් වෙලාවට බලපුලුවන් කාරයන්ට ඕක කරන්නේ නෑ )
three wheel වලට පවා ෂොට් එක දෙනවා
උඹල අහල ඇති නේද වාහනේ ලීසිං එකට සින්න වෙලා උන් වෙන්දේසි කරලත් අතිනුත් ගෙවන්න උන සිද්දි අන්න ඒ වගේ සීන් තමා...
කොහොමත් උඹට බලපුලුවන් කම තියෙනවා නං ලංකාවේ ඕනම එකෙක්ට තමන්ගේ රෙස්පට් එක පෙන්නලා තමන්ගේ වැඩේ කරගන්න එක තමා කරන්න වෙන්නේ
මම දන්නෙ නැති නිසා අහන්නෙ. උඹ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් කියල පේන නිසා.දාලා තියෙන කොමෙන්ට් දැක්කම නම් කිදෙනෙක් දැනුමක් නැතුව ඔහේ ප්‍රතිචාර දක්වනවද කියලා තෙරෙනවා.
එකෙක්වත් අහලා නෑනේ ඇයි ඕක වෙන්දේසි කරන්නේ කියලා, ගොඩක් අය කියන්නෙම බැංකුව වැරදි කියලා.
සාමාන්යෙන් බැංකුවක් වෙන්දෙසියකට යන්නේ අන්තිම අවස්ථාවේ.
ඊටකලින් කිපසැරයක් අදාළ මනුස්සයා එක්ක වැඩේ ගොඩින් ගොඩදාගන්න බලනවා.
හොදින් බැරිමනම් නීතියේ පිහිටෙන් යනවා. එකට බැංකුව වැරදි කියනවනම් අනේ මන්දා ඉතින් !!
බැංකුවක් වෙන්දේසියකට යනවා නම් ඒක ප්‍රසිද්දියේ දැනුම් දෙන්නඕන (පත්තරවලයි , දේපලක් නම් ඉස්සරහ බැනර් ගහලා).
ලංකාවේ නීතියානුකුලව මිලදී ගන්න පුළුවන්කමක් තියෙන ඕන කෙනෙක්ට ඒ වෙන්දේසියට ගිහින් ඉල්ලන්න පුළුවන්.
මට තේරෙන්නේ නෑ එතකොට බැංකුවේ හිතවතුන්ට විතරක් අයිති වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා.
හැබැයි මතක තියාගන්න සමහර අය ඉන්නවා එහෙම වෙන්දේසි වෙන ඉඩම්/වාහන/රත්තරන් බඩු ගන්න බලන් ඉන්න කට්ටිය (ඇයි කියලා ඕන නම් වෙනම කියලා දෙන්නම්), ඒ අය නිතරම බැංකු වලින් අහලා දැනගන්නවා විස්තර... ඒ වගේම ඔයාට මටත් පුළුවන් ඒ විස්තර දැනගන්න..
ඊළගට එන්නම් වෙන්දේසි කරන ගානට,
සාමාන්යෙන් වෙන්දේසිය පටන් ගන්නේ වෙළදපළ වටිනාකමට ටිකක් අඩුවෙන් (ලන්සු වලට අනුව අන්තිමට ඊට වඩා ලොකු ගානකට උනත් යන්න පුළුවන්). වෙන්දේසිය පටන් ගන්න ගාන සාමාන්යෙන් ප්‍රසිද්ද කරන්නේ නෑ (හේතු ගොඩක් තියෙනවා, සරළව කියනවා නම් එතකොට ප්‍රශ්න අඩුයි).
ඉඩමේ valuation එකේ ප්‍රශ්නෙකුත් ආවා නේ..
එකට කියන්න තියෙන්නේ valuation එක කරේ අයිතිකාරයාගේ දැනුම ඇතුවනේ, එහෙනම් එයාට ඕනතරම් වෙලා තියෙනවා බැංකුවට ගිහින් ඒ විස්තර දැනගන්න. ඒකට වෙන්දේසි කරන වෙලාව වෙනකම් ඉදලා එයා මොනවා කරන්නද...
බැංකුවෙන් ආපු එකා කටවහන් ඉන්නේ ඇයි ?
ඌ වෙන මොනවා කරන්නද ? උගේ රස්සාව ඌ කටවහන් කරනවා.. නිකන් මිනිස්සු එක්ක වාද කරන්නේ ඇයි ?
ඉඩම විකිනෙන ගානට මොකද වෙන්නේ ?
බැංකුවට අයිති මුදල (පොළිය & අනිත් වියදම්) අරගෙන ඉතුරු ගාන අයිතිකාරයට දෙනවා..
(ප්‍රශ්න තියෙනවා නම් අහන්න)
ඉඩම විකිනුනේ නැත්තම් මොකද වෙන්නේ ?
එකත් ඕනනම් අහන්න වෙනම කියන්නම්..
Metana scene eka nam danne naa. Et godak companies wala auction yaddi auction eka karana un management ekata horen auction eka karanawa. Ganna ekaa Bid karannat andurana unma daala auction eka tiyana ekata atha yatin ganak deela deal eka settle karanawa. Namata witarai auction. Godak assets handle wena company ekaka idamak, car ekak wage dewal lokuwata audit wenne naa. Upper management ekata details yanne na. Godak anduwe, loku private companies wala auction yanne ehema. Mekat ehema karanna giyapu ekakda kiala mama danne naa. Hebeyi samaharawita me john kiana eka horen set karapu deal ekak athe maattu unada dannaa.ප්‍රසිද්ද වෙන්දේසිය උනාම ගාන බලන්න පුලුව්න් නෙ?
Bump
මම දන්නෙ නැති නිසා අහන්නෙ. උඹ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් කියල පේන නිසා.
ඔය ප්‍රොසෙස් එක ඇතුලෙ බැංකුවෙ උන්ට හොර වැඩක් කරන්න විදියක් ඇත්තෙම නැද්ද? වෙන්දේසිය වැඩිය ප්‍රසිද්ධ නොකර තමන්ගෙ යාලුවෙක් දාල ඉඩම අඩු මිලට වෙන්දේසි කරනව වගේ හෝ වෙන මොනවමහරි දෙයක් කරන්න බැරිද බැංකුවට? එහෙම චාටර් වැඩ වෙලාම නැද්ද?
------ Post added on Oct 19, 2023 at 2:37 AM
bus eke yana ponnayek thamaමගේ ජීවිතයේ මම ඉගෙන ගත්ත කාරණා 02 ක් තියනවා
01. ණය නොවී ජිවත්වීම - අමාරුයි කරන්න.ඒත් ලිමිට් එකට ණය වෙනවා
02. මිනිස්සු කියන කියන පදයට නටන් නැතුව ඉන්න එක -
උදාහරණයක් අපේ එහා ගෙදර උන් කාර්එකක් ගෙනවා.අනික් උන් ඔලුව කන්න යනවා කාර් එකක් අරගන්න කියලා..මම එහෙම කලේ නෑ. මගේ බජට් එක මම දන්නවා..ලීසින් ලෝන් අරන් ගත්තම මගේ වැටුප ඒක ගෙවන්න ප්‍රමාණවත් නෑ කියලා මම දන්නවා.
එක සැර වැඩිbus eke yana ponnayek thama
50 data card ekak dagane internet ena higanno kiyanne munta thama
Commercial land ekak wage neda? gema denna gihin
2018 මිලට දැන් පාරක් අයිනෙ ඉඩමක් විකුනනවා නම් කවුද නොගන්නෙ? 200% ලාබයිකොළඹ වෙනස කරන්නෙ ඔහොම එව්වයින් තමයි![]()
2018 මිලට දැන් පාරක් අයිනෙ ඉඩමක් විකුනනවා නම් කවුද නොගන්නෙ? 200% ලාබයි
ගූගල් බාඩ් කියන්නෙ මෙහෙම දෙයක්දැනට රටේ නීතියෙ නැද්ද බන් වෙන්දේසිය කරන දවසට මාසයක් වගේ ඇතුළත ගත්ත තක්සේරු අගයක් ගන්න ඕන කියලා?
ගූගල් බාඩ් කියන්නෙ මෙහෙම දෙයක්
The Sri Lankan law regarding mortgaged property is primarily governed by the Mortgage Act, No. 8 of 1981. This Act provides for the creation, registration, and enforcement of mortgages over immovable property in Sri Lanka.
Valuation of mortgaged property in case of default
The Mortgage Act does not specifically address the issue of valuation of mortgaged property in case of default. However, it does provide that the mortgagee (the lender) may sell the mortgaged property if the mortgagor (the borrower) defaults on their loan repayments. In such a case, the mortgagee must first obtain a decree from the court authorizing the sale. Once the decree is obtained, the mortgagee can sell the property through a public auction.
The proceeds from the sale of the mortgaged property are first used to satisfy the mortgagee's debt. Any surplus proceeds are then returned to the mortgagor.
In practice, it is common for mortgagees to obtain a valuation of the mortgaged property before selling it. This is done to ensure that the property is sold for a fair price and that the mortgagee's debt is fully satisfied.
බැංකුවලින් 100%ක් දේපල අල්ලගන්න කපටි වැඩක් කරනවා. ණය ගෙවන එක නවත්තල අවුරුදු කීපයක් යනකල් සද්ද නැතුව ඉඳල වෙන්දේසියට යනවා. එතකොට ඒ අවුරුදු ගාණට දඩ පොලියකුත් එක්ක ගණන් හදන්නෙ.
ණයක් ගෙවාගන්න බැරිනම් වහාම ඇප තියපු දේවල් විකුණලා ණය ගෙවන විදිහට බැංකුවත් එක්ක ගිවිසුමකට යන්න ඕන. (බැංකුව බෑ කියනවා නම් වෙන ගැනුම් කරුවෙක් එක්ක). එතකොට මේ තරම් පාඩුවක් වෙන්නෙ නෑ
------ Post added on Oct 19, 2023 at 12:10 PM
කොච්චර කාලෙකට කලින් valuation එකක් ගන්න ඕනද කියල නැද්ද?
අවුරුදු කීපයක් යනකොට ප්‍රොපටි එකේ වටිනාකමත් වැඩිවෙනවනේ බොහෝ දුරට
ඔයා කියපු එකේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවා....wendesi karanakota bank ekata wechcha alabe aya karan ithiri gana property eke aithi karayata denna ona. example.
api kiyamu property eka 200 laks.
loan eka 50 laks.
interest ekath ekka loan eka 70 laks gewanna ona.
dan total property eke cost eka 270 laks.
Aru gewala tiye 30 laks. But tawa 40 laks gewanna tiye.
Ethakota edata property eke valuvation ekak karanawa.
Api hithamu eke watinakama 280 laks kiyala.
Ethakota 280 laks walata ho ita wada wadi ganakata wendesiyen ena gana api hithamu 320 laks kiyala.
Ethakota ea wikunana 320 laks walin bank ekata gewanna tiyena ara nogewapu gana 30 laks, adukarala ayakaran ithuru wena 290 laks aruta denna ona.
Dan oya bak eka karanne ara 320 laks kiyana gana ho 280 kiyana mimimum valuvation price eka arugen hanganawa. hangala boruwak kiyanawa 200 wikke ehema nathnam 150 wikke kiyala aruta ea kiyapu ganen (eg 200-30) 170 aruta denawa. 290-170=120 laks bank eka horen wancha karala gannawa. Ona nam wendesi karayatai, bank eken giya untai eken commission ekak denawa. Dan therunada ai bank eka valuation ganai, wikunapu ganai ai hanganna dagalanne kiyala. Bank eka hena wanchawak karanne.
Ethakota aruta athin dapu 150 laks + 20 lack hambenne.50 laks wechcha deyak na. oka idame selling price eka 150 kiwoth boruwata. land eka gana aduwela. athin padui. thanikara wanchawak karanne. aruta patta asadaranayak wenne. uge athi dapu ganath na gewapu 30 laks gwapu salli na. sathayak gewwe na wage.
Hama bak ekama oya wanchawa karanawa. Bor documents pawa hadanawa owaye un. oya commission eka nisa.