බැංකුවෙ රෙදි ගලවයි.මීක් කියයි ??

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    පව් වැඩේ හැබැයි. අහක ඉන්න සේවකයෝ තමයි අන්තිමට බැනුම් අහලා චාටර් වෙන්නේ රටටම. වගකියන්න ඕන ලොක්කෝ ආතල් එකේ ඉන්නවා AC යට. මිනිස්සු මේ වගේ කරන එකෙන් වෙන්නේ තමන්ගේ පන්තියේම තව එකෙක්ට වලක් කපන එක තමයි. ඉල්ලනවා නම් ගේම ඉල්ලන්න ඕන ඔය branch එකේ ලොක්කාගෙන් නේ. පහළ තැනින් තමයි වතුර යන්නේ කිව්වලු.

    මෙතන ඉන්න සේවකයෝ නීතිය හරියට දන්නේ නෑ වගේ එක්කෝ. ඔතන ඕවා ගැන හරියටම දාන්න කෙනෙක් හිටියා නම් ඕක පැහැදිලි කරලා දෙනවා නේ මෙහෙමයි කියලා වරදක් නැත්තන්. නැත්තන් මෙතන ඇත්තටම මොකක් හරි අවුලක් ඇති.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,175
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇපේට තියල ණය ගන්නව නං
    ගෙවන්න බැරි උනොත් , ඇපේට තිබ්බ දේපල , බැංකුවට සින්න වෙනව
    එහෙම උනාට පස්සෙ තව දුරටත් ඒ දේපල , ඔය අංකල් ට අයිති නැති බව කියල දෙන්න

    ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමන්‍ය දැනීම නං අන්තිමයි
    දුකයි තමා
    ඒත් ණය ගැනීමේ අවදානම ඒක තමා
    මේ ☝️ කියන දේ ටිකක් වැරදියි.

    ඇප තියපු දේපල බැංකුවට අයිති වෙන්නෙ ඇරියස් තියෙන ණය ප්‍රමාණයට විතරයි.

    අපි හිතමු මිනිහෙක් බැංකුවකින් ණයක් ගන්නවා ලක්ෂ 10ක. එකට ඇප විදිහට ලක්ෂ 100ක ගෙයක් තියනව.

    මිනිහට නය ගෙවාගන්න බැරි වෙලා ලක්ෂ 15ක් ඇරියස් වුනා කියල හිතමු.

    එතකොට බැංකුව කරන්න ඕන ඒ ගෙදර විකුනලා ලක්ෂ 15 අරගෙන ඉතිරි මුදල ගෙවල් අයිතිකෙනාට දෙන එක.

    මේ වලිය යන්නේ බැංකුව ඉඩම විකුණන්නෙ 2018 තක්සේරු කරපු මිලට නිසා. 2018දී ලක්ෂ 100ක් වටින ඉඩමක් අද ලක්ෂ 150ක් - 200ක් වටින්න පුළුවන්. හරි විදිහ අද තක්සේරුවක් අරගෙන වෙන්දේසියේදී අවම ලන්සුව හරි වටිනාකමට තියන එක
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මේ ☝️ කියන දේ ටිකක් වැරදියි.

    ඇප තියපු දේපල බැංකුවට අයිති වෙන්නෙ ඇරියස් තියෙන ණය ප්‍රමාණයට විතරයි.

    අපි හිතමු මිනිහෙක් බැංකුවකින් ණයක් ගන්නවා ලක්ෂ 10ක. එකට ඇප විදිහට ලක්ෂ 100ක ගෙයක් තියනව.

    මිනිහට නය ගෙවාගන්න බැරි වෙලා ලක්ෂ 15ක් ඇරියස් වුනා කියල හිතමු.

    එතකොට බැංකුව කරන්න ඕන ඒ ගෙදර විකුනලා ලක්ෂ 15 අරගෙන ඉතිරි මුදල ගෙවල් අයිතිකෙනාට දෙන එක.

    මේ වලිය යන්නේ බැංකුව ඉඩම විකුණන්නෙ 2018 තක්සේරු කරපු මිලට නිසා. 2018දී ලක්ෂ 100ක් වටින ඉඩමක් අද ලක්ෂ 150ක් - 200ක් වටින්න පුළුවන්. හරි විදිහ අද තක්සේරුවක් අරගෙන වෙන්දේසියේදී අවම ලන්සුව හරි වටිනාකමට තියන එක

    දැනුවත් කරාට ස්තූතියි, එහෙම එකක් දැනන් උන්නෙ නෑ
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    bank/finance wala unta ehema laba ganna baha auction karala. unta una padauwai interst ekai ganna pluwan ithuruwa aruta yanne. lankawe ehema wenne naha habi
    හහ් එහෙම හිතු හිතු ගනන්වලට සින්නවුන දේපල විකුනන්න බැහැ. බැංකුවට වුන අලාභෙ අය කරගන්න විතරයි පුලුවන්.නීතිය අනුව දේපල විකිනිමෙන් ලැබෙන වැඩි ගාන පරණ අයිතිකාරයට දෙන්න ඕන
    @ErangaJaY කිව්වදේ තමයි මමත් දන්න විදිහට හරි. ගොඩක් මිනිස්සු නීතිමය පසුබිම ගැන නොදැනුවත්. මමත් දන්න විදිහට එහෙම ඕන ඕන ගණන් වලට මුල්‍ය ආයනතනවලට මිනිස්සුන්ගෙ දේපල විකුනන්න බැ. ඒකට සාධාරණ ක්‍රියාපටිපාටියක් තියෙනව. දේපල හිමියා සමග එකගත්වයකට පැමිණ දේපල සාධාරණ මුදලකට විකුනා අදාල මුල්‍ය ආයතනයට අයවිය යුතු මුදල සහ පොලිය අයකරගෙන දේපල විකිණීමෙන් ලැබෙන ඉතිරි මුදල් සියල්ල අදාල දේපල හිමියාට ලබාදිය යුතුයි. එහෙම දෙපාර්ශවයෙන්ම සාධාරණව කටයුතු නොකරන අවස්ථාවලදී දෙපාර්ශවයටම ගතහැකි නීතිමය ක්‍රියාමාරග තියෙනව. ඔහොම කරපු සිද්ධීන් තියෙනව.
     
    • Like
    Reactions: shenat and Avast0

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යාළුවෙක්ට අඩුවට විකුනන්න ගිහින් නේද හොර ගෙඩියා 😄

    ලැජ්ජාවට දැන් ජුන්ඩා වහගෙන ඇබරෙනවා 😆
     
    • Like
    Reactions: shenat

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,239
    113
    Sri Lanka
    බැංකුවට ඕන ගානකට දෙන්න පුළුවන් නේ. කීයට වික්කම අරූට මොකද? සින්න උනා නම් පාඩුවේ ඉන්න තියෙන්නෙ. බැංකුව කියන්නේ බිස්නස් එකක් නෙ. අරූට දීපු ගානම අරන් වැඩක් නෑනේ. එතකොට බැංකුවෙ වැඩ කරන උන්ට පඩි දෙන්නේ කොහොමද?
    ehema be
    bank eka oka aduwen sell kaloth ethuru higa gana aruta gewanna wenawa
    bank walin owa adurana ewunta adu ganan walata denawa
    oka gena article ekak tibba bank eke ekekma liwa ekak
    hambunoth dannam

    ඇපේට තියල ණය ගන්නව නං
    ගෙවන්න බැරි උනොත් , ඇපේට තිබ්බ දේපල , බැංකුවට සින්න වෙනව
    එහෙම උනාට පස්සෙ තව දුරටත් ඒ දේපල , ඔය අංකල් ට අයිති නැති බව කියල දෙන්න

    ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමන්‍ය දැනීම නං අන්තිමයි
    දුකයි තමා
    ඒත් ණය ගැනීමේ අවදානම ඒක තමා
    depala ayithi nethi wunata bank eken adu ganakata sell karala ethuru alabaya uncle gen elluwama oya eka gewanawada?
    ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමන්‍ය දැනීම නං අන්තිමයි
    ------ Post added on Oct 18, 2023 at 1:08 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පට ගාලා කාර් එකේ නැගලා දිව්වේ යාළුවා වෙන්න ඇති 😄
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    එතකොට බැංකුව කරන්න ඕන ඒ ගෙදර විකුනලා ලක්ෂ 15 අරගෙන ඉතිරි මුදල ගෙවල් අයිතිකෙනාට දෙන එක.
    lankaweda :LOL: :LOL: :LOL:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,213
    113
    Nugegoda
    වාහන වලත් ඔය සීන් ඒක තියෙනව. සීස් කරපු වාහන ඔක්ෂන් ඒකේ කුණු කෙ ාල්ලෙට යනව. පස්සෙ ලීසින් කම්පැනිය ගත්ත කෙනාටය ඇපකාරයිට ඒන්තරවාසි ඒවනව වෙන්දෙසි කරලත් මෙච්චර ගානක් තව ආයතනයට කවර් කරන්න තියෙනව ඒ් නිසා ඒ් ගාන ගෙව්වෙ නැත්නම් නඩු දානව කියල.
     

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    දාලා තියෙන කොමෙන්ට් දැක්කම නම් කිදෙනෙක් දැනුමක් නැතුව ඔහේ ප්‍රතිචාර දක්වනවද කියලා තෙරෙනවා.

    එකෙක්වත් අහලා නෑනේ ඇයි ඕක වෙන්දේසි කරන්නේ කියලා, ගොඩක් අය කියන්නෙම බැංකුව වැරදි කියලා.

    සාමාන්යෙන් බැංකුවක් වෙන්දෙසියකට යන්නේ අන්තිම අවස්ථාවේ.
    ඊටකලින් කිපසැරයක් අදාළ මනුස්සයා එක්ක වැඩේ ගොඩින් ගොඩදාගන්න බලනවා.
    හොදින් බැරිමනම් නීතියේ පිහිටෙන් යනවා. එකට බැංකුව වැරදි කියනවනම් අනේ මන්දා ඉතින් !!

    බැංකුවක් වෙන්දේසියකට යනවා නම් ඒක ප්‍රසිද්දියේ දැනුම් දෙන්නඕන (පත්තරවලයි , දේපලක් නම් ඉස්සරහ බැනර් ගහලා).
    ලංකාවේ නීතියානුකුලව මිලදී ගන්න පුළුවන්කමක් තියෙන ඕන කෙනෙක්ට ඒ වෙන්දේසියට ගිහින් ඉල්ලන්න පුළුවන්.
    මට තේරෙන්නේ නෑ එතකොට බැංකුවේ හිතවතුන්ට විතරක් අයිති වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා.
    හැබැයි මතක තියාගන්න සමහර අය ඉන්නවා එහෙම වෙන්දේසි වෙන ඉඩම්/වාහන/රත්තරන් බඩු ගන්න බලන් ඉන්න කට්ටිය (ඇයි කියලා ඕන නම් වෙනම කියලා දෙන්නම්), ඒ අය නිතරම බැංකු වලින් අහලා දැනගන්නවා විස්තර... ඒ වගේම ඔයාට මටත් පුළුවන් ඒ විස්තර දැනගන්න..

    ඊළගට එන්නම් වෙන්දේසි කරන ගානට,
    සාමාන්යෙන් වෙන්දේසිය පටන් ගන්නේ වෙළදපළ වටිනාකමට ටිකක් අඩුවෙන් (ලන්සු වලට අනුව අන්තිමට ඊට වඩා ලොකු ගානකට උනත් යන්න පුළුවන්). වෙන්දේසිය පටන් ගන්න ගාන සාමාන්යෙන් ප්‍රසිද්ද කරන්නේ නෑ (හේතු ගොඩක් තියෙනවා, සරළව කියනවා නම් එතකොට ප්‍රශ්න අඩුයි).

    ඉඩමේ valuation එකේ ප්‍රශ්නෙකුත් ආවා නේ..
    එකට කියන්න තියෙන්නේ valuation එක කරේ අයිතිකාරයාගේ දැනුම ඇතුවනේ, එහෙනම් එයාට ඕනතරම් වෙලා තියෙනවා බැංකුවට ගිහින් ඒ විස්තර දැනගන්න. ඒකට වෙන්දේසි කරන වෙලාව වෙනකම් ඉදලා එයා මොනවා කරන්නද...

    බැංකුවෙන් ආපු එකා කටවහන් ඉන්නේ ඇයි ?
    ඌ වෙන මොනවා කරන්නද ? උගේ රස්සාව ඌ කටවහන් කරනවා.. නිකන් මිනිස්සු එක්ක වාද කරන්නේ ඇයි ?

    ඉඩම විකිනෙන ගානට මොකද වෙන්නේ ?
    බැංකුවට අයිති මුදල (පොළිය & අනිත් වියදම්) අරගෙන ඉතුරු ගාන අයිතිකාරයට දෙනවා..
    (ප්‍රශ්න තියෙනවා නම් අහන්න)

    ඉඩම විකිනුනේ නැත්තම් මොකද වෙන්නේ ?
    එකත් ඕනනම් අහන්න වෙනම කියන්නම්..
     
    • Like
    Reactions: kavindagk

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අඩේ අපිටත් බැරිද මේ විදියට කතා කරන්න
    අයිස් පාරක් ගැහුවනං හරි 😅