බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක#
මේක ඇත්තක්ද?
Facebook එකේ තෙබ්බේ.
මගේ එකක රුපියල් දහයක් තියෙනවා. අනිකේ රුපියල් පහක් තියෙනවා (මේකේ ඉන්න එකෙක්ට අමාරු වෙලා මගේ තියෙන ගාන දැම්ම කියල).
පොලිය හම්බ වෙන්නේ 5%, 10% tax
එතකොට එව්වා එන්ඩ එන්ඩ අඩු වෙයිද?
ගෙදර ගෙනාවොත් වේයෝ කනවනේ
මොකද එතකොට කරන්නේ?
ටෝයියෝ rep කැපුවට ගණන් ගනු නොලැබේ
.
ස්තුති

Last edited: