බැංකු අක්කිය

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    sadamol buwa:20402686 said:
    බැංකුවේ අක්කා ඇරෙන්න වෙනත් අක්කලාගේ ඒවා තිඛේද?:rofl::rofl:
    අර රිතිකා කොඩිතුවක්කු ගේ වෙන සීන් නැද්ද බන්ස්ලා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ඔක්කොම උනේ මචන් උන් දෙන්නා බැංකුව ඇතුලේ සීන් දාපු හින්දා.
    හවස වැඩ ඉවරවෙලා බැංකුව ඇතුලේ හුකන්න පුළුවන් ද බන් රෙකෝඩ් කරලා දන්නවත් !!!

    නිකමට හිතන්න උන් දෙන්නා රූම් එකකට ගිහිල්ල හුකගත්තා නම් එහෙම වීඩියෝ එකක් ලීක් උනත් කෙස් එකක් නෑ. ඕන තරම් මුණ පෙන වීඩියෝ තියෙනවා කිසිම කෙස් එකක් නෑ. කවුරුවත් පේජ් වල දැම්මෙත් නෑ, කවුරුවත් meme හැදුවේ නෑ. කිසිම කෙස් එකක් නෑ.

    මේ ඔක්කොම කෙල උනේ උන් බැංකුව ඇතුලේ ගේම දීපු හින්ද. අපේ උන්ට මේක මැජික් උනා, ඇයි යකෝ අම්මා අප්පා කාලෙකටම බැංකුවක් ඇතුලේ හුකවාගත්තාද?

    අන්තිමට බැංකුවේ reputation එකට කෙල උනා. එකේ වැඩකරන එවුන්ට පාරේ බැහැල යන්න බැරි උනා.

    කියන්න තියෙන්නේ මෙච්චරයි. උන් බැංකුව ඇතුලේ හුකාගත්ත එක සාධාරණය කරන්න බෑ වගේම අපේ පොන්නයෝ ඒක ශෙයා කරපු එකත් සාධාරනා කරන්න බෑ. හැබැයි හුකන එවුන් දැනගන්න ඕන වීඩියෝ කරන්නේ නැතුව ඉන්න මොකද නිකන්වත් ලීක් උනෝත් බඩුම තමයි කියල

    දෙන්න තියෙන උපදෙස් මෙච්චරයි
    1. තමන් රැකියා කරන තැන උකන්න එපා - තමන් විතරක් නෙවෙයි තමන්ග ආයතනය වගේම එකේ වැඩකරන අනිත් යටත් පාරේ බැහැල යන්න හම්බෙන එකක් නෑ.

    2. ඉකුවත් කමක් නෑ රෙකෝඩ් කරන්න එපා - මොකද ලෝකෙම දැනගන්නව ඌට උකන්න බෑ පයි* කොටයි කියලා ඒ වගේම අපේ අය්යලා කොහොම හරි ලික් කරන්නම තමයි බලන්නේ. ලික් උනෝත් ඉතින් සක්කරයාගේ පුතා වයිමටවත් බෑ නවත්තන්න.

    3. වැඩක් අහුවුතොත් ශේප් එකේ බලලා අතේ ගහලා ආතල් එකක් ගනින්. එතනින් එහාට මොනවත් කරන්න යන්න එපා.

    ඉතින් හිතපන්කෝ තමන් වැඩකරන තැන රෙකෝඩ් කර කර මේක කරන්න තරන් කොච්චර අමාරුවක් තියෙන්න ඕනෙද කියල. ලැජ්ජාවක් බයක් කොහොමත් තියෙන්න විදිහක් නෑ. එහෙම එකේ ඕව ලීක් වෙන එකමයි හොඳ. දැනට ඔය වැඩේම කරන උනුත් ඔකෙන්වත් පාඩමක් ඉගෙනගෙන හැදෙන්නේ නැතෑ. එකෙක්ට දෙන්නෙක්ට ඔහොම වෙන්නම ඕනේ අනිත් උනුත් හැදෙන්න.

    මීට කාලෙකට කලින් මම තුලාවේ Poll එකක් දැම්මා. ඒකේ මම දැම්මේ තමන්ගේ පුද්ගලික වාහනයක් ඇතුලේ මහපාරක අයිනේ ලිංගිකව එක් උනු යුවලක්ව පොලිසියෙන් අල්ලගත්තු ප්‍රවෘත්තියක්.
    මං ඒකෙන් ඇහුවේ පෞද්ගලික වාහනයක මහපාරේ ලිංගිකව එක් උනාට පොලිසියෙන් අල්ලගත්තු එක හරිද වැරදිද කියලා කියන එක.
    ගොඩක් දෙනෙක් ඕකට දීපු උත්තරේ උනේ ' ලිංගිකත්වය තමන්ගේ කැමැත්තට කරන දෙයක්. වැඩිහිටි දෙන්නෙක් තමන්ගේ කැමැත්තෙන් ලිංගකිව එක් වෙන එකේ වරද මොකක්ද , අනෙක ඒක පෞද්ගලික වාහනේ. ඕක තමයි ලංකාවට පටවපු වික්ටෝරියානු සදාචාරේ. අපි ඉස්සර කොච්චර නිදහස් ජාතියක්ද " කියන කාරණාව තමයි.
    මම සෑහෙන කමෙන්ටු ගියාට පස්සේ අදාල ප්‍රවෘත්තියේ යට කොටස දැම්මා. අදාල ප්‍රවෘත්තිය සිද්ධ වෙලා තිබුනේ ලංකාවේ නෙමේ ඇමරිකාවේ. සමාජේ මොකක් උනත්, රට මොකක් උනත් ඕනෙම සමාජෙක පිලිගන්න ලෝකෙට පොදු හොද නරක තියෙනවා.
    ---------------------------------------
    බැංකු නංගිගේ කතන්දරේට එමු. බැංකු නංගියි කැමරා මෑනුයි ඔය හැමනීම බැංකුව ඇතුලේ රාජකාරි වෙලාවක නොකර වෙන තැනක ඕක කරානම් ඕක ඔය විදිහට සමාජේ කලම්බනවද? නෑ. එහෙම කලම්බනවනම් ලංකා වැල තියෙන හැටියට හැමදාම බුකිය වැල කතා වලින් කැලබෙන්න එපැයි.
    රාජකාරි වෙලාවක, වැඩ කරන මුවාවෙන් රාජකාරි ස්ථානයේ හැමිනීම මනුස්සකමට නොගැලපෙන අන්තිම පහත් වැඩක්. ලිංගිකත්වය මැජික් එකක්ද රාජකාරි ඉවරවෙනකම්වත් ඉවසන්න බැරි තරම්.
    --------------------------------------------
    පෞද්ගලික නැති පබ්ලික් තැනක කක්කා දැම්මොත් මොකද වෙන්නේ වටේටම ගද ගහනවා. මිනිස්සු ගද බව කියනවා. පබ්ලික් තැනක කක්කා දාලා මිනිස්සු ගද බව කියනකොට, 'ඇයි උඹලා කක්කා දාන් නැත්ද ? ඕක උඹලගේ කක්කා කුහකත්වය ' කියලා ඕනේනම් රැඩ්කල් බුවෙක්ට කිය කිය යන්නත් පිලිවන්. එහෙම කිව්වට අර සමාජෙන් නැගෙන විරෝධයනම් නැති වෙන් නෑ.
    ඒ වෙන්ට රැඩ්කල් බුවාලා.
    දැන් ඊලගට ඔය කක්කා ගොඩ දකිනවා වෙන්ට සුචරිතවාදියෝ සැට් එකක්. උන් මොකැයි කරන්නේ අර කක්කා ගොඩ ඔලුවේ තියන් ' මෙන්න බලපල්ලා මුන් කක්කා පාරේ දාලා ' කිය කිය ඔලුවේ තියන් සමාජෙට පෙන්න පෙන්න යනවා. ඒකෙන් වේන්නේ ගද තව තව වැඩිවෙන එක විතරයි.
    අන්න ඒ ඩයල් තමයි ඔය සිද්ධියට අදාලා ෆෙටෝ විඩියෝ ශෙයා කර කර යන්නේ.
    -------------------------------------------------------
    කොටහක් ඇමරිකාවෙත් නැති ලංගික නිදහසක් ඉල්ලනවා. තව කොටහක් දිව්‍ය ලෝකෙවත් නැති සුචරිතවාදයක් හොයනවා.


    https://www.facebook.com/praeethranaweera/posts/807420029393042

    lol.. office eke awlk nadda ban?.. :lol::lol::lol:

    මොකක්ද මේ කියන්නෙ
    මුන්ට මොන්ගල්ද....දෙදෙනාගෙ කැමැත්ත තිබ්බ නිසා බැංකුව ඇතුලෙ ඔහොම හැසිරෙන්න පුලුවන්..කමක්නෑ,,ඒක හරි කියලද කියන්නෙ??
    මේක පෞද්ගලික සිද්දියක් කියල කියනවනම් ඒක කොහොමද පොදු ස්තානයක් වන බැංකුව අතුලෙ කලේ??
    පාරේ,,බස් එකේ..හැසිරෙන විදිහට දැන් ඔෆිස් වලත් ආගමික ස්තානවලත් නාඩගම් නටන්න පටන් අරන්

    මෙහෙම යනකොට ටවුන්හෝල් එකේ සෙක්ස් කරල ඒක පුද්ගලික දෙයක් කියයි
    මේවගේ එවුන් නිසා අභිමානයෙන් වැඩකරන දාස්ගනකගෙ මූනෙ දැලි ගෑවුනා




    යකෝ බැංකුවේ අධ්‍යක්ශක මණ්ඩලයටවත් නැති අමාරුවක්නේ මේ බුකි කාරයන්න තියෙන්නේ.

    කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවලු.

    දැන් උන් දෙන්නා බැංකුවක් ඇතුලේ අහවල් වැඩේ කලා.ඒක උන්ට ප්‍රශ්නයකුත් නෑ.බැංකුවේ අධ්‍යක්ශක මණ්ඩලයට ප්‍රශ්නයකුත් නෑ.බැංකුවක් ඇතුලේ අහවල් වැඩේ කරන එක සදාචාරත්මක නෑ.ඒ වගේම තමයි ඒ වගේ වීඩියෝ ශෙයා කරන එකත් සදාචාරාත්මක නෑ.ඒ වගේම ලංකාවේ නීතිය අනුව ඒ වගේ වීඩියෝ නැරඹීම,ලඟ තබාගැනීම,බෙදාහැරීම නීති විරෝධියි.

    උඹලා නීති විරෝධීදෙයක් කර කර අනිත් උන්ගේ සදාචාරේ හොයන්න යනවා.

    තමන්ගේ ඔලුව උඩ ගූ ගොඩක් තියාගෙන අනිත් උන්ගේ ගූ හොයන යන්න එපා බන්