$$ බැංකු ගැටළු - Banking issues $$

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    හොදයි, බැංකු වලට විතරක් නෙමෙයි මුලු රටටම හොදයි ඩොලර් එන එක.
    කරුමේ කියන්නෙ අපේ ලොකු තැන් වල ඉන්න මිනිස්සුන්ට ඕවා හරියට පාලනය කරන්න දන්නෙ නැති එක

    ස්තූතිය....

    කව්ද සමහර අය... කව්ද ලොකු අය, කව්ද පොඩි අය...
    කාගෙද බොල් ණය කියලා අයින් කරේ, කාගෙද අයින් නොකරේ... එයාල ණය ගත්ත විදිය හරි ඒ ගැන කිසිම විස්තරයක් දන්නවද ???

    ඔයාල දන්න යම් සිදුවීමක් තියෙනවා නම් ඒ ගැන සම්පූර්ණ විස්තරය දන්නවනම් මේකෙ කියන්න, අපි පුලුවන් විදියට ඒකෙ හරි වැරැද්ද බලමු...
    ------ Post added on Oct 21, 2023 at 5:52 PM
    https://elakiri.com/threads/මහජන-බැංකුවේ-බොල්-ණය-එන්ම්ම-අපි-බදු-ගෙවමු.2127338/#post-29301830
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo

    කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමා..ඕක ගැන සම්පූර්ණ විස්තරය දන්නවනම් මේකෙ කියන්න...

    අඩුමගානේ ගත්තෙ කොහොමද, ගත්තෙ ඇයි, මොකද ගෙව්වේ නැත්තෙ, මොනවද ගත්ත නීතියානුකූල පියවර කියලවත් කියන්න.
    එහෙම නැතුව කව්රු හරි කියපු දෙයකට මං හරි වැරැද්ද කියන්නේ කොහොමද...

    මීඩියාවලයි පත්තරවලයි කියන දේවල් පස්සෙ ගිහින් රන්ඩු වෙනවට වඩා ලේසියි ඔයාල කාටහරි උන ඇත්ත දෙයක් මේකේ බෙදා ගත්ත නම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමා..ඕක ගැන සම්පූර්ණ විස්තරය දන්නවනම් මේකෙ කියන්න...

    අඩුමගානේ ගත්තෙ කොහොමද, ගත්තෙ ඇයි, මොකද ගෙව්වේ නැත්තෙ, මොනවද ගත්ත නීතියානුකූල පියවර කියලවත් කියන්න.
    එහෙම නැතුව කව්රු හරි කියපු දෙයකට මං හරි වැරැද්ද කියන්නේ කොහොමද...

    මීඩියාවලයි පත්තරවලයි කියන දේවල් පස්සෙ ගිහින් රන්ඩු වෙනවට වඩා ලේසියි ඔයාල කාටහරි උන ඇත්ත දෙයක් මේකේ බෙදා ගත්ත නම්
    Daya Gamage, a former Sri Lankan cabinet minister, has been accused of obtaining billions of rupees in loans from state banks without proper collateral or repayment plans. The loans were reportedly granted to him for various business ventures, including a sugar factory and a hotel.

    According to a report by the Sri Lankan government, Gamage obtained a total of Rs. 5 billion in loans from the People's Bank of Sri Lanka between 2010 and 2015. The loans were reportedly granted to him without the required documentation and with little or no scrutiny.

    In 2018, the People's Bank wrote off Rs. 5 billion of Gamage's debt, sparking widespread outrage among the Sri Lankan public. The bank's decision was widely seen as a political move, as Gamage was a close associate of then-President Maithripala Sirisena.

    There are several reasons why Gamage may not have repaid his loans. First, it is possible that he simply did not have the financial resources to do so. His businesses were reportedly struggling, and he may have been unable to generate enough revenue to cover his loan repayments.

    Second, it is also possible that Gamage did not intend to repay his loans in the first place. He may have seen them as a way to enrich himself at the expense of the Sri Lankan people.

    Finally, it is also possible that Gamage was able to avoid repaying his loans due to his political connections. He was a powerful and influential figure in Sri Lanka, and he may have used his position to pressure banks into waiving his debts.

    The Sri Lankan government has launched an investigation into Gamage's loans, but no charges have been filed against him to date.

    /BARD
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමා..ඕක ගැන සම්පූර්ණ විස්තරය දන්නවනම් මේකෙ කියන්න...

    අඩුමගානේ ගත්තෙ කොහොමද, ගත්තෙ ඇයි, මොකද ගෙව්වේ නැත්තෙ, මොනවද ගත්ත නීතියානුකූල පියවර කියලවත් කියන්න.
    එහෙම නැතුව කව්රු හරි කියපු දෙයකට මං හරි වැරැද්ද කියන්නේ කොහොමද...

    මීඩියාවලයි පත්තරවලයි කියන දේවල් පස්සෙ ගිහින් රන්ඩු වෙනවට වඩා ලේසියි ඔයාල කාටහරි උන ඇත්ත දෙයක් මේකේ බෙදා ගත්ත නම්
    බං ඕක නිව්ස් එකක්. නොදන්නා නිසා තමා ඇහුවේ. ඔච්චර දේවල් දන්නවා නං ආයේ ඔයාගෙන් අහන්නේ ඇයි.
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    මේ දවස්වල හොඳම FD Rates තියෙන්නෙ මොන බැංකුවේද? ඒ කීයද?

    1 month3 months6 months1 Yr - monthly1 Yr - maturity
    Bank of Ceylon9.00%10.00%9.50%8.25%8.50%
    Cargills Bank10.00%12.50%12.50%10.00%10.50%
    Commercial Bank10.00%12.00%10.00%9.10%9.50%
    DFCC Bank11.00%13.00%11.00%9.57%10.00%
    HNB9.00%11.00%10.00%9.10%9.50%
    NDB9.00%11.00%10.00%9.55%10.00%
    NSB9.00%10.00%9.50%8.25%8.50%
    NTB10.00%11.00%10.00%9.05%9.50%
    PABC9.00%12.50%11.50%10.48%11.00%
    People's Bank9.00%10.00%9.50%8.75%9.00%
    Sampath Bank11.50%12.50%10.00%9.00%9.50%
    Seylan Bank-11.50%10.00%8.50%9.00%

    Source : Internet (Corporate websites)
     
    • Love
    Reactions: Grey Walker

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    api pension eke gurantee eka widiyata thiyala gaththa loan ekak hadala thiyena awurudu ganata kalin gewala iwara karanwanm wasiyak ho adukireemak karanwada ?

    same thing again gurantee eka pension eka wenuwata salary eka,

    Bank eka BOC
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    බං ඕක නිව්ස් එකක්. නොදන්නා නිසා තමා ඇහුවේ. ඔච්චර දේවල් දන්නවා නං ආයේ ඔයාගෙන් අහන්නේ ඇයි.
    ඔයවගේ දේවල් අහන නිසා තමයි මම මුලින්ම කිව්වේ "සම්පූර්ණ විස්තරේ දන්නවනම් කියන්න" කියලා....

    ඒ හින්දම තමා ඊලගටත් කිව්වේ "මීඩියාවලයි පත්තරවලයි කියන දේවල් පස්සෙ ගිහින් රන්ඩු වෙනවට වඩා ලේසියි ඔයාල කාටහරි උන ඇත්ත දෙයක් මේකේ බෙදා ගත්ත නම්" කියලා..

    ඔයා එවපු නිව්ස් එකේ තියෙන්නෙත් "has been accused, according to a report, possible" කියන දේවල් මිසක් fact දාලා නෑනේ.. කියලා තියෙන එකම fact එක investigation එකක් already launched කියන එක විතරයි.

    එතකොට නිව්ස් එකේ වත් කියලා නැති විස්තරයක්, finalize උන නැති investigation එකක් ගැන මං හේතු දක්වන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න....

    මං වැරදි නම් කියන්න අඩුපාඩු හදාගන්න.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Refund වෙන කාලේ තීරණය වෙන්නේ merchant එක්ක බැංකුව වෙච්ච ගනුදෙනු clear කරගන්න යන වෙලාව තමා... සාමන්‍යයෙන් ඕක දවස් දෙක තුනෙන් හරියනවා....
    හැබැයි ඕකට ගිහින් තියෙන කල් වැඩී...
    හොදම වැඩෙ දෙපැත්තේම අයට කෝල් කරලා update එකක් ගන්න එක.

    Thanks mchn. masa ganan adeida dn na :/
     
    • Like
    Reactions: JDZ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    ඔයවගේ දේවල් අහන නිසා තමයි මම මුලින්ම කිව්වේ "සම්පූර්ණ විස්තරේ දන්නවනම් කියන්න" කියලා....

    ඒ හින්දම තමා ඊලගටත් කිව්වේ "මීඩියාවලයි පත්තරවලයි කියන දේවල් පස්සෙ ගිහින් රන්ඩු වෙනවට වඩා ලේසියි ඔයාල කාටහරි උන ඇත්ත දෙයක් මේකේ බෙදා ගත්ත නම්" කියලා..

    ඔයා එවපු නිව්ස් එකේ තියෙන්නෙත් "has been accused, according to a report, possible" කියන දේවල් මිසක් fact දාලා නෑනේ.. කියලා තියෙන එකම fact එක investigation එකක් already launched කියන එක විතරයි.

    එතකොට නිව්ස් එකේ වත් කියලා නැති විස්තරයක්, finalize උන නැති investigation එකක් ගැන මං හේතු දක්වන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න....

    මං වැරදි නම් කියන්න අඩුපාඩු හදාගන්න.
    ණය කපල දාන අවස්ථා කියන්නේ මෙන්න මේවා ඒව තීරණය වෙන්නේ මෙහෙමයි කිව්ව නන් ඉවරයි නෙ. මම ඇහැව්වේ එහෙම දෙයක් ගැන නේ.

    අපි දන්නේ නෑනෙ ඔය ඇතුලේ ප්‍රොසෙස්. මුලින්ම කියල තිබ්බානේ දන්නේ නැත්තන් අහලා හරි කියන්නන් කියල ඉතින් මට තිබ්බ පෘෂ්ණයක් ඇහුවෙ දන්නේ නැත්තන් අහල හරි කියයි කියල හිතල.
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    api pension eke gurantee eka widiyata thiyala gaththa loan ekak hadala thiyena awurudu ganata kalin gewala iwara karanwanm wasiyak ho adukireemak karanwada ?

    same thing again gurantee eka pension eka wenuwata salary eka,

    Bank eka BOC

    දෙකටම එකම උත්තරේ තමයි,

    ඔයා ලෝන් එකක් කලින් ගෙවලා ඉවර කරනවා නම් ඒකේ තියෙන එකම වාසිය ඉස්සරහට ගෙවන්න තියෙන පොලි වියදම ඉතිරි වෙන එක (හිතේ නිදහසට අමතරව)

    හැබැයි ගොඩක් ලෝන් වල කලින් ගෙව්වොත් penalty එකක් වදිනවා early settlement fee කියලා..(සාමන්‍යයෙන් ණය මුදලෙන් 5%ක් වගේ). ඉතින් ඔයා මුලින් බලන්න ඕන අන්න ඒ වගේ penalty මොනාහරි වදිනවද කියලා, එහෙම වදින්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ... එහෙම වදිනව නම් ඔයා ගනන් හදල බලන්න ඒක ගෙවලා ණය ඉවරකරන එකද නැත්තම් සල්ලි ටික එකපාර දාන්නෙ නැතුව වෙනදා වගේ ගෙවන එකද වාසි කියලා

    Thanks mchn. masa ganan adeida dn na :/
    එහෙම ඇදෙන්න දෙන්නත් එපා, ඔයාගෙ සල්ලි නෙ..පොඩ්ඩක් කතා කරලා වාතවෙන්න. එතකොට වැඩේ කරලා දෙයි
    ------ Post added on Oct 21, 2023 at 7:22 PM

    ණය කපල දාන අවස්ථා කියන්නේ මෙන්න මේවා ඒව තීරණය වෙන්නේ මෙහෙමයි කිව්ව නන් ඉවරයි නෙ. මම ඇහැව්වේ එහෙම දෙයක් ගැන නේ.

    අපි දන්නේ නෑනෙ ඔය ඇතුලේ ප්‍රොසෙස්. මුලින්ම කියල තිබ්බානේ දන්නේ නැත්තන් අහලා හරි කියන්නන් කියල ඉතින් මට තිබ්බ පෘෂ්ණයක් ඇහුවෙ දන්නේ නැත්තන් අහල හරි කියයි කියල හිතල.

    ඒකනේ අහන්න එපැයි හරියට... හිතේ තිබ්බට මන් දන්නේ නෑනෙ.

    ඔයා ඇහුවේ "ඇයි සමහර ලොකු අයගේ ණය විතරක් බොල් කියලා අයින් කරන්නේ. පොඩි අයගේ නැතුව"

    ඉතින් එතකොට ඔලුවට යන්නේ මොකක්ද උනේ කියලා මිසක් බොල්ණය කපන්නේ කොහොමද කියන එක නෙමෙයි නේ....

    බොල් ණය කියලා කපන්න මුලින්ම ණය ඉල්ලපු වෙලේ ඉදන් ඒක නොගෙවන තැනට වෙනකං වෙච්ච දේවල් සලකා බලනවා,

    සමහර විට බැංකුවේ නොසැලකිලිමත් බව නිසා වැරදි උනා නම් ඒව අඩු කරන්න
    පුලුවන්, ණය ගත්ත එකා මැරෙන්න පුලුවන්, ලොකු අසනීප වෙන්න පුලුවන්... ඕවගේ සාධාරණ හේතු මත බොල් ණය කියලා ඕවා කපන්න පුලුවන්. ඉතින් ඒ දේවල් කව්රු හරි ඇහුවොත් හරියට පෙන්නන්නත් පුලුවන් වෙන්න ඕන බැංකුවකට. ඒක නිසා ආවට ගියාට නං බොල් ණය කියලා නිකං අයින් කරන්න බෑ....

    ඔන්න අහන්න කලින් කියන්නේ දේශපාලන බලපෑම් කියන්නෙ සාධාරණ හේතු නෙමෙයි, හැබැයි ඒ බලපෑම් මත සාධාරණ හේතු ඉබේ මතුවෙන්න පුලුවන් (මේක ලංකාව නේ),
    ඉතින් ඒ දේවල් වල හරි උත්තරයක් ඕන නම් මං කලින් කිව්වා වගේම මුල ඉදන් අග වෙනකං විස්තරයක් දැනගන්නම වෙනවා..

    ------ Post added on Oct 21, 2023 at 7:29 PM
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    දෙකටම එකම උත්තරේ තමයි,

    ඔයා ලෝන් එකක් කලින් ගෙවලා ඉවර කරනවා නම් ඒකේ තියෙන එකම වාසිය ඉස්සරහට ගෙවන්න තියෙන පොලි වියදම ඉතිරි වෙන එක (හිතේ නිදහසට අමතරව)

    හැබැයි ගොඩක් ලෝන් වල කලින් ගෙව්වොත් penalty එකක් වදිනවා early settlement fee කියලා..(සාමන්‍යයෙන් ණය මුදලෙන් 5%ක් වගේ). ඉතින් ඔයා මුලින් බලන්න ඕන අන්න ඒ වගේ penalty මොනාහරි වදිනවද කියලා, එහෙම වදින්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ... එහෙම වදිනව නම් ඔයා ගනන් හදල බලන්න ඒක ගෙවලා ණය ඉවරකරන එකද නැත්තම් සල්ලි ටික එකපාර දාන්නෙ නැතුව වෙනදා වගේ ගෙවන එකද වාසි කියලා

    එහෙම ඇදෙන්න දෙන්නත් එපා, ඔයාගෙ සල්ලි නෙ..පොඩ්ඩක් කතා කරලා වාතවෙන්න. එතකොට වැඩේ කරලා දෙයි
    ------ Post added on Oct 21, 2023 at 7:22 PM

    Thank you mchn

    eka loan ekak salary eka thiyala aran thiyena eka thawa awurudu 2 kin iwarayi,

    pension eka thiyala aran thiyena loan eka thawa awurudu 13 k gewanna ona,

    e dekama fixed monthly installments widiyata thiyenne.

    ehema wunama api kalin gewala iwara karoth apita poli nathuwa loan amount eka withrak gewanna puluwanda, + penalty fee ekka
    bankuwata paduyi neda ehema,. ehema karanna deyida ?

    ex:- 26Laks gaththa ekakata interest ekath ekka 45Laks wage gewanna thiyenwa kiyamu,ewa maseta 26k+ gane installement hadala thiyenwa,next 13 years walatama. ithin man kalin ara laksha 26 gana gewala iwara kaloth mata interest eka nathuwa loan eka close karanna puluwan weyida ?
     
    ඕනම වෙලාවක ඔයා ගෙවන්න ඕන ඔයාගේ ණය මුදලේ ඉතුරු මුදලයි (capital එක) + අන්තිම වාරිකේ ගෙව්වට පස්සේ එදා ඉදන් ඔයා settle කරන දවසට වෙනකං එකතු උන පොලියයි (නිකං හිතමු දවස් 10ක පොලිය කියලා)

    ඉතින් ණය මුදල කලින් ඉවර කරොත් බැංකුවට අර ඉතුරු කාලේ ලැබෙන්න තිබ්බ පොලිය ලැබෙන්නේ නෑනේ.. අන්න ඒ අලාභේ කොටසක් පියව ගන්න තමා බැංකුව අර මං කියපු early settlement fee එක ගන්නේ...

    එතකොට ඔයාට ගෙවන්න තියෙන්නෙ ---- ඉතුරු capital එකයි + ඉවර කරන දවසට වෙනකම් එකතු උන interest එකයි + early settlement fee එකයි විතරයි.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඕනම වෙලාවක ඔයා ගෙවන්න ඕන ඔයාගේ ණය මුදලේ ඉතුරු මුදලයි (capital එක) + අන්තිම වාරිකේ ගෙව්වට පස්සේ එදා ඉදන් ඔයා settle කරන දවසට වෙනකං එකතු උන පොලියයි (නිකං හිතමු දවස් 10ක පොලිය කියලා)

    ඉතින් ණය මුදල කලින් ඉවර කරොත් බැංකුවට අර ඉතුරු කාලේ ලැබෙන්න තිබ්බ පොලිය ලැබෙන්නේ නෑනේ.. අන්න ඒ අලාභේ කොටසක් පියව ගන්න තමා බැංකුව අර මං කියපු early settlement fee එක ගන්නේ...

    එතකොට ඔයාට ගෙවන්න තියෙන්නෙ ---- ඉතුරු capital එකයි + ඉවර කරන දවසට වෙනකම් එකතු උන interest එකයි + early settlement fee එකයි විතරයි.

    Patta thanks mchn,

    ehema nam iwara karana eka hodayi wage kalin,

    13 years kiyanne sahena kalayak neh,
    settlement fee eka ahala close karanna balanwa.

    thanks again mchn very much,. :love: :love: :love:
     
    • Like
    Reactions: JDZ

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    mage FD against gattu credit card ekak thiyenawa, man ee card eken installment widihata gewanna item ekak aran thiyenawa, mata dan puluwanda ee installment preiod eka iwara wenna kalin card eka cancel karanna eke outstanding eka pay karala?
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    mage FD against gattu credit card ekak thiyenawa, man ee card eken installment widihata gewanna item ekak aran thiyenawa, mata dan puluwanda ee installment preiod eka iwara wenna kalin card eka cancel karanna eke outstanding eka pay karala?
    පුලුවන්, සමහරවිට පොඩි penalty එකක් ගහයි... ලේසිම දේ අදාල බැංකුවේ card center hotline එකට කතා කරලා full settlement එකේ ගාන අහගන්න එක.. ඔයාට breakdown එකක් ගන්න පුලුවන්...

    LeasePersonal LoanHome LoanPawningEdu. Loan
    Bank of Ceylon17% - 24%21% - 23.5%18% - 20%18%17% - 18%
    Cargills Bank16% - 18.5%18% - 22.75%15% - 18.25%-18% - 22.75%
    Commercial Bank15% - 18%18% - 21%13% - 17%14.5% - 15%19% - 21%
    DFCC Bank15% - 17%AWPLR + 3% - 4.5%14% - 16%17.5% - 17.75%-
    HNB15% - 17.5%18.5% - 22%14% - 18.5%16%15.5% - 17%
    NDB-24% - 27%15.3% - 16.5%17% - 18%-
    NSB-22% - 25%22%--
    NTB-----
    PABC16.95%--18%-
    People's Bank20% - 21%17% - 20%16% - 19%18%18% - 20%
    Sampath Bank15% - 16%18.5% - 22.5%16%16%18.50%
    Seylan Bank-16% - 18%14% - 15.5%16.5% - 18%
    20.5% - 23.5%​

    Source : Internet (Bank Corporate Websites)
    ------ Post added on Oct 25, 2023 at 6:03 PM
     
    • Love
    Reactions: EVC and isurutmv

    Lanka Ideas

    Junior member
  • Jun 19, 2018
    29
    31
    13
    Brother, මම US වල ඉන්න digital course creator කෙනෙක් ට HNB debit card එකෙන් payment එකක් කරා. එත් මට ඒ course එක deliver කරේ නෑ. දැන් බුවා මට response කරන්නේ නෑ

    මම bank branch එකට ගිහින් refund form එකක් submit කර. මෙතනින් එහට process එක මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ඩ
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    Brother, මම US වල ඉන්න digital course creator කෙනෙක් ට HNB debit card එකෙන් payment එකක් කරා. එත් මට ඒ course එක deliver කරේ නෑ. දැන් බුවා මට response කරන්නේ නෑ

    මම bank branch එකට ගිහින් refund form එකක් submit කර. මෙතනින් එහට process එක මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ඩ

    Scam එකක් නම් payment එක කරාට පස්සේ ඉතිං ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගන්න අමාරුයි refund එකක් ලැබෙයි කියලා. ඒක ලංකාවේ නෙමෙයි නම් තවත් ටිකක් අමාරුයි. හොදම දේ කරන payment එකක් කරන්න කලින් මොකක් හරි සැලකියයුතු contact point එකක් තියාගන්න එක.

    හරි දැන් උන දේ වෙලා ඉවරයි නේ... දැන් බලමු ඉතුරු ටික...

    ඔයා refund එකක් request කරාම බැංකුව කරන්නේ ඒ payment එක ගියපු මනුස්සයාගේ බැංකුවට උන transaction එකයි claim එකයි inform කරන එක. ඉතින් ඊට පස්සේ ඒ අදාල බැංකුවෙන් ගන්න action එක මත අනුව තමා ඔයාට refund එක හම්බෙනවද නැද්ද සහ මොකක් හරි උත්තරයක් ලැබෙන්න යන කාලේ තීරණය වෙන්නේ....

    ඉතිං ඔය process එක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්නත් පුලුවන්... හිතන්න පුලුවන් basic දේ තමා අදාල බැංකුව ඒ මනුස්සයව contact කරන්න බලන එක. ඉතින් බැංකුවේ එයා ගැන තියෙන විස්තර (mobile no/address) හරි නම් එයාව contact කරලා වෙච්ච දේ inform කරයි.
    මනුස්සයා genuine නම් refund එක දෙන්න කියයි. ගේම් කාරයෙක් නම් ඉල්ලපු දේ දුන්නා කියයි (එතකොට ඉතින් දෙන්න දෙපැත්තේ ඉදන් ඔප්පු කර කර ඉන්න වෙයි ටික කාලයක්).

    contact කරගන්න බැරි උනොත් තමා කේස් එක... එක්කෝ බැංකුව කමක් නෑ කියලා refund එක දෙයි.. නැත්තම් request එක reject කරයි.
    මොන මගුල උනත් දැන් ඉතින් බලන් ඉන්න තමා වෙන්නේ...
    නැත්තම් ඉතින් නිතරම contact කර කර status අහන්න වෙනවා.. ඒක ඉතිං එච්චර practical නෑ මොකද පිටරට බැංකුවක් නිසා.

    positive නැති උනත් අහපු දේට උත්තරයක් ලැබුනා කියලා හිතනවා....
     
    • Love
    Reactions: Lanka Ideas

    brother, මේක ponzi එකක් හරි crypto scam එකක් හරි නෙමෙයි. internet marketing digital course එකක්. මම මේ course එක මීට කලිනුත් 3 පාරක් අර ගෙන තියෙනවා. දැනට අවුරුදු 5 ක් තිස්සේ. හැබයි ඒ හැම පාරම මේ course එක අපි complete කරා කිසි ප්‍රශ්නයක් නැතිව. මේ අවුරුද්දේ තමයි මේ හිතපු නැති issue එකක් ආවේ.

    බොහොම ස්තුතිය් ඔයාගේ reply එකට. ඔව් මට bank එකෙන් positive hint එකක් දුන්නා refund වැඩේ ගැන. මම මෙකට update ආවොත් අනිත් කට්ටියටත් දැන ගන්න මේ thread එකේම දාන්නම්. ආයෙත් ඔයාට බොහොම ස්තුතියි. :love:
     
    • Like
    Reactions: JDZ

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,727
    18,490
    113
    wena thenaka mama ahapu ekak.. oyage thread eka dekke ada.. mekata answer ekak denna..

    Brother මට මේකට උත්තරයක් දෙන්න..

    අපි හිතමු මාසෙකට average 100,000 ට වඩා money market account එකක් හදල මොකක් හරි ඉන්වේට්මේන්ට් එකකින් එකට ලැබෙනවා කියල.

    ඕකට tax එක වදින්නේ කොහොම ද ?

    withholding tax එක 5%ක් වදිනවා අර ලැබෙන 10% පොලියට..

    එතකොට අර income එකටත් සාමාන්‍ය විදිහට tax වදිනව නේද ?

    පලවෙනි පසේ 100,000 ක් දැම්ම කියමු..

    එතකොට ඊලග මාසෙට පොලිය 833.34

    after tax 791.67

    දෙවැනි මාසෙ අන්තිමටත් ලක්ෂයක් වැටෙනවා කියමු.

    එතකොට ඒ මාසේ සම්පුර්ණ balance එක 200,791.67

    මෙහෙම ගිහින් අවුරුද්ද අවසානයේ සම්පුර්ණ අදායමට ත් 6% , 12%, 18% tax එක ගෙවන්න වෙනවා නේද ? ( for first 1.5 million )
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    brother, මේක ponzi එකක් හරි crypto scam එකක් හරි නෙමෙයි. internet marketing digital course එකක්. මම මේ course එක මීට කලිනුත් 3 පාරක් අර ගෙන තියෙනවා. දැනට අවුරුදු 5 ක් තිස්සේ. හැබයි ඒ හැම පාරම මේ course එක අපි complete කරා කිසි ප්‍රශ්නයක් නැතිව. මේ අවුරුද්දේ තමයි මේ හිතපු නැති issue එකක් ආවේ.

    බොහොම ස්තුතිය් ඔයාගේ reply එකට. ඔව් මට bank එකෙන් positive hint එකක් දුන්නා refund වැඩේ ගැන. මම මෙකට update ආවොත් අනිත් කට්ටියටත් දැන ගන්න මේ thread එකේම දාන්නම්. ආයෙත් ඔයාට බොහොම ස්තුතියි. :love:

    එහෙනම් මොකක් හරි genuine අව්ලක් වෙලා ඇත්තේ..
    අපි දන්නේ නෑනේ අනිත් පැත්තේ එකාට මොනා වෙලාද කියලා!!
    ඉතිං ඉක්මනට හොද ප්‍රතිඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    කිව්වා වගේම update එකක් ආවම අනිත් අයටත් දැනගන්න මේකේ දාන්න.
     
    • Like
    Reactions: Lanka Ideas