බැංකු ගැන විස්තරයක්.

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බැංකු ගැන විස්තරයක්.

    මචන් ල පොඩි උදව්වක් ඕනේ online banking තියෙන අයගෙන්.
    මට පොඩි research එකකට ලංකාවේ බැංකු වල security ගැන හොයන්න තියෙනවා. මම ගාව තියෙන්නේ sampath bank විතරයි. commercial , hnb , nsb , boc , peoples bank , hsbc , pan asia , seylan මේ බැංකු වල online banking තියෙන අය පුලුවන්නම් මට මේ දේවල් වල විස්තර දෙනවා නම් ලොකු උදව්වක්.

    - password එක change කරන option එකට ගිහාම password එකේ restrictions මොනවද? password එකේ උපරිම අකුරු ගානක් තියෙනවා ද?

    මම මේ දාල තියෙන්නේ සම්පත් එකේ. මේ වගේ screenshot එකක් එවන්න පුලුවන්නම් ලොකු දෙයක්. password එක තියෙන කොටස දාන්න එපා. password එකේ hint එක විතරක් තිබුනානම් ඇති.
    qViWa5G.png

    - bank එකෙන් one - time password එකක් දෙනවා ද? ඒ කියන්නේ commercial bank එකේ , hnb වගේ phone එකට login password එකක් ගන්න ක්‍රමයක් තියෙනවා ද ඔයාගේ bank එකේ?

    - password එකේ අවේ ගෙදරට එවපු ලියුමකින් ද?

    - login password එකට අමතරව transaction password එකක් තියෙනවා ද?

    බොහොම ස්තුතිය්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    HSBC

    මචන් ල පොඩි උදව්වක් ඕනේ online banking තියෙන අයගෙන්.
    මට පොඩි research එකකට ලංකාවේ බැංකු වල security ගැන හොයන්න තියෙනවා. මම ගාව තියෙන්නේ sampath bank විතරයි. commercial , hnb , nsb , boc , peoples bank , hsbc , pan asia , seylan මේ බැංකු වල online banking තියෙන අය පුලුවන්නම් මට මේ දේවල් වල විස්තර දෙනවා නම් ලොකු උදව්වක්.

    - password එක change කරන option එකට ගිහාම password එකේ restrictions මොනවද? password එකේ උපරිම අකුරු ගානක් තියෙනවා ද?

    අවම අකුරු ගානක් තියෙනවා.. උපරිමය කීයක්ද කියල නැහැ (20 වගෙ ඇති ).

    ලොකු දෙයක් නෑ ඉලක්කම් , අකුරු තමයි

    මම මේ දාල තියෙන්නේ සම්පත් එකේ. මේ වගේ screenshot එකක් එවන්න පුලුවන්නම් ලොකු දෙයක්. password එක තියෙන කොටස දාන්න එපා. password එකේ hint එක විතරක් තිබුනානම් ඇති.
    qViWa5G.png

    - bank එකෙන් one - time password එකක් දෙනවා ද? ඒ කියන්නේ commercial bank එකේ , hnb වගේ phone එකට login password එකක් ගන්න ක්‍රමයක් තියෙනවා ද ඔයාගේ bank එකේ?
    NO
    - password එකේ අවේ ගෙදරට එවපු ලියුමකින් ද?
    NO
    - login password එකට අමතරව transaction password එකක් තියෙනවා ද?
    උන් පාවිච්චි කරන්නෙ multi-factor authentication system එකක්. අපිට පොඩි RSA secure id ගැජට් එකක් දෙනවා.
    අපේ පාස්වඩ් එකත් එක්ක ගැජට් එකෙන් දෙන අංකයක් දාන්න ඕනෙ ලොග් වෙන්න
    බොහොම ස්තුතිය්.

    RACAL1a.jpg
     
    • Like
    Reactions: Ayeshlive

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Danata BOC eka gana danna tika danata daanaam :)
    Transaction password ekak thiyenava
    Maximum 20 characters, minimum eka danne na, wena restrictions na man hithanne:baffled:
    Dawas kihipayakata sarayak passwords dekama aniwaaryen maaru karana one (90 days man hithanne)
    Password eka awenam liyumakinda koheda, eth first login ekema change karanna kiyanavada koheda, ehema mathakayak thiyenne, sorry Ayesh hariyatama mathaka na ekanam:no:
     
    • Like
    Reactions: Ayeshlive

    uvranga

    Member
    Mar 9, 2012
    9
    1
    0
    this is the On line web of Nation Trust Bank.

    Password should be with Lower Characters + Numeric + Special Character,

    Account Holder getting sms alerts for each & every loggin + transaction (within 2 seconds)
    cMpHr09O

    WOkj1wri
    CYyW2B9c
     
    Attachments

    • ntb2.JPG
      ntb2.JPG
      82.7 KB · Views: 51
    • ntb3.JPG
      ntb3.JPG
      39.3 KB · Views: 43
    • ntb1.JPG
      ntb1.JPG
      44.6 KB · Views: 50
    • AA.JPG
      AA.JPG
      27.1 KB · Views: 53
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Danata BOC eka gana danna tika danata daanaam :)
    Transaction password ekak thiyenava
    Maximum 20 characters, minimum eka danne na, wena restrictions na man hithanne:baffled:
    Dawas kihipayakata sarayak passwords dekama aniwaaryen maaru karana one (90 days man hithanne)
    Password eka awenam liyumakinda koheda, eth first login ekema change karanna kiyanavada koheda, ehema mathakayak thiyenne, sorry Ayesh hariyatama mathaka na ekanam:no:

    Thank you very much!
    Phone ekata one-time password ekak ewanne ehema na neda? loku udawwak kare :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බැන්කු පොතත් අරන් පොලිමේ යනවා මහත්තයෝ බම්ප්
    අඩෝ උබ රිසර්ච් ගෙමක් දෙන්නද හෙක්
    මම මගේ කලින් කෙල්ල තරහා වෙලා ඔක්කොම පාස්වර්ඩ් ඇල්ලුවා ගෙස් කරලා ගහලා එකි ඔක්කම ගහලා තියෙනෙන මම දන්න දෙවල් හෙක් ,

    HNB

    Screenshot_3.png

    Screenshot_3.png

    Screenshot_4.png
     
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බැන්කු පොතත් අරන් පොලිමේ යනවා මහත්තයෝ බම්ප්
    අඩෝ උබ රිසර්ච් ගෙමක් දෙන්නද හෙක්
    මම මගේ කලින් කෙල්ල තරහා වෙලා ඔක්කොම පාස්වර්ඩ් ඇල්ලුවා ගෙස් කරලා ගහලා එකි ඔක්කම ගහලා තියෙනෙන මම දන්න දෙවල් හෙක් ,

    HNB

    Screenshot_3.png

    Screenshot_3.png

    Screenshot_4.png

    Thank you machan. HNB eke password security gana danaganna one okkoma methana thiyenawa. thank you very much :) rep+
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    HSBC විතරයි මම ලන්කාවේ යුස් කලේ. ඒකේ නම් සෙකියුරිටි ඩිවයිස් එකකින් හරි සෙකන්ඩ්‍රි පාස්වර්ඩ් එකෙන් හරි ලොග් උනැකි.. හැමතිස්සෙම පාස්වර්ඩ් දෙකක් ඔනේ ලොග් වෙන්න නැත්තම් පාස්වර්ඩ් එකක් එක්ක සෙකියුරිටි ඩිවයිස් එක ඔනැ.. ප්‍රිමියම් සහා ඇඩ්වාන්ස් අයට ටොටලි ෆ්‍රී ඉන්ටනෙට් බැන්කින්. රිස්ට්‍රික්ශන් හැටියට තියෙන්නේ 2,500,000 කට වඩා දවසක් ඇතුලත ට්‍රාන්සැක්ශන් කරන්න බැ බැන්ක් එකේ ඇපෘවල් නැතුව. අකවුන්ට් ඔපන් කරන්න ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ක්ශනිකව. ක්‍රෙඩිට් කාඩ් අනික් රටවල hsbc අකවුන්ට්ස් ඔක්කොම එකම ලොගින් එකකින් බලගන්න පුලුවන්. හැබැයි අනික් රටවල අකවුන්ට්ස් වල බැලන්ස් විතරයි බලන්න පුලුවන්. ඩිසැඩ්වාන්ටේජ් තමා ඇප් එක තාම ලන්කාවට සපොට් නැ. රුපියල් 5000ට වඩාලොකු ට්‍රාන්සැක්ශන් වලට විතරයි sms නොටිෆිකේශන් එන්නේ.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Peoples-Bank.png

    මං නම් සම්පත්, මහජන බැංකුවේ ඔන්ලයින් බෑනකින් use කරනවා. peoples bank එකේ නම් character formatting එක නම් දන්නේ නෑ. කලින් password 6ක් use කරන්න බෑ. account එක අපි on line create කරන්න ඕනි. ඉඉට පස්සේ document එකක් generate වෙනවා. ඒක account එක operate වෙන branch එකට දුන්නම email එකට ලින්ක් එකක් එනවා active කරන්න (මේකට දවස් 2ක 3ක් යනවා). transaction password එකක් නෑ. හැබැයි transaction එකක් proceed කරන වෙලාවට උන් security code ekak generate කරනවා. ඒක අපේ ෆෝන් mobile phone එකට push message එකක් විදියට එනවා. එක enter කරලා transaction එක කරන්න පුළුවන්.
     
    Last edited: