බැංකු ගිණුමක් ආරම්භ කිරීම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා ලංකාවෙන් එලියේ ඉදන් ලංකාවේ මොකක් හරි බැංකුවක එකවුන්ට් එකක් ඕපන් කරන්න පුළුවන්ද
    අපත බැංකු නැතිව පිලිගත්ත එකක සම්පත් කොමර්ෂල්, හැටන් නැෂනල්, BOC, PEOPLES වගේ එකක
    දන්න එකෙක් කියපල්ලකෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    දන්න හැටියට බැහැ මචං දැන් හැම එකේම වාගේ KYC තියෙනවා
    Free me කොහොමද දන්නේ නැහැ