බැංකු ණය පොලිය හැදෙන්නේ මෙහෙමද?

Elu kiri

Junior member
  • Aug 2, 2017
    52
    7
    8
    ණය මුදල 500,000.00
    පොලිය 12%
    ගෙවීම් කාලය අවුරුදු 5 යි
    හීනවන ශේෂ ක්‍රමයට පොලිය


    ණය මුදලේ අනිවාර්ය ගෙවිය යුතු මාසික වාරිකය 8,333.00

    එක මසකට පොලිය 8333 x 12/100 x 1/12
    83.33

    මාස ඒකක ගණන 60/2 (60+1)
    1,830‬

    මුළු පොලිය 83.33 x 1,830‬ = 152,493.9‬0

    පළමු මාසයට පොලිය 152,493.9‬ / 60 = 2,541.56

    පලමු මාසයට වාරිකය 8333 + 2,541.56

    10,874.56‬

    මෙතනට වෙනකං හරිද?

    ඊළඟ 2වෙනි මාසයට
    500,000 - 8333 = 491,667‬

    491,667 ‬/ 59 = 8333
    එක මාසයකට පොලිය 83.33

    මාස ඒකක ගණන 59/2 (59+1) =1770

    මුළු පොලිය 1770 x 83.33 = 147494.10
    147494.10 / 59
    2499.90

    දෙවැනි මාසයට වාරිකය 8,333.00 + 2499.90

    10832.90

    මෙහෙම ද හදන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Loan calculator එකට දාලා බලහං ඔය data ටික bank එකේ. එතකොට වරිකෙන් වරිකේ පොලිය, ගාන වෙනම හැදිලා එනවා. එක උබ හදපු එකත් එක්ක හරිද බලහං.
     
    • Like
    Reactions: Elu kiri

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    mekata dala balapan...
    https://www.combank.lk/tools-calculators

    1dqtlq9.png
     
    • Like
    Reactions: Elu kiri

    Elu kiri

    Junior member
  • Aug 2, 2017
    52
    7
    8
    Loan calculator එකට දාලා බලහං ඔය data ටික bank එකේ. එතකොට වරිකෙන් වරිකේ පොලිය, ගාන වෙනම හැදිලා එනවා. එක උබ හදපු එකත් එක්ක හරිද බලහං.


    Ade excel eke thiyenawa loan calculator , or mobile applications thiyenawa
    මේ වීඩියෝ එකේ විදිහට නෙමෙයිද හැදෙන්නේ



    එතකොට අපි පලවෙනි මාසේ 15000 ගෙව්වොත් ණයෙන් 10000 අඩු වෙන්න ඕනේ නේද

    2 මාසෙට වාරිකේ 8333+4783 = 13116

    මෙහෙමද?
    ------ Post added on Aug 16, 2022 at 7:13 PM
     
    Last edited: