කඩා වැටෙනවා යැයි කී බැංකු ක්ෂේත්රය හොඳින් ලාභ ඉපැයූ වසරක් බවට 2023 පත් වී තිබෙනවා.
පෑන් ඒෂියා බැංකුව බදු ගෙවීමට පෙර ඉපෑයූ ලාභය කලින් වසරට වඩා 258% ක වැඩි වීමක්. අනෙකුත් වානිජ බැංකු වල තත්ත්වයත් එයට බොහෝ සමානයි.
කොරොනාවෙන් සහ ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත් බැංකු ක්ෂේත්රය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නිදහස් කරනු ලැබුවා. බැංකු කටයුතු යළිත් ප්‍රකෘතිමත් වීම මත එම ආයතන වල ආදායම් ඉහළ ගොස් තිබෙනවා.
අනෙකුත් බැංකු වල ද 2023 වසරේ මුල් කාර්තු තුනේ ලාබය හොඳ මට්ටමේ තිබුනා.
2023 වසරේදී සිය වත්කම් රුපියල් ට්‍රිලියන 20 කට අධිකව වැඩි කර ගෙන තිබෙන බැංකු ක්ෂේත්රය කෙසේ වෙතත් බැංකු පොළිය අඩු කිරීමේ වගකීම මග හැර තිබෙනවා. එය මේ කාර්තුවේදීවත් අඩු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්