බැංකු තවත් තර වෙයි 👍🏋️🏅

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කඩා වැටෙනවා යැයි කී බැංකු ක්ෂේත්‍රය හොඳින් ලාභ ඉපැයූ වසරක් බවට 2023 පත් වී තිබෙනවා.

    පෑන් ඒෂියා බැංකුව බදු ගෙවීමට පෙර ඉපෑයූ ලාභය කලින් වසරට වඩා 258% ක වැඩි වීමක්. අනෙකුත් වානිජ බැංකු වල තත්ත්වයත් එයට බොහෝ සමානයි.

    කොරොනාවෙන් සහ ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත් බැංකු ක්ෂේත්‍රය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නිදහස් කරනු ලැබුවා. බැංකු කටයුතු යළිත් ප්‍රකෘතිමත් වීම මත එම ආයතන වල ආදායම් ඉහළ ගොස් තිබෙනවා.

    අනෙකුත් බැංකු වල ද 2023 වසරේ මුල් කාර්තු තුනේ ලාබය හොඳ මට්ටමේ තිබුනා.

    2023 වසරේදී සිය වත්කම් රුපියල් ට්‍රිලියන 20 කට අධිකව වැඩි කර ගෙන තිබෙන බැංකු ක්ෂේත්‍රය කෙසේ වෙතත් බැංකු පොළිය අඩු කිරීමේ වගකීම මග හැර තිබෙනවා. එය මේ කාර්තුවේදීවත් අඩු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

    පැතුම් කර්නර්

    #පැතූනොමික්ස්
     
    • Haha
    Reactions: hasithayad

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ලාබ නැද්ද ඉතින් High interest on Lending, low interest on deposit neh. අපි තමයි බන්කොලොත් වෙලා තියෙන්නෙ මුන් ලාබ ගද්දි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඩා වැටෙනවා යැයි කී බැංකු ක්ෂේත්‍රය හොඳින් ලාභ ඉපැයූ වසරක් බවට 2023 පත් වී තිබෙනවා.

    පෑන් ඒෂියා බැංකුව බදු ගෙවීමට පෙර ඉපෑයූ ලාභය කලින් වසරට වඩා 258% ක වැඩි වීමක්. අනෙකුත් වානිජ බැංකු වල තත්ත්වයත් එයට බොහෝ සමානයි.

    කොරොනාවෙන් සහ ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත් බැංකු ක්ෂේත්‍රය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නිදහස් කරනු ලැබුවා. බැංකු කටයුතු යළිත් ප්‍රකෘතිමත් වීම මත එම ආයතන වල ආදායම් ඉහළ ගොස් තිබෙනවා.

    අනෙකුත් බැංකු වල ද 2023 වසරේ මුල් කාර්තු තුනේ ලාබය හොඳ මට්ටමේ තිබුනා.

    2023 වසරේදී සිය වත්කම් රුපියල් ට්‍රිලියන 20 කට අධිකව වැඩි කර ගෙන තිබෙන බැංකු ක්ෂේත්‍රය කෙසේ වෙතත් බැංකු පොළිය අඩු කිරීමේ වගකීම මග හැර තිබෙනවා. එය මේ කාර්තුවේදීවත් අඩු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

    පැතුම් කර්නර්

    #පැතූනොමික්ස්

    ලාභය ලැබුන විදිහත් දාපන්

    https://cdn.cse.lk/cmt/upload_report_file/388_1708335384433.12.2023 - PABC.pdf
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    බැංකු තර වෙනවා කියන්නෙ...
    වෙන බිස්නස් ඩවුන් වෙනවා වගෙ තමයි....

    උන් රික්ස් ගන්නෙ නැ නෙහ්.. රිස්ක් ගන්න බිස්නස් වලට සපොට් කරන්නෙත් නැ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කඩා වැටෙනවා යැයි කී බැංකු ක්ෂේත්‍රය හොඳින් ලාභ ඉපැයූ වසරක් බවට 2023 පත් වී තිබෙනවා.

    පෑන් ඒෂියා බැංකුව බදු ගෙවීමට පෙර ඉපෑයූ ලාභය කලින් වසරට වඩා 258% ක වැඩි වීමක්. අනෙකුත් වානිජ බැංකු වල තත්ත්වයත් එයට බොහෝ සමානයි.

    කොරොනාවෙන් සහ ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත් බැංකු ක්ෂේත්‍රය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නිදහස් කරනු ලැබුවා. බැංකු කටයුතු යළිත් ප්‍රකෘතිමත් වීම මත එම ආයතන වල ආදායම් ඉහළ ගොස් තිබෙනවා.

    අනෙකුත් බැංකු වල ද 2023 වසරේ මුල් කාර්තු තුනේ ලාබය හොඳ මට්ටමේ තිබුනා.

    2023 වසරේදී සිය වත්කම් රුපියල් ට්‍රිලියන 20 කට අධිකව වැඩි කර ගෙන තිබෙන බැංකු ක්ෂේත්‍රය කෙසේ වෙතත් බැංකු පොළිය අඩු කිරීමේ වගකීම මග හැර තිබෙනවා. එය මේ කාර්තුවේදීවත් අඩු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

    පැතුම් කර්නර්

    #පැතූනොමික්ස්
    ජෙප්පෝ Lept
    ඩොලර් එකකින් කීයක් ගසාකනවද කියල දන්නවද?