"....බැංකු පද්ධතියම කඩාගෙන....."

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    ඩොක්ට කෙනෙක්ගෙ නැදෑ හිතවත්තුන්ට හොස්පිට්ල් වල ෆේවරේශන් එකක් තියෙනවා. අම්මා තාත්තා වැඩකරන ආයතනෙකට දුවට පුතාට ස්පෙශල් ෆේවරේශන් එකක් තියෙනවා. වැක්සීන් ගහගන්න යන පොලීමේ උනත්, ප්‍රාදේශීය සභාවේ එකෙක්ගෙ හිතවත්කමක් තියෙනව නම් වීඅයිපී පාරෙන් යන්න පුළුවන් වගේ මේ රටේ මිනිස්සු පුරුදු වෙච්ච සිස්ටම් එකක් තියෙනවා බන්. ඒ සිස්ටම් එකත් එක්ක පටලීට බද්ධ වෛරයක් තියෙන බව කතාවෙන් තේරෙනව. සමහරවිට ඌ පොඩි තැනකින් ආපු එකෙක් නිසා එහෙම හිතෙනව ඇති. මේක උබලට ඉතින් හොඳයිනෙ කියලා එක පාරටම හිතුනත්, ඕක ක්‍රියාත්මක වෙන්න ගත්තොත් මමත් ඇතුලුව අපි කාටත් ඕක දරාගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙ තියෙනව. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ අර සිස්ටම් එකට. කිව්ව දේ වැරදියට තේරුම් ගන්න එපා. පාටලි නූගතෙක් මූඩයෙක් කියල මම කියන්නෙ න. ප්‍රතිපත්ති දැඩියි දරුණුයි.
    පාටලි ගෝටා තරම් නූගතෙක් මූඩයෙක් කියල මම කියන්නෙ න. ප්‍රතිපත්ති දැඩියි දරුණුයි...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,594
    113
    දන්න දන්න ඒව කොටන් යන්න..

    මට ලොකු ඉතිහාසයක් නැති නිසා පරන කතා දන්නෙ නෑ මම..

    මුගෙ BDSM සීන් එකයි.. KTM බයික් එකේ කොල්ලව හප්පපු එකයි හැර මුගෙ වෙන චොර සීන් මොනාද?

    මොකද පොර සිරාවටම 2025 ඉල්ලනව නම් චන්දෙ ලංවෙලා මොල හෝදන සීන් වලට පෙර ඇත්ත දැනන් ඉන්න එපායැ.. නැත්තම් ගෝට ගෙනාව සිද්ධිය ආයෙ වෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696

    ප්‍රතිපත්ති දැඩියි දරුණුයි:yes::yes:
     
    • Like
    Reactions: shenat and Smartm

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල

    ඔවු ඒක ඇත්ත කතාවෙන් උනත් පේනවා රාජපක්ශලා එක්ක බද්ද වයිරයකින් ඉන්නේ කියලා. අනිත් දේවලුත් එක්කත්. ෆොන්සේකාට තිබ්බෙත් ඔය දේම තමා. අතර මැද්දෙන් පැනලා රනිලා තමා වන්ගු ගහන්න අරගෙන රට කෑවේ. දැනට යන විදිහත් එක්ක පාටලි වගේ කෙනෙක්ට ජනාදිපති කමට වඩා අගමැතිකම තමා හරියන්නේ. මේක තනියම යන්න පුලුවන් ගමන්ක් නේමේ. ගෝටා ආවා ඒත් ගෝටාගේ වටේ එකතු උන පිරිස නිසා තමා රටට මෙහෙම උනේ. ඒ වගේම තමා පාටලි ආවත් කවුද මිනිහාවටේ ඉන්නේ.
    මිනිස්සු මුලින්ම ජනාදිපති තෝරලා උට බලය දේන්න කියල රටේ ඉන්න ඔක්කොම හරක් ටික මිනිහා වටේ එකතුකරනවා. ජනාදිපතිව තෝරලා ඊගාවට පාර්ලිමේන්තු තෝරන එකත් මහා අවාසියක්. මෝඩයන්ට උනත් හිතලා යමක් කරන්න තියන නිදහසත් නැතිකරලා :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලි ගෝටා තරම් නූගතෙක් මූඩයෙක් කියල මම කියන්නෙ න. ප්‍රතිපත්ති දැඩියි දරුණුයි...

    පුක නවතාපන් හිනාව 😂🤭🖖

    ප්‍රතිපත්ති දැඩියි දරුණුයි:yes::yes:
    හම්මට රුචිර…. දැඩිද ? පුක නෑ ….😂පහල චම්පිකගේ නමත් තියනවා . දැක්කද ? කොන්ද පන නැති පොන්ස්

    ------ Post added on Jul 23, 2021 at 5:44 PM
     
    Last edited:
    • Like
    Reactions: Die-hard

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දන්න දන්න ඒව කොටන් යන්න..

    මට ලොකු ඉතිහාසයක් නැති නිසා පරන කතා දන්නෙ නෑ මම..

    මුගෙ BDSM සීන් එකයි.. KTM බයික් එකේ කොල්ලව හප්පපු එකයි හැර මුගෙ වෙන චොර සීන් මොනාද?

    මොකද පොර සිරාවටම 2025 ඉල්ලනව නම් චන්දෙ ලංවෙලා මොල හෝදන සීන් වලට පෙර ඇත්ත දැනන් ඉන්න එපායැ.. නැත්තම් ගෝට ගෙනාව සිද්ධිය ආයෙ වෙන්නෙ
    Muge bdsm seen eka boruwak neda? Uge duwalai ganiyi boru kiyala pawulata apahasa kara kiyala mokak hari adiyaawak daala tibba dakka paththareka
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    ඔවු ඒක ඇත්ත කතාවෙන් උනත් පේනවා රාජපක්ශලා එක්ක බද්ද වයිරයකින් ඉන්නේ කියලා. අනිත් දේවලුත් එක්කත්. ෆොන්සේකාට තිබ්බෙත් ඔය දේම තමා. අතර මැද්දෙන් පැනලා රනිලා තමා වන්ගු ගහන්න අරගෙන රට කෑවේ. දැනට යන විදිහත් එක්ක පාටලි වගේ කෙනෙක්ට ජනාදිපති කමට වඩා අගමැතිකම තමා හරියන්නේ. මේක තනියම යන්න පුලුවන් ගමන්ක් නේමේ. ගෝටා ආවා ඒත් ගෝටාගේ වටේ එකතු උන පිරිස නිසා තමා රටට මෙහෙම උනේ. ඒ වගේම තමා පාටලි ආවත් කවුද මිනිහාවටේ ඉන්නේ.
    මිනිස්සු මුලින්ම ජනාදිපති තෝරලා උට බලය දේන්න කියල රටේ ඉන්න ඔක්කොම හරක් ටික මිනිහා වටේ එකතුකරනවා. ජනාදිපතිව තෝරලා ඊගාවට පාර්ලිමේන්තු තෝරන එකත් මහා අවාසියක්. මෝඩයන්ට උනත් හිතලා යමක් කරන්න තියන නිදහසත් නැතිකරලා :lol: :lol:
    ඒක ඇත්ත වටේ ඉන්න අය වැදගත්. හොරු එක්ක බෑ රට හදන්න.

    පුක නවතාපන් හිනාව 😂🤭🖖

    හම්මට රුචිර…. දැඩිද ? පුක නෑ ….😂පහල චම්පිකගේ නමත් තියනවා . දැක්කද ? කොන්ද පන නැති පොන්ස්

    ------ Post added on Jul 23, 2021 at 5:44 PM

    පාටලි ඉගෙනගත්තු කෙනෙක් වෙච්ච පලියට රටේ නායකකම දරන්න ඕන කියන මතයෙ ඉන්න කෙනෙක් නෙවේ මම. ඒත් උබලා වගේ එවුන් පාටලිව දැක්ක තැන බුර බුර එලවන එකෙන් එක දෙයක් තේරෙනව. ඒ තමයි උබල මූට පුදුමාකාර ගූ බයකින් ඉන්නව කියන එක. අපිටත් ඕනෙ උබල මෙහෙම කලබල වෙන එකෙක්. හොඳ එකා වගේ අනුරටත් මෙහෙම වෙයන්කො:lol::lol: ඒක අපිට හයියක් :D:D
     
    • Haha
    Reactions: kasun090354t

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    පුක නවතාපන් හිනාව 😂🤭🖖

    හම්මට රුචිර…. දැඩිද ? පුක නෑ ….😂පහල චම්පිකගේ නමත් තියනවා . දැක්කද ? කොන්ද පන නැති පොන්ස්

    ------ Post added on Jul 23, 2021 at 5:44 PM

    මටත් පුලුවන් ෆොටෝ එඩිට් කරලා චම්පිකගේ නම දාන්න..

    මොකද බං උබලා මෙච්චර ඌට බය?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    First even if this happens it should not be stated as sheer panic would destroy public confidence in the system. First it was from government and now from opposition.
    When this actually happened in US the then president of US send loads of money to banks to show there was enough liquidity and people who were waiting in queues to withdraw saw that and they left without withdrawing and banking system was saved. That was in US and this is SL govt and opposition. A contrast. Any person having banking knowledge would know that any bank in the world however strong may get in to bad even if 10-15% of deposits are withdrawn.
    Is this our future leaders or .....?

    :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොහොමත් බලය යන්නේ විපක්ෂයට... එක නම් වෙනවා... මොකා එයි ද කියල හිතන්න අමාරුයි.. පාඨලී ගේ සමහර දේවල් හොදයි,:yes: පුද්ගලික ජීවිතේ පැත්තක තියමු,:dull: එක උගේ අයිතිය... හැබැයි ෆුටෝ මිනිහ තද චරිතයක්... :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Tricle_Buwa

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමත් බලය යන්නේ විපක්ෂයට... එක නම් වෙනවා... මොකා එයි ද කියල හිතන්න අමාරුයි.. පාඨලී ගේ සමහර දේවල් හොදයි,:yes: පුද්ගලික ජීවිතේ පැත්තක තියමු,:dull: එක උගේ අයිතිය... හැබැයි ෆුටෝ මිනිහ තද චරිතයක්... :sorry::sorry::sorry:
    ඔකා අලි හොරෙක් යකෝ...ඕකට දෙන්න නමා එපා..මුව පුබ්බගන්න රට වටේ බෝඩ් ගැහුවා යකඩ මිනිසා කියලා...
    TV වලට ඇඩ්ස් දැම්මා එක එක විකාර කර කර....

    තොපිලට ඕවා මතක නැද්ද?අනික මු මේ පාර නුලෙන් parliament ආවේ.. sajith නිසා බේරුනේ..සජිත් හම්බන්තොටින් ඉල්ලුව නම් ඕකා කොලබින් පාරදයි..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔකා අලි හොරෙක් යකෝ...ඕකට දෙන්න නමා එපා..මුව පුබ්බගන්න රට වටේ බෝඩ් ගැහුවා යකඩ මිනිසා කියලා...
    TV වලට ඇඩ්ස් දැම්මා එක එක විකාර කර කර....

    තොපිලට ඕවා මතක නැද්ද?අනික මු මේ පාර නුලෙන් parliament ආවේ.. sajith නිසා බේරුනේ..සජිත් හම්බන්තොටින් ඉල්ලුව නම් ඕකා කොලබින් පාරදයි..
    කව්ද යකෝ මූට දෙන්නේ...:eek::eek:විකාරද තොට...මම දන්නවා ඩෑල් එක :lol::lol::lol:මම කිව්වේ විපක්ෂයට බලය යනවා කියල....:P:P:P
     
    • Angry
    Reactions: Die-hard

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    මටත් පුලුවන් ෆොටෝ එඩිට් කරලා චම්පිකගේ නම දාන්න..

    මොකද බං උබලා මෙච්චර ඌට බය?
    ඒක එහෙම වේන්න එපැයි ඕකුන්ගේ නයට කැහැපු යොවුන් සෙට් එක පොඩ්ඩ පොඩ්ඩ 43 හැරේනවා කියලා ආරන්චියක් අවා :lol: :lol::lol:
     
    • Like
    • Wow
    Reactions: shenat and Smartm

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දන්න දන්න ඒව කොටන් යන්න..

    මට ලොකු ඉතිහාසයක් නැති නිසා පරන කතා දන්නෙ නෑ මම..

    මුගෙ BDSM සීන් එකයි.. KTM බයික් එකේ කොල්ලව හප්පපු එකයි හැර මුගෙ වෙන චොර සීන් මොනාද?

    මොකද පොර සිරාවටම 2025 ඉල්ලනව නම් චන්දෙ ලංවෙලා මොල හෝදන සීන් වලට පෙර ඇත්ත දැනන් ඉන්න එපායැ.. නැත්තම් ගෝට ගෙනාව සිද්ධිය ආයෙ වෙන්නෙ
    බොස්ගෙ වයිෆ් දරුවො එක්ක මම කතා කරලා තියෙනවා. පොඩි දරුවයි වයිෆුයි තමයි වැඩිපුර කතා කරලා තියෙන්නෙ. ඔය බෝතල් බස්සපු කතා කියන තොපිට හෙණ ඉල්ලලනවා ඒ මිනිස්සු. ඔය ලිපිය ලියැවුව එකා කලින් වොර්න් කරා, ලොක්කා පුළුවන් දෙයක් කරපන් කියුවා. වැඩිදුර කතා කරන්නෙ නැහැ ඔය ගැන. ඇක්සිඩන්ට් එක ගැනත් කියන්නෙ නැහැ දැන් නඩුව යන නිසා. දන්නවා වගේ කියවනවා නෙට් එකේ ආටිකල් කියවලා.
     
    • Like
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,594
    113
    බොස්ගෙ වයිෆ් දරුවො එක්ක මම කතා කරලා තියෙනවා. පොඩි දරුවයි වයිෆුයි තමයි වැඩිපුර කතා කරලා තියෙන්නෙ. ඔය බෝතල් බස්සපු කතා කියන තොපිට හෙණ ඉල්ලලනවා ඒ මිනිස්සු. ඔය ලිපිය ලියැවුව එකා කලින් වොර්න් කරා, ලොක්කා පුළුවන් දෙයක් කරපන් කියුවා. වැඩිදුර කතා කරන්නෙ නැහැ ඔය ගැන. ඇක්සිඩන්ට් එක ගැනත් කියන්නෙ නැහැ දැන් නඩුව යන නිසා. දන්නවා වගේ කියවනවා නෙට් එකේ ආටිකල් කියවලා.
    Accident eke kathawa nam internet eke neme
    Hodatama dannwa mokada sandeepnwa adurana nisa. Sudu hunu ganna nam epa owata.. mama qwe kohoma th e wage powers tyn ekek owa yata gahana nisa. Criecket gahana un maralath berenawa nam mu gena kawara katha da
     
    සන්දීප්ට ප්‍රථිකාර කරපු දොස්තර හිටියෙ රට, කතා කරලා ගෙන්වලා දුන්නෙ කවුද කියලා අහං. උගෙන් අහන්නෙපා. ඔච්චර ක්ලෝස් නම් දොස්තර කවුද කියලා උගෙන් අහං දොස්තරට කෝල් එකක් දීලා අහපං. පස්සේ චම්පික රණවකගෙ මීඩියා සෙකට්‍රි රට යවලා බෙහෙත් කරන්න උදව් කරන්න හැදුවාම මොකද කරේ? කරේ ඇවිත් වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතෛ අධිකරණයට පැමිණිලි කරපු එක, අපිට උදව් කරලා නඩුවට බලපෑම් කරන්න හදනවයි කියලා. යාලුවොන්ට මොකද උනෙ ? උන් මාධ්‍ය සාකච්ඡා තිබ්බේ කොහෙද කියලා හොයපං. ජස්ටිස් ෆෝ සන්දීප් කියලා පේජ් හදලා ඒවායෙ කැම්පේන් කරේ කවුද හොයපං. පෙළපාලි සංවිධානය කරේ කවුද හොයපං. මට කතා කරන්න එන්න එපා බං. මම හිටියා ඔ්ක වෙනකොට ස්ටාෆ් එකේ.

    අන්තිමේදි එහෙම කරලා උගේ තාත්තාට මහින්ද රාජපක්ෂ අගමැති වෙනකං ඉන්න ඔ්න උනා මහින්ද රාජපක්ෂට ලියුමක් ලියන්න එලියන්ත වයිට්ට කියලා මයෙ පුතාට බෙහෙත් කරලා සුව කොරලා දෙන්න කියලා. ඇයි යකෝ මහින්ද රාජක්ෂ අගමැති නොවී එලියන්තට බෙහෙත් කරන්න බැරිද ? වයිට්ගෙ කුණ්ඩලනී පහල වෙන්නෙ මහින්ද අගමැති හරි ජනාධිපති හරි උනාම විතරක් වෙන්න ඇති නේද ? ඇයි මහින්ද අගමැති වෙනකංම හිටියෙ ලියුං ලියලා මාධ්‍යවල දාන්න ? අනෙ පලයං බං යන්න. උං කැත නැතුව අධිකරණයට පැමිණිලි කරලා උදව් කරන්න ගියාම, අන්තිමේ මාධ්‍යවලට කියනවා චම්පික රණවක බලන්නවත් ආවෙ නැහැලු. ආවා නම් කියනවා තර්ජනය කරා කියලා. නඩුව ඉවර වෙලා ෆයිල් එකක් කිහිල්ලෙ ගහං අධිකරණ භූමියෙන් එළියට එන ගමන්, ටිරාන් මහත්තයා අපිව බලාගන්නවා කියලා උගේ තාත්තා උජාරුවෙන් කිව්වා කියලා ජනතාව කියනවා ඇහිලා තියෙනවා. (ජනතාව පුතී මම නෙවේ) මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ.

    මාත් ඇක්සිඩන්ට් එකක් වෙලා 9 වසරෙදි අදටත් විඳවන මිනිහෙක්. මාව හැප්පුවෙ සිධාලේප කොම්පැණියෙ එක්සෙක් කෙනෙක්. ඌ අපේ තාත්තාට සල්ලි දෙන්න ඇවිත් මට මතකයි අපි දරුවො විකුණන් කන්නේ නැහැ කියලා මගෙ තාත්තා කිව්වා. ඒ මගෙ තාත්තා. ඒ කතාවෙයි මේකෙයි සම්බන්ධයක් නෑ.

    පාරට දාන්න තහනම් බයික් පාරට දාලා, බූරුවො වගේ පබ්ලික් රෝඩ්වල වාහන පැදලා, අන්තිමේ චම්පික රණවකගෙ ස්ටාෆ් විහිකල් එක යට කරන් ගියා කියනවා. සර්ජ් කරලා බලපං නෙට් එකේ තියනවා ඇකිසින්ඩන්ට් උන වාහනේ පින්තූර. දැන් ජනතාව කියන්නෙ නඩුවෙන් ස්ථිරසාරව චම්පිකව ඇතුලට දාගන්න බැරි බවක් පේන නිසා, තමංගෙ පාලන කාලය තුළ තමංම දාපු නඩුවෙන් නිදහස් වුනොත් එන ඡන්දයකදි මඩට පාවිච්චි කරන්න බැරි නිසා, කොහොම හරි නඩුව ඇදගෙන යන බවක්. මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් දේශපාලනීකරණය කරං කෑවා කියලා. බස් එකේ පිටිපස්සෙ කතා වුණ මිනිස්සු. මම මූණ දැක්කෙ නැහැ. ඒ නිසා අඳුනන්නේ නැහැ ඉතිං. සොරි.

    මෙ ඌ කාලෙකට කලින් දාපු එකක්. බයික් එක නම් ලීගල්. උග‌ේම කැප්ෂන් එක බලලා ඌ ෆෝන් එක රෙකෝඩින්වලට අල්ලන් ඉන්නේ කකුලකින් කියන එනත් මතක් කරං බලපං.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මෛත්‍රී ඒ කාලේ කිව්වා මගේ අගය ගෝටාබය ආවම තේරේවී කියලා. එතකොට හැමෝම හිනා උනා. කිව්ව වගේම අවුරුද්දක් යන්න කලින් මිනිස්සු ජනාදිපතිකම මෛත්‍රීට දීලා පලයන් කියලා ගෝටට කියන්න ගත්තා. ඒ කාලේ බැන්නට සමාවෙයන් කියලා මෛත්‍රීට මීම් හැදුනා. මට කියන්න තියෙන්නෙ, පාටලි ආවොත් ගෝටා හොඳයි කියලා උබලට තේරේවී.

    ඇයි ඒ ?

    ප්‍රතිපත්ති දැඩියි දරුණුයි:yes::yes:

    ඉතින් ඒක තමයි වෙන්න ඕන.

    අපිට පූටින් ඕන, අපිට හිට්ලර් ඕන කියල කිව්වෙ ඒව ඕන නිසා තමයි. එතකොට ගෝට එක්ක නටන්න වෙන්නෙ නෑ කියාගෙන කිව්වෙ මොන වගේ එකෙක්ව ඕන වෙලාද?
    ------ Post added on Jul 24, 2021 at 2:01 AM

    ඩොක්ට කෙනෙක්ගෙ නැදෑ හිතවත්තුන්ට හොස්පිට්ල් වල ෆේවරේශන් එකක් තියෙනවා. අම්මා තාත්තා වැඩකරන ආයතනෙකට දුවට පුතාට ස්පෙශල් ෆේවරේශන් එකක් තියෙනවා. වැක්සීන් ගහගන්න යන පොලීමේ උනත්, ප්‍රාදේශීය සභාවේ එකෙක්ගෙ හිතවත්කමක් තියෙනව නම් වීඅයිපී පාරෙන් යන්න පුළුවන් වගේ මේ රටේ මිනිස්සු පුරුදු වෙච්ච සිස්ටම් එකක් තියෙනවා බන්. ඒ සිස්ටම් එකත් එක්ක පටලීට බද්ධ වෛරයක් තියෙන බව කතාවෙන් තේරෙනව. සමහරවිට ඌ පොඩි තැනකින් ආපු එකෙක් නිසා එහෙම හිතෙනව ඇති. මේක උබලට ඉතින් හොඳයිනෙ කියලා එක පාරටම හිතුනත්, ඕක ක්‍රියාත්මක වෙන්න ගත්තොත් මමත් ඇතුලුව අපි කාටත් ඕක දරාගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙ තියෙනව. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ අර සිස්ටම් එකට. කිව්ව දේ වැරදියට තේරුම් ගන්න එපා. පාටලි නූගතෙක් මූඩයෙක් කියල මම කියන්නෙ න. ප්‍රතිපත්ති දැඩියි දරුණුයි.

    හත්තිලව්වේ ඉතින් ඕකනෙ වෙන්න ඕනම දේ.
    එතකොට උබල කියන්නෙ ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕන නෑ කියලද? උබලගේ වෙනස මොකක්ද කියපන්කො හොර පොහොට්ටු බයියෙක්ට වඩා?
    ------ Post added on Jul 24, 2021 at 2:04 AM

    ඔකා අලි හොරෙක් යකෝ...ඕකට දෙන්න නමා එපා..මුව පුබ්බගන්න රට වටේ බෝඩ් ගැහුවා යකඩ මිනිසා කියලා...
    TV වලට ඇඩ්ස් දැම්මා එක එක විකාර කර කර....

    තොපිලට ඕවා මතක නැද්ද?අනික මු මේ පාර නුලෙන් parliament ආවේ.. sajith නිසා බේරුනේ..සජිත් හම්බන්තොටින් ඉල්ලුව නම් ඕකා කොලබින් පාරදයි..

    හොරෙක් කියලා කියන්නෙ මූ හිටපු අමාත්‍යාංශ පාඩුව අඩු කරල/ ලාබ කරපු නිසාද?
    ------ Post added on Jul 24, 2021 at 2:07 AM

    බොස්ගෙ වයිෆ් දරුවො එක්ක මම කතා කරලා තියෙනවා. පොඩි දරුවයි වයිෆුයි තමයි වැඩිපුර කතා කරලා තියෙන්නෙ. ඔය බෝතල් බස්සපු කතා කියන තොපිට හෙණ ඉල්ලලනවා ඒ මිනිස්සු. ඔය ලිපිය ලියැවුව එකා කලින් වොර්න් කරා, ලොක්කා පුළුවන් දෙයක් කරපන් කියුවා. වැඩිදුර කතා කරන්නෙ නැහැ ඔය ගැන. ඇක්සිඩන්ට් එක ගැනත් කියන්නෙ නැහැ දැන් නඩුව යන නිසා. දන්නවා වගේ කියවනවා නෙට් එකේ ආටිකල් කියවලා.

    මෝඩ මිනිස්සුන්ට ඕන දේවල් තමයි මීඩියා ප්‍රචාරය කරන්නෙ.
    ------ Post added on Jul 24, 2021 at 2:10 AM
     
    • Love
    Reactions: kasun090354t