Questions බැංකු ප්‍රශ්නයක්

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචන්, මම ලංකා බැංකුවේ අකවුන්ට් එකකට සල්ලි වගයක් දැම්මා ඔන්ලයින්. ගෙදර වයරිං කරපු බාස්ට ගෙවපු එක. ඒ වුනාට අකවුන්ට් නම්බර් එකේ එක නම්බර් එකක් වැඩියෙන් ගහලා වෙන එකෙක්ට සල්ලි ගිහින්. ලංකා බැංකුවෙන් ඌව කන්ටෑක්ට් කරලා ඌ ඕකේනම් විතරයිලු අපිට සල්ලි ආපහු රීෆන්ඩ් කරන්නේ.

    බැරි වෙලාවත් සල්ලි ගිය එකාව කන්ටෑක්ට් කරගන්න බැරි වුනොත් හරි, නැත්තන් ඌ බෑ කිව්වොත් හරි අපිට කරන්න දෙයක් තියෙනවාද සල්ලි ආපහු ගන්න! අඩුම ගානේ නීතිමය පැත්තෙං හරි.
     
    • Like
    Reactions: TechnWeb and D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නීතිය ගැන දන්න කෙනෙක් නම් නෙමෙයි බට් මෙහෙම දෙයක් අහල තියෙනව. කෙනෙක්ගෙ අකවුන්ට් එකකට සල්ලි වැටුන නම් ඒ සල්ලි එයා උපයා ගත්ත එකක් කියල පෙන්නන්න ඕන. ඒ පොයින්ට් එකේ ඉඳල සල්ලි ගන්න පුලුවන් වෙයි. ඔය වගේ වැරදි බැංකු අතින් වෙනව අහල තියෙනව. ඒ කියන්නෙ කැෂියර්ට වැරදිලා හෝ වෙන වෙන ක්‍රම වලින් ලක්ෂ ගණං ගියපුව මම අහල තියෙනව. අන්තිමේදි සල්ලි දෙන්නම වෙනව.

    පොඩි ගානක් වගේ නම් රස්තියාදු වෙන එක තේරුමක් නැතිවෙයි බට් සැළකියයුතු ගාණක් නම් අනිවා කේස් එකක් ඇදල සල්ලි ගන්න පුලුවන් ඇති.
     

    Sen-lu

    Well-known member
  • අවුලක් වෙන්නේ නෑ බං ඕක බැංකුවෙන් උබට අරන් දෙයි. COM එකේ මට ඔහොම වැඩක් වෙලා මම complain කලා.උන් දවස් දෙකක් යනකොට මාගෙ account එකට සල්ලි refund කරල තිබුන.
     
    • Like
    Reactions: WasaIT

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම එකක් නෑ මචං, මගේ සම්පත් බැංකුවට 20000 , හැටන් නැෂනල් බැංකුවට 16000ක් , කමර්ෂල් බැංකුවට 25000ක් ඕවගේ වැරදිලා කීප පාරක් සල්ලි වැටිලා තිබ්බා, ඊට පස්සේ බැංකු වලින් එහෙම මට කෝල් කරලා කිව මෙහෙම කෙනෙක් අතින් වැරදීමකින් මුදල් මගේ අකවුන්ට් එකට වැටිලා එක අයින් කර ගන්නවා කියලා.
     
    • Like
    Reactions: sidathsaumya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    එහෙම එකක් නෑ මචං, මගේ සම්පත් බැංකුවට 20000 , හැටන් නැෂනල් බැංකුවට 16000ක් , කමර්ෂල් බැංකුවට 25000ක් ඕවගේ වැරදිලා කීප පාරක් සල්ලි වැටිලා තිබ්බා, ඊට පස්සේ බැංකු වලින් එහෙම මට කෝල් කරලා කිව මෙහෙම කෙනෙක් අතින් වැරදීමකින් මුදල් මගේ අකවුන්ට් එකට වැටිලා එක අයින් කර ගන්නවා කියලා.

    ehema karanna be hari nan uben approval eka ganna one
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehema karanna be hari nan uben approval eka ganna one

    කැමතිද නැද්ද කියලා නම් ඇහුවේ නෑ මචං සල්ලි ආයේ ගන්නවට . උන් අඩු කරනවා කියලා විතරයි කිවේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    කැමතිද නැද්ද කියලා නම් ඇහුවේ නෑ මචං සල්ලි ආයේ ගන්නවට . උන් අඩු කරනවා කියලා විතරයි කිවේ.
    Ehema be international bank code ekata anuwa ehema karanna be ube approval ganna one
     
    • Wow
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    වෙන කෙනෙක්ට තමං අතින් වැරදිලා ගිහින්නං කරන්න දෙයක් නෑ.
    හැබැයි boc එකේ එකවුන්ට් එකට අංක 8යි තියෙන්නෙ. අංකයක් වැඩි උණාම වෙන කෙනෙක්ට යනවද කියල හරියටම හොයල බලන්න.
     
    • Like
    Reactions: TechnWeb

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    dawasakin dekakin dennam :oo: :oo: :oo:

    Nangi ganin
    IMG-20200806-WA0000.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    janithawa ussala:angry:
    dawasakin dekakin dennam :oo: :oo: :oo:
    ambo epa ... akkawa gaththeth
    sahenna hithala... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම බැලුවෙ, එකෙක් විතරක් පිස්සුවෙන් වගේ පෝස්ට් දානකොට එලකිරි එකේ තනි කෙනෙක්ට එකදිගට පෝස්ට් දාන්න පුලුවන් වෙන්න අප්ඩේට් එකක්වත් ගිහින් කියල. පස්සෙ නම බැලුවෙ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad