මචන්, මම ලංකා බැංකුවේ අකවුන්ට් එකකට සල්ලි වගයක් දැම්මා ඔන්ලයින්. ගෙදර වයරිං කරපු බාස්ට ගෙවපු එක. ඒ වුනාට අකවුන්ට් නම්බර් එකේ එක නම්බර් එකක් වැඩියෙන් ගහලා වෙන එකෙක්ට සල්ලි ගිහින්. ලංකා බැංකුවෙන් ඌව කන්ටෑක්ට් කරලා ඌ ඕකේනම් විතරයිලු අපිට සල්ලි ආපහු රීෆන්ඩ් කරන්නේ.
බැරි වෙලාවත් සල්ලි ගිය එකාව කන්ටෑක්ට් කරගන්න බැරි වුනොත් හරි, නැත්තන් ඌ බෑ කිව්වොත් හරි අපිට කරන්න දෙයක් තියෙනවාද සල්ලි ආපහු ගන්න! අඩුම ගානේ නීතිමය පැත්තෙං හරි.
බැරි වෙලාවත් සල්ලි ගිය එකාව කන්ටෑක්ට් කරගන්න බැරි වුනොත් හරි, නැත්තන් ඌ බෑ කිව්වොත් හරි අපිට කරන්න දෙයක් තියෙනවාද සල්ලි ආපහු ගන්න! අඩුම ගානේ නීතිමය පැත්තෙං හරි.