බැංකු පොලියට 5% ක බද්දක්
මචන්,
දැන් බැංකු පොලියට 5% ක බද්දක් ගහන්න පටන් අරන් නේද? මම අද දැක්කේ account details බලද්දී. මේක fixed deposit වලටත් ගහනවද? ජ්‍යෙෂ්ට පුරවැසි ඒවටත් වලංගුද? බලපන්කො ඉතින් කාලකන්නි ආණ්ඩුව හැම පැත්තෙන්ම මිනිස්සු හූරගෙන කනවා.

ඔවු බන් හැම එකකටම ඕක වලංගුයි කියල තමා දන්නෙනම්

. 