බැංකු පොලියට 5% ක බද්දක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    :yes::yes: පඩියන් ලක්ශ 5 සම්පූරන වෙනවනම් බදු, කඩයකින් එනවනම් බදු, අදායම= ප්‍රොපිට් නෙමේ, :no::no:

    ආදායම් බදු ගෙවන්නේ ආදායමෙන් ඉඩ දෙන වියදම් අඩු කරලා. ආදායමට නෙවේ ගෙවන්නේ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    ලාබෙටද ගෙවන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි එහෙම හිතාගෙන ඉන්නකො , පනත සම්මත වෙනකන්..අපි පනත සම්මත වෙලා සීහලුන්ට පාට කොල තුනේ ලියුම ආවම කතා කරමු.... :):):):)
     
    එතකොට මචන් මම ලක්ෂ 10ක ආදායමක් ලැබුවා නම් අවුරුද්දට ඒත් මගේ ශුද්ද ලාභය රුපියල් ලක්ෂයයි නම් ඒත් මම ලක්ෂ 10ටම බදු ගෙවන්න ඕනෙද? එහෙම වුනොත් ඉතින් බදු ගෙව්වට පස්සේ පොඩි ගානයි ණේ බන් අතේ ඉතුරු වෙන්නේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලාබෙටද ගෙවන්නේ?

    දේශීය ආදායමේ act එකට අනුව ඉඩ දෙන හා ඉඩ නොදෙන වියදම් කියලා කොටස් 2 කාක් තියනවා. ඒ අනුව ගෙවන්නේ. තව tax free allowance එකක් තියනවා. අර කියපු ඉඩ දෙන වියදම්, tax credit අඩු කරලා එන ගැනෙන්නේ tax free allowance එක අඩු කරලා එන ගාණට income tax වදින්නේ.

    සාමාන්‍යයන් වෙන්නේ Accounting profit එකට ඔය ඉඩ නොදෙන වියදම් එකතු කරනවා. ඒ කරල tax free allowance එක (Rs 500,000) අඩු කරලා tax credit අඩු කරලා ඉතුරු වෙන balance එකට tax වදින්නේ.

    Tax credit කියන්නේ කාලීන ගෙවපු tax. Eg:- WHT.
     
    Last edited:
    • Like
    Reactions: Sanuka87

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thread Date Comment
    බැංකු පොලියට 5% ක බද්දක් 07-27-2018 12:55 PM ane me oi puka nodi yanawada088/89 rata kala enawa methana UNP eka rata hadaddi kiyawana. tho hithuwada jvp un loku un kiyala un inne balu lvel eke kanna dena nisa

    ජෙප්පෝ/යූ.එන්.පී. පොහොට්ටු වෙන්නම ඕනෙද දකින දේ මේකේ ලියන්න???
    රෙප් කපන එක කැපුවට කමක් නෑ කියමුකෝ..ඕක එළිපිට ලියපන්කෝ.. මොකක්ද මම ලියපු එකේ අවුල? ටැක්ස් ෆයිල් එකක් කිව්වම භය වෙන්නේ ඇයි බන්... අද ඊයේ ඉදන් නෙවෙයිනේ ඔය ටැක්ස් ෆයිල් එකක් හැම පුරවැසියෙකුටම කියන අවශ්‍යතාවය... තවත් ඔය වගේ යෝජනා ගොඩක් තිබුනා.. සමහර ඒවා උනා සමහර ඒවා තාම නෑ...
    ඩ්‍රයිවින්ග් ලයිසන්ස්, NIC එක, හෙල්ත් සම්බන්ධ මොකක්ද කාඩ්, තාක්ෂණික ක්ෂේත්‍රයේ හඳුනා ගැනීමේ පත්‍රය(ගොඩක් වැදගත් යෝජනාවක්) ...

    දේශපාලන පක්ෂ ගැන හිත හිත ඉන්න උන්ට කලු සුදු පේන්නේ ආන්ඩු කරන්නේ මොකාද අනූව..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    who will pay for politicians vehicle permits and other facilities if you dont pay this ? they want luxury cars
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    :yes::yes: පඩියන් ලක්ශ 5 සම්පූරන වෙනවනම් බදු, කඩයකින් එනවනම් බදු, අදායම= ප්‍රොපිට් නෙමේ, :no::no:

    Employment income is not counted as a taxable income until it reaches 2.4 million p.a.

    Boru pathurawanna epa bun. IRD eken hariyata confirm karan dapan dana deyak. Passe me uttala oka aththatama karai. Katada yako dan kale maseta 41000 ta adu income hambenne? Kohomahari karala 50000 wath hoyanawane.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්නා තරම තමයි..

    බදු පයිල් එකක් ඇරුනම කොහොමද කියල , ඇරිනම බලාගනිල්ලකො.. හරිම සරලයි සුන්දරයි කියලනෙ හිතාගෙන ඉන්නෙ..ඔහොමම හිතාගෙන ඉදපල්ලකො ගෙවල් වලට ලියුම් එනකම්ම... :):):):)

    අසාධාරණකම් තමා බන් නිතරම වෙන්නේ මිනිස්සුන්ට පාලකයා ගොඩක්ම අධර්මිෂ්ට නම්...
    බදු ෆයිල් එකක් ඇරෙනකොට වැඩියෙන්ම භය වෙන්නේ බදු වංචා කරන උන්ට... උන්ගේ භයට උන් අනිත් මිනිස්සුන්ව භය කරනවා.. මොකද බහුතර මිනිස්සු වක්‍ර බදු ගෙවන මිබිස්සු..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    පිස්සුද බං උබට ඔය හම්බවෙලා තියන්නේ net interest එක. WHT අඩුකරලා net එක :P .

    Ah mata oka meter une nane. April wala wenama kapuwa mun. Man hithuwe un dan kapanne na kiyala. Ithin api wage anith unuth hithanne dan kapanne na kiyala wenna athi. :rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Employment income is not counted as a taxable income until it reaches 2.4 million p.a.

    Boru pathurawanna epa bun. IRD eken hariyata confirm karan dapan dana deyak. Passe me uttala oka aththatama karai. Katada yako dan kale maseta 41000 ta adu income hambenne? Kohomahari karala 50000 wath hoyanawane.

    මුන්ට පිස්සු බං.

    ළඟදීම ඕක පරාණ විදිහට පෙන්නනවා. මොකද ඔය WHT tax credit එකක් විදිහට income tax වලින් අඩුකරන්න පුලුවන් හින්ද. WHT certification ගන්න ලේසි නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දේශීය ආදායමේ act එකට අනුව ඉඩ දෙන හා ඉඩ නොදෙන වියදම් කියලා කොටස් 2 කාක් තියනවා. ඒ අනුව ගෙවන්නේ. තව tax free allowance එකක් තියනවා. අර කියපු ඉඩ දෙන වියදම්, tax credit අඩු කරලා එන ගැනෙන්නේ tax free allowance එක අඩු කරලා එන ගාණට income tax වදින්නේ.

    සාමාන්‍යයන් වෙන්නේ Accounting profit එකට ඔය ඉඩ නොදෙන වියදම් එකතු කරනවා. ඒ කරල tax free allowance එක (Rs 500,000) අඩු කරලා tax credit අඩු කරලා ඉතුරු වෙන balance එකට tax වදින්නේ.

    Tax credit කියන්නේ කාලීන ගෙවපු tax. Eg:- WHT.

    තේරෙන්නේ නෑ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසාධාරණකම් තමා බන් නිතරම වෙන්නේ මිනිස්සුන්ට පාලකයා ගොඩක්ම අධර්මිෂ්ට නම්...
    බදු ෆයිල් එකක් ඇරෙනකොට වැඩියෙන්ම භය වෙන්නේ බදු වංචා කරන උන්ට... උන්ගේ භයට උන් අනිත් මිනිස්සුන්ව භය කරනවා.. මොකද බහුතර මිනිස්සු වක්‍ර බදු ගෙවන මිබිස්සු..

    බදු වoචා කරන මිනිස්සු බන් අදායම් බදු තිබ්බත් නැතත් ඕකෙන් රිoගනව..අන්තිමට බෙල්ලෙ හිර වෙන්නෙ සාමනය මනුස්සයගෙ විතරයි..ඔයාල මේ බබාල වගේ ඔක්කොම සරලයි සුන්දරයි වගේ මෝඩ තර්ක ගේන්ඩ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Employment income is not counted as a taxable income until it reaches 2.4 million p.a.

    Boru pathurawanna epa bun. IRD eken hariyata confirm karan dapan dana deyak. Passe me uttala oka aththatama karai. Katada yako dan kale maseta 41000 ta adu income hambenne? Kohomahari karala 50000 wath hoyanawane.

    ලොල් මම කියන්නෙ බොරුනෙ හරි...පනත සම්මත උනාම කතා කරමු මොකටද නිකන් තර්ක කරන්නෙ.. :):):):) ඔයාල තාම හරියට මහ බැoකුව කොල්ල කාපු පොන්න රනිල කවුද කියල අදුරන්නෙ නැ , ඔයාලව නලවයි කියල හිතාගෙන ඉන්නෙ දැනට සිහිනය දකින්න.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බදු වoචා කරන මිනිස්සු බන් අදායම් බදු තිබ්බත් නැතත් ඕකෙන් රිoගනව..අන්තිමට බෙල්ලෙ හිර වෙන්නෙ සාමනය මනුස්සයගෙ විතරයි..ඔයාල මේ බබාල වගේ ඔක්කොම සරලයි සුන්දරයි වගේ මෝඩ තර්ක ගේන්ඩ එපා..

    ඉතින් එහෙනම් ඉතින් මොන බද්ද ගැහුවත් නොගැහැව්වත් කෙල වෙන්නේ ප්ප්ඩි මනුස්සයට විතරයි... අලුතෙන් ටැක්ස් ෆයිල් හදන්න ඕනේ නෑ... නිකන්ම ටැක්ස් වැඩි කර කර ඉන්න එකනේ තියෙන්නේ ...
    හැමදාම මිනිස්සු ඉවස ඉවස ටැක්ස් ගෙව ගෙව ඉන්නයි තියෙන්නේ ...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    දේශීය ආදායමේ act එකට අනුව ඉඩ දෙන හා ඉඩ නොදෙන වියදම් කියලා කොටස් 2 කාක් තියනවා. ඒ අනුව ගෙවන්නේ. තව tax free allowance එකක් තියනවා. අර කියපු ඉඩ දෙන වියදම්, tax credit අඩු කරලා එන ගැනෙන්නේ tax free allowance එක අඩු කරලා එන ගාණට income tax වදින්නේ.

    සාමාන්‍යයන් වෙන්නේ Accounting profit එකට ඔය ඉඩ නොදෙන වියදම් එකතු කරනවා. ඒ කරල tax free allowance එක (Rs 500,000) අඩු කරලා tax credit අඩු කරලා ඉතුරු වෙන balance එකට tax වදින්නේ.

    Tax credit කියන්නේ කාලීන ගෙවපු tax. Eg:- WHT.

    උඹ විතරයි මෙතන දෙයක් හරියට දැනගෙන කතා කරන එකෙක්ට ඉන්නේ බන්. REP +
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් එහෙනම් ඉතින් මොන බද්ද ගැහුවත් නොගැහැව්වත් කෙල වෙන්නේ ප්ප්ඩි මනුස්සයට විතරයි... අලුතෙන් ටැක්ස් ෆයිල් හදන්න ඕනේ නෑ... නිකන්ම ටැක්ස් වැඩි කර කර ඉන්න එකනේ තියෙන්නේ ...
    හැමදාම මිනිස්සු ඉවස ඉවස ටැක්ස් ගෙව ගෙව ඉන්නයි තියෙන්නේ ...

    ඔව් පොඩි මිනිහට තමයි කෙලවෙන්නෙ...තෝර මෝරු කොහොමත් ඕවගෙන් රිoගනව...පොඩි මිනිහට කෙලවෙනව රනිලගෙ පොන්න වැඩවලින් කියල තමයි මේ කියන්නෙ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තේරෙන්නේ නෑ බන්

    ඔය සරලවම මම කීවෙ.

    බදු වෙන ආදායම = [(ආදායම - වියදම්) + අඩු කරන්න ඉඩ නොදෙන වියදම්].

    ආදායම බද්ද = [බදු වෙන ආදායම - Tax free allowance]

    ශුද්ධ ගෙවිය යුතු ආදායම් බද්ද = ආදායම් බද්ද - tax credit.