බැංකු පොලිය අඩු වෙනවද ?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මේක October 5 publish කරලා තියෙන්නේ. බැංකු මේක කරන්න කොච්චර කල් යයිද? land එකක් ගන්න බලලා තියෙන්නේ. දැන් rate එක 16% යන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මාත් NSB එකෙන් ඇහුව, තාම පොලිය 25% කිවා.. මේ අවුරුද්ද ඉවරවෙනකම් නම් වෙනස් වෙන එකක් නෑ කියල කිවේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,614
    113
    Floating nam ganna Hoda ne. Mun keeyak karaida danne ne.
    sorry.com floating demma nam. ara keri kolla matath floating dala speed draft ekak dala uken gihin unne. budu gemak gahala eka close kale.. 3x kittu wennama wedi una interest eka