බැංකු පොලිය අඩු වෙනවද ?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    689
    918
    93
    මේක October 5 publish කරලා තියෙන්නේ. බැංකු මේක කරන්න කොච්චර කල් යයිද? land එකක් ගන්න බලලා තියෙන්නේ. දැන් rate එක 16% යන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,734
    9,102
    113
    මාත් NSB එකෙන් ඇහුව, තාම පොලිය 25% කිවා.. මේ අවුරුද්ද ඉවරවෙනකම් නම් වෙනස් වෙන එකක් නෑ කියල කිවේ.