බැංකු මැනෙජර්ගෙ ඇට 2

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    බැංකු මැනෙජර්ගෙ ඇට 2

    ඔන්න බන් දවසක් ඇම්ඩා යනවලු බැංකුවට ගිහින් රිසෙප්ශන්ට කියනවලු මට මෙතෙන මැනෙජර්ව හම්බ වෙන්න ඔනේ.මම අද ලොකු ගානක් ඩිපොසිට් කරන්න ආවෙ කියලා.ඔන්න මැනෙජර් එනවලු ඇම්ඩව හම්බවෙන්න.බැලින්නම් මැනෙජර් කාරයා ඇම්ඩගෙ ස්කෝලෙ එකට හිටපු හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්ලු.මැනෙජරයට පුදුමයිලු ඇම්ඩා දැකලා ඇම්ඩගෙන් ආ ගිය විස්තර එහෙම අහලා ඇහුවලු කීයක් ඩිපොසිට් කරනවද කියලා ඇම්ඩා කිව්වලු කෝටි 2ක් කියලා.මැනේජරයා ෆුල් හොල්මන්ලු.ස්කොලෙ වල බැහැපු ඇම්ඩනෙ මේ.ඉතින් මූ අහනවලු කොහොමද ඇම්ඩො මෙච්චර සල්ලි හෙව්වෙ කියලා.ඇම්ඩා කියනවලු ඔට්ටු අල්ලලා තමා බන් මේ ගෙනවෙත් මං ලග තියෙන පොඩි ගානක් විතරයි කියලා.මැනේජරයට සුවර් නෑ වගෙ කියලා ඇම්ඩට පෙනුනලු.ඇම්ඩා ඇහුවලු ඔට්ටුවක් අල්ලමුද කියලා මැනෙජරය අහනවලු මොකක්ද කියලා ඇම්ඩා කියනවලු මම ලක්ෂ 25ක් ඔට්ටු අල්ලනවා උබේ ඇට 2ම හතරැස් කියලා.මැනේජරයා මේකට එක පයින්ම කැමති උනාලු.හරි එහෙනම් හෙට වැඩෙ කරමු මම මගෙ ලොයර් එක්ක එන්නම් කියලා ඇම්ඩා ගියාලු.මැනෙජරය චන්ඩියා වගෙ ඔට්ටුව ඇල්ලුවට දැන් ටිකක් බය වෙලාලු.ඇයි මූ දන්නවනෙ ඇම්ඩා මහා ඇම්ඩා කියලා.මූ සැරින් සැරෙට ඇට 2 ඇද ඇද බලනවලු.ඔන්න දැන් ඊලග දවසෙ ඇම්ඩා එනවලු ලොයර් එක්ක.ඇම්ඩා කෙලින්ම ගියාලු මැනෙජර්ගෙ කාමරයට.ගිහින් ඇහුවලු වැඩෙ එහෙනම් හරිනෙ මැනෙජර් මම ඇට 2 අල්ලලා බැලුවට කමක් නෑනෙ කියලා.මැනෙජරයත් හා කිව්වලු. මැනෙජරයගෙ ඇට 2 ඇම්ඩා අල්ලනවත් එක්කම ලොයර් කාරයා ඔලුව බිත්තියේ ගගහා අඩනවලු.මැනෙජර් ඇම්ඩගෙන් ඇහුවලු ඒ ඇයි අර ලොයර් අඩන්නෙ කියලා.
    එතකොට ඇම්ඩා හිනාවෙලා කියනවලු.
    නෑ මම මේ ලොයර් එක්ක කෝටියක් ඔට්ටු ඇල්ලුවා මේ බැංකුවෙ මැනෙජර්ගෙ ඇට 2 එයාගෙ කැමැත්තෙන්ම අල්ලනවා කියලා ඒකයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar144967_1.gif