බැංකු වලින් වෙන වැඩ පැමණිලි කරන්න ඕනේ කොතනට ද ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මොන උත්තක්ද කියල මටනම් තේරෙන් නෑ.... දැන් උබ අහනකොට දෙනව කියල පස්සේ දෙන් නෑද?නැත්තම් උන් දෙන්නේම නැද්ද??? දන්න එකෙක් කියපන්කො මෙන්න මේක දැන් මූට ප්‍රයිවට් ලිමිටඩඩ් එකවුන්ට් එකකුත් ඕනේ.. පාස් බුක් එකකුත් ඕනේ කාර්ඩ් එකත් ඕනේ....තව ගොඩක් ජාති ඕනේ.. එහෙම ඕන ඕන ඒවා දනවද... මම බැන්කු ගනුදෙනු නවත්තලා දැන් අවුරුදු 6ක් විතර.. ඒ කාලේ කරන්ට් එකවුන් එකට දුන්නේ චෙක් බූක් එක විතරයි+ කෝල් කරල උනත් ලක්ශ 2කක විතර ඕඩී එකක් දුන්නා... අන්තිමට ඒවා දුන් නෑ.. එකෞන්ට් එක ක්ලෝස් කරා නය නැතුව....
     
    • Like
    Reactions: lodbrok

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    දන්න එකෙක් කියපන්කො මෙන්න මේක දැන් මූට ප්‍රයිවට් ලිමිටඩඩ් එකවුන්ට් එකකුත් ඕනේ.. පාස් බුක් එකකුත් ඕනේ කාර්ඩ් එකත් ඕනේ....තව ගොඩක් ජාති ඕනේ.. එහෙම ඕන ඕන ඒවා දනවද...
    @Nadun26 ඔය ලෙඩේට කොමර්ෂල් බැංකුව හොඳයි.

    විසඳුම්..
    1. කාඩ්පතක් සමඟ පුද්ගලික ගිණුමක් ද, කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
    2. කාඩ්පතක් සමඟ පුද්ගලික ගිණුමක් ද, ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
    3. පුද්ගලික ගිණුමක් ද, කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
    4. කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න. (මම හිතන්නේ ඔයාට ඕන විදිහ)

    පුද්ගලික ගිණුමක් අවශ්‍ය නම් උදා. සාමාන්‍ය ඉතුරුම්, පවර් බෝනස් ගිණුමක් සමඟ ඩෙිබට් හෝ ක්‍රෙඩ්ට් කාඩ් එකක් ගන්න. බැංකු පොතත් දෙනවා, මතක ඇතුව කියලා ඉල්ල ගන්න. ආකෘති පත්‍රය පුරවන විට කොම්බෑන්ක් ඩිජිටල් https://www.combank.lk/digitalbanking/ සඳහා ද ඉල්ලුම් කරන්න.
    https://www.combank.lk/personal-banking/savings-accounts/regular-savings-account
    https://www.combank.lk/personal-banking/savings-accounts/power-bonus-account

    ව්‍යාපාර කටයුතු වලට ඉතුරුම්, SME දිවිසරු හෝ කරන්ට් ගිණුමක් ආරම්භ කරන්න. කොම්බෑන්ක් ඩිජිටල් පහසුකමත් ඉල්ලුම් කරන්න පුළුවන්. (පළවන දෙකට බැංකු පොතක් දෙනවා එමනිසා ඉල්ල ගන්න. ඩෙබ්ට් කාඩ් එකකුත් ගන්න පුළුවන්, ක්‍රෙඩ්ට් කාඩ් ඕන කියලා කෑගහන්න එපා :sleep:).
    https://www.combank.lk/business-banking/domestic-banking/savings-accounts
    https://www.combank.lk/business-banking/international-banking/savings-accounts
    https://www.combank.lk/business-banking/sme/divisaru-savings-account

    https://www.combank.lk/business-banking/domestic-banking/current-accounts
    https://www.combank.lk/business-banking/international-banking/current-accounts
    (මෙම ගිණුමට ඩෙිබිට් කාඩ් එකක් ගන්න පුළුවන්)

    සැ.යු. කාඩ්පත් එකකට වඩා ගන්න පුළුවන්. උදා. මා සතුව යුනියන් පේ කාඩ්පත් කිහිපයක් ම තිබෙනවා.
    සැ.යු. සියළු ගිණුම්වලට වෙන වෙනම කොම්බෑන්ක් ඩිජිටල් ඉල්ලුම් කරන්න ඕන නැහැ. අවශ්‍ය විට මුදල් එකකින් අනෙකට මාරු කරන්න පුළුවන්
    සැ.යු. ඉහත සියළුම ගිණුම් ආරම්භ කරන්න එතරම් දේවල් ඕන නැහැ. ඉහත පිටු කියවලා බලන්න (අවශ්‍ය ලේඛන කොටසක් තියනවා)

    HNB ගියා උන් ඩොලර් රට යන නිසා කාඩ් දෙන්නේ නැහැ කිව්වා ඉහලින් කියලා තියෙනවා කිව්වා (Manager තමයි කිව්වේ)
    ඉතින් වැඩක් උනේ නැහැ Combank ගන්න ගියා කාඩ් දෙන්නේ නැහැ කිව්වා උන් , සම්පත් බලන්න බැරි උණා එකත් බලන්න ඕනේ
    මට නම් පේන්නේ හැම දෙයක්ම පටලවාගෙන, අවුල් කරගෙන වගේ. මාසයකට කලින් මම කොමර්ෂල් බැංකුවෙන් යුනියන් පේ කාඩ් එකක් ගත්තා. ඩෙබිඩ් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් දෙකම තියනවා.

    ක්‍රෙඩ්ට් කාඩ් වලට ප්‍රතිලාභ ගොඩක් තියනවා. මේක ජේසීබී වගේ ආසියාවේ කාඩ් සේවාවක් 🥰
    https://www.combank.lk/personal-banking/cards/unionpay-asia-prestige-platinum-card
    https://www.combank.lk/personal-banking/cards/unionpay-asia-prestige-diamond-card

    පුතෝ හැබැයි අවම ශේෂය රු. 2,500,000 සහ අනෙකට රු. 750,000 ක් තියෙන්න ඕන. නැතිනම් යුනියන් පේ ඩෙබිට් කාඩ් එකක් ගන්න. ආරම්භ කරන විට අවමය රු. 1000 ක් හෝ 5000 තිබුණම ප්‍රමාණවත් (බැංකු පොත සමඟ ගන්න පුළුවන්).
    ------ Post added on Jan 5, 2023 at 4:25 AM

    මම දැනුයි දුටුවේ මෙම කොටස වෙන නූලක පළ කරලා තියනවා.
    https://elakiri.com/threads/දැන්-bank-වලින්-debit-card-දෙන්නේ-නැද්ද.2079795/
    තව බැංකු කිහිපයකට කතා කළා ඒ තැන් වලින් හොද ප්‍රතිචාරයක් මට ලැබුනේ නෑ Debit Card එකක් ගන්න අහන්නේ ATM එකෙන් සල්ලි ගන්න නමේ USD වලින් Monthly කරන Payment වගයක් තියෙනවා පිටරට ට එක නිසා.
    :rolleyes2::rolleyes2:
    ------ Post added on Jan 5, 2023 at 5:15 AM
     
    Last edited:
    • Like
    Reactions: CustomerSupport

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,961
    833
    113
    29
    Gampaha
    HNB ගියා උන් ඩොලර් රට යන නිසා කාඩ් දෙන්නේ නැහැ කිව්වා ඉහලින් කියලා තියෙනවා කිව්වා (Manager තමයි කිව්වේ)
    ඉතින් වැඩක් උනේ නැහැ Combank ගන්න ගියා කාඩ් දෙන්නේ නැහැ කිව්වා උන් , සම්පත් බලන්න බැරි උණා එකත් බලන්න ඕනේ

    Commercial eke denawa man unta email ekak damma ape company account ekata monthly foreign remittance enawa and company eke online payments tika karaganna apita credit or debit card ekak one kiyala, pahuwada branch eken call karala qwa ape inna directorsla 3 denatama debit card denna puluwan branch ekata awith form eka fill karala yanna kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38

    මම ගියා ගිය සතියේ Pvt Ltd කොම්පැනි වලට කිසිම කාඩ් එකක් දෙන්නේ නැහැ කිව්වා තනි පුද්ගල ඒවාට දෙනවා කිව්වා උන් මේක බලන්න https://elakiri.com/threads/com-bank-corporate-account.2085747/
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,961
    833
    113
    29
    Gampaha
    මම ගියා ගිය සතියේ Pvt Ltd කොම්පැනි වලට කිසිම කාඩ් එකක් දෙන්නේ නැහැ කිව්වා තනි පුද්ගල ඒවාට දෙනවා කිව්වා උන් මේක බලන්න https://elakiri.com/threads/com-bank-corporate-account.2085747/
    apeth pvt ltd thama un kisima issue ekak nathuwa card 3k issue kara company account eken directors la 3 denatama sathiyakin wage card eka awa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    @Nadun26 ඔය ලෙඩේට කොමර්ෂල් බැංකුව හොඳයි.

    විසඳුම්..
    1. කාඩ්පතක් සමඟ පුද්ගලික ගිණුමක් ද, කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
    2. කාඩ්පතක් සමඟ පුද්ගලික ගිණුමක් ද, ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
    3. පුද්ගලික ගිණුමක් ද, කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
    4. කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න. (මම හිතන්නේ ඔයාට ඕන විදිහ)

    පුද්ගලික ගිණුමක් අවශ්‍ය නම් උදා. සාමාන්‍ය ඉතුරුම්, පවර් බෝනස් ගිණුමක් සමඟ ඩෙිබට් හෝ ක්‍රෙඩ්ට් කාඩ් එකක් ගන්න. බැංකු පොතත් දෙනවා, මතක ඇතුව කියලා ඉල්ල ගන්න. ආකෘති පත්‍රය පුරවන විට කොම්බෑන්ක් ඩිජිටල් https://www.combank.lk/digitalbanking/ සඳහා ද ඉල්ලුම් කරන්න.
    https://www.combank.lk/personal-banking/savings-accounts/regular-savings-account
    https://www.combank.lk/personal-banking/savings-accounts/power-bonus-account

    ව්‍යාපාර කටයුතු වලට ඉතුරුම්, SME දිවිසරු හෝ කරන්ට් ගිණුමක් ආරම්භ කරන්න. කොම්බෑන්ක් ඩිජිටල් පහසුකමත් ඉල්ලුම් කරන්න පුළුවන්. (පළවන දෙකට බැංකු පොතක් දෙනවා එමනිසා ඉල්ල ගන්න. ඩෙබ්ට් කාඩ් එකකුත් ගන්න පුළුවන්, ක්‍රෙඩ්ට් කාඩ් ඕන කියලා කෑගහන්න එපා :sleep:).
    https://www.combank.lk/business-banking/domestic-banking/savings-accounts
    https://www.combank.lk/business-banking/international-banking/savings-accounts
    https://www.combank.lk/business-banking/sme/divisaru-savings-account

    https://www.combank.lk/business-banking/domestic-banking/current-accounts
    https://www.combank.lk/business-banking/international-banking/current-accounts
    (මෙම ගිණුමට ඩෙිබිට් කාඩ් එකක් ගන්න පුළුවන්)

    සැ.යු. කාඩ්පත් එකකට වඩා ගන්න පුළුවන්. උදා. මා සතුව යුනියන් පේ කාඩ්පත් කිහිපයක් ම තිබෙනවා.
    සැ.යු. සියළු ගිණුම්වලට වෙන වෙනම කොම්බෑන්ක් ඩිජිටල් ඉල්ලුම් කරන්න ඕන නැහැ. අවශ්‍ය විට මුදල් එකකින් අනෙකට මාරු කරන්න පුළුවන්
    සැ.යු. ඉහත සියළුම ගිණුම් ආරම්භ කරන්න එතරම් දේවල් ඕන නැහැ. ඉහත පිටු කියවලා බලන්න (අවශ්‍ය ලේඛන කොටසක් තියනවා)

    මට නම් පේන්නේ හැම දෙයක්ම පටලවාගෙන, අවුල් කරගෙන වගේ. මාසයකට කලින් මම කොමර්ෂල් බැංකුවෙන් යුනියන් පේ කාඩ් එකක් ගත්තා. ඩෙබිඩ් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් දෙකම තියනවා.

    ක්‍රෙඩ්ට් කාඩ් වලට ප්‍රතිලාභ ගොඩක් තියනවා. මේක ජේසීබී වගේ ආසියාවේ කාඩ් සේවාවක් 🥰
    https://www.combank.lk/personal-banking/cards/unionpay-asia-prestige-platinum-card
    https://www.combank.lk/personal-banking/cards/unionpay-asia-prestige-diamond-card

    පුතෝ හැබැයි අවම ශේෂය රු. 2,500,000 සහ අනෙකට රු. 750,000 ක් තියෙන්න ඕන. නැතිනම් යුනියන් පේ ඩෙබිට් කාඩ් එකක් ගන්න. ආරම්භ කරන විට අවමය රු. 1000 ක් හෝ 5000 තිබුණම ප්‍රමාණවත් (බැංකු පොත සමඟ ගන්න පුළුවන්).
    ------ Post added on Jan 5, 2023 at 4:25 AM

    මම දැනුයි දුටුවේ මෙම කොටස වෙන නූලක පළ කරලා තියනවා.

    :rolleyes2::rolleyes2:
    ------ Post added on Jan 5, 2023 at 5:15 AM
    Com Bank Hotline එකෙන් කියනවා director ගේ නමට ගන්න පුලුවන් කියලා නමුත් ශාකාවේ එවුන් කියනවා Pvt Ltd වලට දෙන්නේ නැහැ කියලා කිසිම කාඩ් එකක් තනි පුද්ගල ඒවාට දෙනවා කියනවා.

    apeth pvt ltd thama un kisima issue ekak nathuwa card 3k issue kara company account eken directors la 3 denatama sathiyakin wage card eka awa
    මම අය බලන්නම් Com Bank හොදයි තමා මම දැන් Use කරන්නේ Com Bank උන්ගේ Support එහෙම නියමයි E-mail එකක් දාලා බලන්න ඕනේ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    අපෝ බන් උඹේ අඩිල්ල දැකල එපා වෙලා බන්.
    බැංකු තියෙන්නේ උඹට ඕනේ ඕනේ විදිහට card දෙන්න නෙවෙයි නේ. උඹ USD payments කරනවා කියල බැංකු වලට වාසියක් නැහැ නේ. අඩුම තරමේ උඹ USD ලංකාවට ගේන්නෙත් නෑ නේ. ඉතින් කොහොමත් card අදිමදි කරනවා.

    pvt ltd කරා කියල වැඩක් නැහැ උඹ බැංකුවත් එක්ක හොද relationship එකක් නැත්තම්. අනිත් එක LOLC වගේ ගොබ්බ වැඩ කරන්නේ නැතුව පලයන් හරිහමන් බැංකුවකට.

    නිකන් අම්මත් එක්ක අත් දෙක වන වන ගියාට corporate cards දෙන්නේ නෑ. අනිත් එක කොහොමත් company name එකට දෙන්නෙත් නැහැ. ඉස්සරලා corporate account එකක් open කරලා පොඩි කාලයක් ගනුදෙනු කරපන්. අඩුම 1-2 million වත් එනවනම් manager උනත් හිනාවෙලා කතාකරයි. එහෙම නැත්තම් ගණන් ගන්නේ නෑ එකෙක්වත්.

    මගේ Sampath accounts තියෙනවා Platinum Plus එකේ දැන් අවුරුදු ගානක්. ගිහින් වැඩි වෙලා ඉන්න විතරයි තියෙන්නේ cafe එකක වගේ coffee ගෙනත් දීල officer ම තමයි form පවා fill කරලා දෙන්නේ. phone charger පවා තියෙනවා. බැංකු එකක්වත් හොද නෑ කියල නෑ . උන් දන්නවා බැංකුවට වැසි කව්රු හිටියොත් ද කියල.

    උඹට USD payment කරන්න ඕනේ නම් Payoneer වගේ එකකින් කරගනින් එක එකාට පුක දෙන්න යන්නේ නැතුව.
     
    • Haha
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    cafe එකක වගේ coffee ගෙනත් දීල officer ම තමයි form පවා fill කරලා දෙන්නේ. phone charger පවා තියෙනවා. බැංකු එකක්වත් හොද නෑ කියල නෑ . උන් දන්නවා බැංකුවට වැසි කව්රු හිටියොත් ද

    තේ එක ඔචර ලොකුද ? :lol: ඕවා බිලා පාරේ මැරෙන්න ද කියන්නේ අපිනම් එක එකාගේ ඒවා බොන්නේ නැහැ. :lol::lol::lol: උබේ පම්පෝරිය තියාගනින්.......

    කන වෙලාවට පලයන් කන්න හම්බෙයි :lol:
     
    Last edited:

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Com Bank Hotline එකෙන් කියනවා director ගේ නමට ගන්න පුලුවන් කියලා නමුත් ශාකාවේ එවුන් කියනවා Pvt Ltd වලට දෙන්නේ නැහැ කියලා කිසිම කාඩ් එකක් තනි පුද්ගල ඒවාට දෙනවා කියනවා.
    කොහෙද අනේ ඔය ගම හෝ නගරය? :oops: ආයේ මූලස්ථානයට කතා කරලා කියන්න මම අහවල් ශාඛාවෙන් කාඩ් එකක් ගන්න හැදුවා එයලා ඒ ගැන හරිහැටි දැනුවත් නැති නිසා දෙන්න බැහැ කියනවා කියලා, මම කාඩ් එකක් දැන් ගන්න හදන්නේ ඒ නිසා දැන්ම දන්වන්න කියන්න. (අවශ්‍ය නම්, ශාඛාවට කතා කරලා එයාලටත් මූලස්ථානයෙන් දැන ගන්න කියන්න)

    දැන් මේ ව්‍යාපාරික ගිණුමකට කාඩ් එකක්නේ ඕන..

    https://www.combank.lk/business-banking/domestic-banking/savings-accounts
    https://www.combank.lk/business-banking/international-banking/savings-accounts
    සුදුසුකම්: ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර - [තනි හිමිකාරත්වය / හවුල් ව්‍යාපාර / සීමිත සමාගම්] ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි. පහසුකම්: ඉල්ලීම මත පුද්ගලීකරණය කළ හර කාඩ්පත (Debit) කාඩ්පත ලබා ගත හැකිය.

    https://www.combank.lk/business-banking/sme/divisaru-savings-account
    සුදුසුකම්:ඔබ කිසියම් ජීවනෝපාය කටයුත්තකට සම්බන්ධ ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් නම්, ඔබට දිවිසරු ඉතුරුම් ගිණුම තනි ගිණුමක්, ඒකාබද්ධ ගිණුමක්, තනි හිමිකාරත්ව හෝ හවුල් ගිණුමක් ලෙස විවෘත කළ හැකිය.
    පහසුකම්: විශේෂයෙන් සැකසුණු ‘ෂොපින්’ හර කාඩ්පතක් (Debit).

    https://www.combank.lk/business-banking/domestic-banking/savings-accounts
    https://www.combank.lk/business-banking/international-banking/current-accounts
    සුදුසුකම්: ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර - [තනි හිමිකාරත්වය / හවුල් ව්‍යාපාර / සීමිත සමාගම් / සමාජය, සමාජය සහ සංගමය] ජංගම ගිණුම විවෘත කිරීමට සුදුසුකම් ලබයි.
    පහසුකම්: මුදල් ලබා ගැනීමට හර කාඩ්පත් භාවිතා කළ හැකියි.

    ඔබගේ අවශ්‍යතාවන් ගොඩක් තියන නිසා ඉතිරි කිරීමේ හෝ දිවසරු ගිණුමක් ආරම්භ කරන්න. ඒ දෙකට පමණයි බැංකු පොතක් දෙන්නේ සහ තව ගොඩක් පහසුකම් එම පිටුවල සඳහන්ව තිබෙනවා.

    උපුටා ගැනීම: ඔබේ ව්‍යාපාර ආයතනයේ ස්වභාවය අනුව, ව්‍යාපාර නාම ආඥාපනත යටතේ නිකුත් කර ඇති ව්‍යාපාර ලියාපදිංචි සහතික සහ අයදුම් පත්‍රයේ දක්වා ඇති වෙනත් ව්‍යාපාර ආශ්‍රිත ලේඛන ඔබ සමඟ ගෙන ඒමට අවශ්‍ය බව මතක තබා ගන්න. ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය හඳුනා ගැනීමට මෙය අපට අවශ්‍ය වේ.

    USD payments කරනවා කියල බැංකු වලට වාසියක් නැහැ නේ. අඩුම තරමේ USD ලංකාවට ගේන්නෙත් නෑ නේ. ඉතින් කොහොමත් card අදිමදි කරනවා.
    ඔව්. සැරින් සැරේ අවහිර කරාවි. ඔය වැඩේට නම් හැමෝම ලෙඩ දානවා. :-D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඔව්. සැරින් සැරේ අවහිර කරාවි. ඔය වැඩේට ලෙඩ දානවා. :-D
    එහෙම අවහිර කරන්නේ නැහැ ලංකාවේ Hosting කරන තව ගොඩක් අය ඉන්නවා ඒ අයගේ එහෙම කරන්නේ නැහැනේ නිකන් පුක නොදී පලයන් යකෝ යන්න
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    එහෙම අවහිර කරන්නේ නැහැ ලංකාවේ Hosting කරන තව ගොඩක් අය ඉන්නවා ඒ අයගේ එහෙම කරන්නේ නැහැනේ නිකන් පුක නොදී පලයන් යකෝ යන්න

    අනේ හුත්තෝ උඹට උදව් කරලා reply එකක් දාපු එකාටත් ඔහොම ද කතාකරන්නේ.

    බලපන් @sahases විතරයි උඹට පොඩ්ඩක් හරි වැඩේ කරගන්න පුළුවන් විදිහ කියල තියෙන්නේ. එහෙම කරපු එකාට පුක නොදී යන්න කියනවනම් උඹේ තියෙන ගුණමකුකම පේනවා එතැනින්ම. Ignore කරලා දාන්න ඕනේ උබව අමු ම අමු පොන්නයෙක්.
     
    • Like
    Reactions: sahases

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    අනේ හුත්තෝ උඹට උදව් කරලා reply එකක් දාපු එකාටත් ඔහොම ද කතාකරන්නේ.

    බලපන් @sahases විතරයි උඹට පොඩ්ඩක් හරි වැඩේ කරගන්න පුළුවන් විදිහ කියල තියෙන්නේ. එහෙම කරපු එකාට පුක නොදී යන්න කියනවනම් උඹේ තියෙන ගුණමකුකම පේනවා එතැනින්ම. Ignore කරලා දාන්න ඕනේ උබව අමු ම අමු පොන්නයෙක්.
    මට ඕවා කියලා දෙන්න ඕනේ නැහැ පකෝ මම ඕවා දන්නවා, කරලා දාපන්කෝ මට කහනවා ද බලන්න
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    මට ඕවා කියලා දෙන්න ඕනේ නැහැ පකෝ මම ඕවා දන්නවා, කරලා දාපන්කෝ මට කහනවා ද බලන්න
    කහනවා ද බලන්න? මේ උඹ ඉන්න පැත්ත නේද? අවොත් නම් කහයි තමා:

    https://www.google.com/maps/@8.2029...aAc3sZA2FMsl5Ejo1a8g!2e0!7i13312!8i6656?hl=en

    එක එකා dox කර කර ඉන්න මට වෙලාවක් නෑ, එත් හොයල බලද්දී උඹ මහා ඩොටේ එකෙක් කියල හිතුන කතා කරන විදිහෙන්. එකයි බැලුවේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    කහනවා ද බලන්න? මේ උඹ ඉන්න පැත්ත නේද? අවොත් නම් කහයි තමා:

    https://www.google.com/maps/@8.2029...aAc3sZA2FMsl5Ejo1a8g!2e0!7i13312!8i6656?hl=en

    එක එකා dox කර කර ඉන්න මට වෙලාවක් නෑ, එත් හොයල බලද්දී උඹ මහා ඩොටේ එකෙක් කියල හිතුන කතා කරන විදිහෙන්. එකයි බැලුවේ.
    ඔව් අපි අමු ගොඩේ එකනේ අපිට ගොඩයෝ කියලා කියන්නේ හැමෝම දැන්ද දන්නේ

    කහනවා ද බලන්න? මේ උඹ ඉන්න පැත්ත නේද? අවොත් නම් කහයි තමා:

    https://www.google.com/maps/@8.2029...aAc3sZA2FMsl5Ejo1a8g!2e0!7i13312!8i6656?hl=en

    එක එකා dox කර කර ඉන්න මට වෙලාවක් නෑ, එත් හොයල බලද්දී උඹ මහා ඩොටේ එකෙක් කියල හිතුන කතා කරන විදිහෙන්. එකයි බැලුවේ.
    උබ නිකන් කොලබ එකා වෙන්න එපා දවසක් මරදන්කඩවල කඩේක බුමිතෙල් තියෙනවා කියලා කිව්වා මට මතකයි උබ මහේ නමේ නම් ඒ කඩේ තෙල් තියෙනවා කියලා දන්නේ කොහොමද ? මම එදා දැනගත්තා උබ මේ පැත්තේ එකෙක් කියලා.........
    ------ Post added on Jan 5, 2023 at 11:47 AM