බැංකු වලින් සල්ලි ගන්නකොට අදාළ මුදල අපිට ඕනේ සල්ලි කොළ වර්ගයකින් ඉල්ල ගන්න විදියක් තියෙනවද මචන්ල 🫠
(Ex: රු. 5000 ක් රුපියල් 100 කොළ වලින්)
(Ex: රු. 5000 ක් රුපියල් 100 කොළ වලින්)
100 කොළ වලින් ඕනේ මචන්, මම අහල බලන්නම් BOC එකෙන්.Boc eken denawa , tibbot,
5,10 Kasi nam kalin request kalot set karala denawa
හදිසියක් නිසා හා කමක් නෑ කියලා දුන්න විදියටම ගත්තාNTB puluwanරජයේ බැංකුවලින් නම් ලේසියෙනම කර ගන්න පුලුවන්.
ATMවලින් ගන්නව නම් Seylan ATM එකෙන් ඕනි සල්ලි කෝල ජාති ටීක මාක් කරලම ගන්න පුලුවන් කියලා ෆේස්බුක් එකේ ළගදි වීඩියෝ එකක් දැක්කා. උබට Seylan ATM card නැති උනත් වෙන කාඩ් එකක් දාලා හරි ගන්න පුලුවන් ඇති