බැංකු වලින් සල්ලි ගනිල්ලා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ කොරෝනා අස්සෙ ගොන් ආතල් නොදී පලයන් පො&නයො යන්ඩ..මිනිස්සුට නැති කලබල මවල ඒවගෙන් සැප ගන්ඩ උදවු කරන්ඩ එපා පො&නයො, තොපි ඔච්චරම තිරිසන්නු උනේ කොහොමද,
    ඊට කලින් මිනිස්සුන්ට නැති කාලෙ වත් මයිනට හොරාකන්නෙ නැතුව ඉන්න කියපන්.
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    puluwan nam ATM pokura kiyala ekak hadapalla. Echaraii aduwakata thibbe.. Ada kale oni bank card ekakin online gewanna puluwan ban gov bank wala pawa. Boc NSB people bank. Private ewa kohomath puluwan. Nikan minissu baya karala lede wedi karanawa ape un
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැංකු වලින් සල්ලි ගනිල්ලා දැන්ම තියා! ලොක්ඩවුන් එකක් දානවා කිව්වම ඒ.ටී.එම් පෝලිම් වල ඉන්න බැහැ.. මැෂින් වල සල්ලි ඉවර වෙනවා පට ගාලා කට්ටියම ලොකු ගනන් අරන්. අනික එහෙම වෙලාවක කාර්ඩ් එක එහෙම හිර උනොත් හිකෙනවා. දැන්ම සල්ලි අරන් ගෙදර දෙතුන් තැනක තියපල්ලා. පුලුවන් නම් හාල් පොල් ටිකකුත් ගෙදරට ගෙනෙල්ලා.. සල්ලි තියෙනවාටත් වඩා සේෆ් ඒක. ඒ.ටී.එම් එකට මුලින්ම යන එකාට කොරොනා තිබ්බොත් සොරි තමා සේරටම
    Extend__.jpg

    View attachment 121965
    උබේ කතාවට මාත් එකග වෙනවා. යම් යම් සංශෝදන මත. අපිට හුගක් ග්‍රොසරි බඩු ඔන්ලයින් ගෙන්නන පුළුවන්. එත් ඔය පොල් වගේ ඒවා සමහර වෙලාවට ෆුඩ් සිටි එකේ අඩු වෙනවා. එළවලු වාහනෙන් ගන්න සල්ලි ඕනේ නේ. අන්න ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන් සාදාරන ගානක් ගෙදර ගෙනත් තියාගන්න.

    ubala wage un nisa thama anawashya panics hadenne.
    you guys create Panics

    උබට පැනික් බලාගණන් වෙන්නේ කෙනෙක් ලෙඩ උනොත් ලගම ඩොකා ලගට ගෙනියන්න වෙනකොට. එතකොට කාඩ් ගන්නේ නැ . ඩොකා සල්ලි තමා මාතියා ඕනේ කියන්නේ. රජයේ රෝහලකට යනවා කියන්නේ රිසක් එකක්. ඔය වගේ හදිස්සි තත්ත්ව වලදී අතේ සල්ලි ඕනේ වෙනවා. එත් එක ගන්න ඕනේ හොද සංයමයකින් . රැ 1 ට විතර ඇහැරිලා ගිහින් ගන්න.
    ------ Post added on Apr 27, 2021 at 2:07 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..
    අන්න මචං කරන්න ඕනම දේ..මාත් මේකෙ දෙතුන් දෙනෙක් නෝට් කරන් ඉන්නෙ..වෙලාව අාවහම දෙනවා පුකෙන් යන්න..හෙහෙ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔ්ම පිස්සු කෙලින්න එපා යකු
    බැංකු කඩන් වැටෙනවා තොපි නිසා
    හැම එකාම ඔහොම සල්ලි ඇද්දම නිකන්ම ක්‍රයිසිස් තමා

    රට වහන්නේ නෑ මේක විසාලාවක් උනත්
    යකෝ රට වහලා යාන්තම් පිටරටට පටෝන ඇදුම් ටිකත් නවත්තගෙන ඩොලර් එක 1000ද නවත්තන්නේ

    මොක කොහොම උණත් ලොකු ඩවුන් කරන්නේ නෑ
    උඹ පල්ලා උඹේ හත්මුතු පරම්පරාව පල්ලා
    බොරුවට බය වෙන්න එපා

    Lankawata hoada vaccine gana na....Cool room na -200 c temperature....

    Covax and covisheild gahapu untath hadila....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Lankawata hoada vaccine gana na....Cool room na -200 c temperature....

    Covax and covisheild gahapu untath hadila....
    Vaccine එක ගැහුවම හැදෙන්නේ නෑ කියලා හිතන් හිටිය නං උබ ඒ ගැන educated නැහැ.
    Vaccine එකෙන් කරන්නේ මෙමරි සෙල් හදන එක.
    එතකොට body එකට අමුතුවෙන් වයිරස් එකට අදාල attack කරන්න ඕන ක්‍රමය රිසර්ච් කරලා හොයන්න ඕන නෑ. මෙමරි සෙල් එකෙන් කෝපි ගහගෙන යන්න තියෙන්නේ. එතකොට critical වෙන්නේ නෑ මැරෙන්න chance එක අඩුයි.
     
    • Like
    Reactions: hodakolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    මේ කොරෝනා අස්සෙ ගොන් ආතල් නොදී පලයන් පො&නයො යන්ඩ..මිනිස්සුට නැති කලබල මවල ඒවගෙන් සැප ගන්ඩ උදවු කරන්ඩ එපා පො&නයො, තොපි ඔච්චරම තිරිසන්නු උනේ කොහොමද,
    දැන් ඌ කියල තියෙන එකේ මොකද්ද තියෙන වැරද්ද? ඌ කියල තියෙන්නෙ ATM ගාණෙ දුවන්න තියාගන්නෙ නැතුව සල්ලි ටිකක් බඩු ටිකක් ගෙනත් තියාගන්න කියල.

    උබට ඒක දැක්ක ගමන් ලොක්කො ටිකට රෙවිල ඉන්නෙ කියල මතක් උනාට ඌ පලි නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් ඌ කියල තියෙන එකේ මොකද්ද තියෙන වැරද්ද? ඌ කියල තියෙන්නෙ ATM ගාණෙ දුවන්න තියාගන්නෙ නැතුව සල්ලි ටිකක් බඩු ටිකක් ගෙනත් තියාගන්න කියල.

    උබට ඒක දැක්ක ගමන් ලොක්කො ටිකට රෙවිල ඉන්නෙ කියල මතක් උනාට ඌ පලි නෑනෙ.
    තොපි මේ කඩිමුඩියෙ සල්ලි ගන්ඩ දුවල නැති කොරෝනා හදාගත්තම තොපිටමයි රෙවෙන්නෙ,.. තොපිට කොරෝනා හැදුනට ලොක්කන්ට රෙවෙන්නෙ නැ..ඒක නිසා අනුන්ට රෙවන්ඩ කොරෝනා හදාගෙන දුක් විදින්ඩ තරන් මෝඩ වෙන්ඩ එපා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    තොපි මේ කඩිමුඩියෙ සල්ලි ගන්ඩ දුවල නැති කොරෝනා හදාගත්තම තොපිටමයි රෙවෙන්නෙ,.. තොපිට කොරෝනා හැදුනට ලොක්කන්ට රෙවෙන්නෙ නැ..ඒක නිසා අනුන්ට රෙවන්ඩ කොරෝනා හදාගෙන දුක් විදින්ඩ තරන් මෝඩ වෙන්ඩ එපා..
    ඌ දාපු ටික ආයෙ කියවල බලපන් බව් බව් ගාන වෙලාවෙ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    තොපි මේ කඩිමුඩියෙ සල්ලි ගන්ඩ දුවල නැති කොරෝනා හදාගත්තම තොපිටමයි රෙවෙන්නෙ,.. තොපිට කොරෝනා හැදුනට ලොක්කන්ට රෙවෙන්නෙ නැ..ඒක නිසා අනුන්ට රෙවන්ඩ කොරෝනා හදාගෙන දුක් විදින්ඩ තරන් මෝඩ වෙන්ඩ එපා..
    ගොනෝ ලොක්ඩවුන් එකක් එනවා කියලා ටීවී එකේ කිව්ව ගමන් පුක ඉරන් ඒටීඑම් එකට දුවනවා වෙනුවට කලින් සල්ලි අරන් තියා ගන්න කියලා කිව්වෙ! පෙර සූදානමක් අහලත් නැති තෝ වගේ බයියොන්ට නම් මේවා මැජික් වෙන්න ඇති!

    newindianexpress.com/states/odisha/2020/jun/23/extend-doorstep-banking-to-elderly-odisha-government-tells-banks-2160186.html?hcb=1

    View attachment 121994
    අනාගතේ වෙන්න තියෙන දෙයක් ගෙස් කරලා දාද්දි
    උඹ හිතුවද මම ටයිම් ට්‍රැවල් කරලා ඒ සිද්ධියේ ෆොටෝ එකක් අරන් ඇවිත් කියලා?
    හම්මේ උඹලා කන්නෙ පුනක්කුද බන්?
    ------ Post added on Apr 27, 2021 at 8:54 AM
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Vaccine එක ගැහුවම හැදෙන්නේ නෑ කියලා හිතන් හිටිය නං උබ ඒ ගැන educated නැහැ.
    Vaccine එකෙන් කරන්නේ මෙමරි සෙල් හදන එක.
    එතකොට body එකට අමුතුවෙන් වයිරස් එකට අදාල attack කරන්න ඕන ක්‍රමය රිසර්ච් කරලා හොයන්න ඕන නෑ. මෙමරි සෙල් එකෙන් කෝපි ගහගෙන යන්න තියෙන්නේ. එතකොට critical වෙන්නේ නෑ මැරෙන්න chance එක අඩුයි.
    India badu nam sure na.....unata dan under control
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එහෙම වැහුවත් කන්ඩ නැතුව මරන්ඩ දෙන්නෙ නැ බයවෙන්ඩ එපා, කන්ඩ බොන්ඩ දෙනව, පච පතුරන් නැතුව වැඩක් බලාගනින්,
    උඹලෑ අම්මා ඇවිත් ද අපිට කන්න දෙන්නෙ