බැංකු වලින් හොරෙන් සල්ලි කපා ගන්නවා.

-333-

Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    කොල්ලනේ , කෙල්ලනේ තමන්ගේ බැංකු ගිණුම් , credit කාර්ඩ් ගැන අවදාන්නෙන් ඉන්න. එක එක නම් වලින් බැංකු හොරෙන් ගණන් කපනවා. මගේ NDB CC එකේ කවදාවත් නැතුව 1500 ක් කපාගෙන "Periodic Card Fee" කියලා. අනික් transaction වගේ SMS notification වත් එන්නේ නෑ. ගිය අවුරුදු 5 ට ම annual ෆීස් ඇරෙන්න ඔහොම නමකින් කපල නෑ. ඒ කියන්නේ මුන් කාර්ඩ් එකක් තියන් ඉන්නවටත් දැන් චාජ් කරන්න පටන් අරන් වගේ.

    බැංකුවට හෙට කතා කරන්න ඕන දැන් බෑන්ක් hours වල. ඕකුන්ට කථා කරන්න ගියහම උන් දන්නෙත් නෑ. බැංකු monthly statement එකෙත් නෑ. NDB CC consolidate statement කියල එවන එකේ තමා තියෙන්නේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ බැංකුවට ගෙවන්න බැලන්ස් එකක් ඇති. ඒකට ඔය චාර්ජ් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,362
    113
    - උඩරට -
    කොල්ලනේ , කෙල්ලනේ තමන්ගේ බැංකු ගිණුම් , credit කාර්ඩ් ගැන අවදාන්නෙන් ඉන්න. එක එක නම් වලින් බැංකු හොරෙන් ගණන් කපනවා. මගේ NDB CC එකේ කවදාවත් නැතුව 1500 ක් කපාගෙන "Periodic Card Fee" කියලා. අනික් transaction වගේ SMS notification වත් එන්නේ නෑ. ගිය අවුරුදු 5 ට ම annual ෆීස් ඇරෙන්න ඔහොම නමකින් කපල නෑ. ඒ කියන්නේ මුන් කාර්ඩ් එකක් තියන් ඉන්නවටත් දැන් චාජ් කරන්න පටන් අරන් වගේ.

    බැංකුවට හෙට කතා කරන්න ඕන දැන් බෑන්ක් hours වල. ඕකුන්ට කථා කරන්න ගියහම උන් දන්නෙත් නෑ. බැංකු monthly statement එකෙත් නෑ. NDB CC consolidate statement කියල එවන එකේ තමා තියෙන්නේ.
    අසීමීතව සල්ලි උපයනකොට ඔහොම වෙනවා :lol:
     
    • Like
    Reactions: hodakolla