බැංකු වල කුකුලනි...උදාආආආඅව්

janish05656

Well-known member
  • බැංකු වල කුකුලනි...උදාආආආඅව්

    ලගදි බැන්දා..රටින් ආපු මගේ නෑදෑයෝ වගයක් ඩොලර් ($) ටික්ක් දීලා ගියා බන්..
    වයිප් ගාවත් ටිකක් තියනවා.. හිතුවේ බැංකුවක දාන්න..
    දැන් අපිට NRFC ගිණුම් පටන්න් ගන්න පුලුවන් නිසා හිතන් ඉන්නේ සල්ලිටික ඉතුරුවෙන්න කියලා පොතක දාන්න..
    උදව්වාක් දීපල්ලා...

    ඩොලර් Savings Account ද FD ද දාන්න පුලුවන්ද?
    මොකක්ද හොද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    dollar fd walata rates adui, lkr interest ekata wada tikak aduwen thamai interest eka enne,habai usd nisa mudale watinakama adu wenne na, banks wala un rates hadala thiyenne lkr dammath usd dammath ekama range ekakata interest eka enna :dull:
     
    • Like
    Reactions: janish05656

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    dollar fd walata rates adui, lkr interest ekata wada tikak aduwen thamai interest eka enne,habai usd nisa mudale watinakama adu wenne na, banks wala un rates hadala thiyenne lkr dammath usd dammath ekama range ekakata interest eka enna :dull:

    ඩොලර් වලින් දැම්මොත් විනිමය අනුපාතය වෙනස් වෙන වෙලාවට(ඕක ඉතින් රුපියල බාල්දු වෙනවා ඇරෙන්න ඩොලර් එක බාල්දු වෙන්නේ නෑනේ.)වාසියක් තියෙනවා නේද?

    අපේ තියෙන රුපියල් ඩොලර් කරලා,ඩොලර් වලින් සේවින්ස් කරන්න බැරිද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ඩොලර් වලින් දැම්මොත් විනිමය අනුපාතය වෙනස් වෙන වෙලාවට(ඕක ඉතින් රුපියල බාල්දු වෙනවා ඇරෙන්න ඩොලර් එක බාල්දු වෙන්නේ නෑනේ.)වාසියක් තියෙනවා නේද?

    අපේ තියෙන රුපියල් ඩොලර් කරලා,ඩොලර් වලින් සේවින්ස් කරන්න බැරිද?

    mehemai uba usd account ekak save karala eken ena interest eka same amount eka rs walin karala ena interest ekata wada adui, auruddakata wage usd save karana eka padui mata hithena widiyata, mokada uba dana amount ekath ekka ena gain eka godak adu wenawa, rupilaya baldu wena ekath ekka baluwath :dull:

    den lankawe inna ayatath wena rataka currency ekain bank account open karanna pulwan da ban?

    puluwan wage