බැංකු වල වැඩ කරන උන්

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
ඔලුවෙන් නෙමේ බං ඕක ඒ.සී එකේ හිටියට පට්ට ස්ට්‍රෙස් ජොබ් එකක්..නිකන්ම බෑන්ක් එකවුන්ට්ස් ඕපන් කරන්න, බැංකු පොත් අප්ඩේට් කරන්න, cashier එකේ වැඩ කරන්න විතරක් නෙමෙයි ඔතන තියෙන්නේ...එලියට පේන්නේ නැති වැඩ සෑහෙන තියෙනවා..ඔවා එක්ක මාර ස්ට්‍රෙස්..

අනිත් ජොබ්ස් ස්ට්‍රෙස් නැහැ කියනවා නෙමෙයි, ඒත් මේකත් ස්ට්‍රෙස් ජොබ් එකක්..

P.S: A reply from an ex-banker

tanks machg...minissu hiatanne api 3ta bank eka close kalama gedara yanawa kiyala:rofl::lol:
 
shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මොන stress ද බන්.ඔක්කොම automated නේ.ඉස්සර තමයි stress.
    පිස්සු හැදෙන කට්ටක් ඉස්සර තිබ්බේ.දැන් හවසටත් බැංකුව වැහුව ගෙදර ගියා :lol:
    ඉස්සර හවස් වරුවම කරන්නේ උදේ වරුවේ කරපුවයි බැංකුව ඇතුලේ වැඩ.

    ekama tamai ban math hithuwe...
    pass book eka update karanne machine eken,,
    salli tika ganan karanne machine eken...
    ithin waradinne koheda :rolleyes::rolleyes:
    oya stress kiyana aya hariyata stress job ekak karala na mama hitanne... :rolleyes:
    wadiya ona na ape field eke inna un nam mama dannawa katta wadiy kiyala banks/finance companies wala wedata giyapu.. :lol::lol:

    නෑ බං අම්මයි තාත්තයි බැංකුවේ.දැන් අක්ක බැංකුවේ.ඉතින් සිද්දිය දන්නවා.ඉස්සර උන් එක්ක බැලුවම දැන් ඉන්න උන් නිකන් ඉන්නව වගේ තමයි :P

    :D:D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    kita maragena gobba job ekak karanna wunama mala paninawane ban ona ekekuta:baffled::baffled:

    dan mage rep kapai ho gala:lol::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තුන් හතර දෙනෙක් ඉන්නව යාළුවො..
    එහෙම කේස් එකක් නම් නැහැ :baffled:
    කස්ටමර්ස් ලට නම් කොහොමද දන්නෙ නෑ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මිනිසුන්ට හොදටම සලකන බැංකුව තමයි සම්පත් බැන්කුව මගේ අත්දැකීමෙන්

    hnb boc වුන්ගේ සල්ලි ගන්න යනවා වගේ සලකන්නේ

    Un salli denne free neveine. Epeta geval doraval idam thiyagenane. Ithin mokatada un akamethi venne loan ganna giyama.
    Loans unge main business line ekak. Income lebenne eken. :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Anunge salli walata podi poliyak gewala. Bank eka athule unta adu poliyata naya ganna puluwan nisa thamai:P

    Anuge kalisma uge wage andahena. Hadawathinma srilaankikai.:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    තුන් හතර දෙනෙක් ඉන්නව යාළුවො..
    එහෙම කේස් එකක් නම් නැහැ :baffled:
    කස්ටමර්ස් ලට නම් කොහොමද දන්නෙ නෑ..

    Hama customer kenekma unge yaluwo newi ban. Ithin umbata labena service eka anith ayata lanne naha.:rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ekama tamai ban math hithuwe...
    pass book eka update karanne machine eken,,
    salli tika ganan karanne machine eken...
    ithin waradinne koheda :rolleyes::rolleyes:
    oya stress kiyana aya hariyata stress job ekak karala na mama hitanne... :rolleyes:
    wadiya ona na ape field eke inna un nam mama dannawa katta wadiy kiyala banks/finance companies wala wedata giyapu.. :lol::lol:

    දැන් වැඩක් කියල දෙයක් නෑ බං ඔක්කොම automated.ඉස්සර හවසට එදා උනු ගනුදෙනු සේරම අතින් දෙපැත්තම 0 වෙනකන් balance කරන්න ඕන සතේක අවුලක් වත් තියෙන්න බෑ.සමහර වෙලාවට ඊළඟ දවසේ දවල් වෙනකන් ඒ වැඩේ කරන්න වෙනව :P ඒක ඉවර වෙනකන් අනිත් උන්ගේ වැඩ කරන්නත් බැහැ. මනුස්සයෙක් ආවම විස්තර හොයන්න අපිට වඩා ලොකු ledger උස්සන් ඇවිත් ඕකේ අරූගෙ record හොයන්න ඕන.පොත් අතින් ලියන්නේ.ledger අතින් ලියන්නේ.
    කොහේ හරි out එකක් ආවොත් අයිත් අර ඔක්කොම ledger වල errror එක හොයන්න ඕන.
    පුක ඉරෙන වැඩ.
    දැන් ඉන්න එවුන්ට අමාරු ඇත්තේ වාඩි වෙලා ඉඳල පුක රිදෙනව ඇති මනුස්සයෙක් එක්ක කතා කරන්න කම්මැලි ඇති.
    දැන් හවස 6ට බැංකුව වැහුවම 7ට යන්න පුළුවන් එත් කරන්න මහ ලොකු මගුලක් නෑ.වැනි වැනි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉස්සර day end කරන්නත් ලොකු වැඩ ටිකක් තියෙනව කරන්න.දැන් day end කරන්නෙත් head office එකෙන් මුන්ට තියෙන්නේ machine ටික shutdown කරන්න :rofl::rofl:
     
    Last edited:

    එතකොට සිකුරාදා හවසට කුඩුවෙන්න ගහල ගෙදර යන එක :rolleyes:
     
    :D:D:D
    e madiwata dan cashier eken sallli gannath ba. ATM eken ekath. godak un internet banking use karanawa bank ekata yanne na. keeyen keedenek da bank eka atulen salli ganna yanne. issara 100 k hitiyananan dan atte 5 denek witara. kochchara lesi welada. apita bank ekakata giyama pena widiyane me :D

    pissu ban munta. issara idanma kiyagena awa deyak kiyanawda koheda.
    stress tibunath ekata hariyanna ambanaka niwadu tiyenne.. apita ewawat na.. :dull:
    e madiwata facilities.... loans ehema. wena unta ganna hitannath baruwa athi.. loku sudusukam nathi unta mama kiyanne :baffled:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    bank managers la ehema stress eke inne..loans dena ewa approve karana hinda wenna athi..:baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    bank managers la ehema stress eke inne..loans dena ewa approve karana hinda wenna athi..:baffled:

    Aththatama save karana unta kisima deyak naha. Loan ganna unta mara salakili. Un loan denne anik un save karana nisa kiyala nodanna jathiyak inna thanak thamai bank kiyanne.:rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Aththatama save karana unta kisima deyak naha. Loan ganna unta mara salakili. Un loan denne anik un save karana nisa kiyala nodanna jathiyak inna thanak thamai bank kiyanne.:rolleyes:

    ehemeda..anith paththe tamai wenna one itin..