උඹලට ලොකු වාහන සාගර වගේ ගෙවල් දොරවල් ඇති..
උඹලගෙ වියදම් සැරයි..
පොඩ්ඩක් ගණන් හදල බලපල්ලකො සල්ලිවලට මොකද වෙන්නෙ කියල..
වාහනවලට පැට්රල් වියදම බලන්ඩ..
ගෙදරට එන බිල් වල වියදම බලන්ඩ
උං පාටියකද විතරයි ෂෝ එක දාන්නෙ..
අනිත් වෙලාවට හෙන ලෝබයි..
බඩට ලුණු කැඳ පුකට විල්ලුද..
උඹලගෙ වියදම් සැරයි..
පොඩ්ඩක් ගණන් හදල බලපල්ලකො සල්ලිවලට මොකද වෙන්නෙ කියල..
වාහනවලට පැට්රල් වියදම බලන්ඩ..
ගෙදරට එන බිල් වල වියදම බලන්ඩ
උං පාටියකද විතරයි ෂෝ එක දාන්නෙ..
අනිත් වෙලාවට හෙන ලෝබයි..
බඩට ලුණු කැඳ පුකට විල්ලුද..

Last edited:




