බැංකු වහන්න කලින් සල්ලි ගන්න වෙයිද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පොඩි වැඩකට ණයක් ගත්ට ලක්ශ 20ක්. ඒ වැඩේ පටන් ගන්න මාසයක් විතර යනව අනික සම්පුර්ණ මුදලම එක පාර ඕනෙනෑ. ඒ නිසා අර ණය මුදල කොටස් වලට කඩල මාසෙන්, මාස තුනෙන්, මාස හයෙන් කල් පිරෙන විදිහට fixed deposit දැම්ම (මහජන බැංකුවෙ) පහුගිය සතියෙ.
    දැන් ඒ ගමන බැංකු නිවාඩු දීල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවලු.
    මට තියෙන ප්‍රශ්නෙ මේ මගුල කරල ඉවර වෙනකොට මගෙ සල්ලි බැංකුවෙන් ගන්න බැරි වෙයිද?
    යම්කිසි හෝ බලපෑමක් ඇතිවෙයිද?
    මේ පිලිබඳව දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරල දෙන්න.
    Salli tika aran thiyaganin koyi ekatath
     
    • Like
    Reactions: NRTG

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    minissu gannawada banks walin salli me dawaswala? FD walata witharada case eka wenne? normal savings or PFCA accounts walata case ekak wenne nadda?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    l34fPBr.png
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Bank deposit walata withdraw karanna bari awulak unoth debt restructuring walin mama kiriyen leave wenawa.Kawda enne bet karanna.Habaye ena ekath leave wenna one prashnayak nowunoth🙂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔවු අකමැති කෙනෙක් ඉන්නවනම් යන්න පුලුවන්. කැමති කෙනෙක් ඉන්නවානම් ඒත් යන්න පුලුවන්.
    අදම ගිහින් සල්ලි ගනිල්ලා account වල සල්ලි නැතිවෙයි නැත්තම්.. :lol: මගේ නම් සතයක් වත් ඉතිරි නැ. බැන්කුවට නය විතරයි තියෙන්නේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    minissu gannawada banks walin salli me dawaswala? FD walata witharada case eka wenne? normal savings or PFCA accounts walata case ekak wenne nadda?
    FD walatat mokut awulak naa gono. TBonds wala poliya witrak adu wei. lankawa kiyanne mee harakgen piruna kaalakanni ratak. ekek passport ekak gattot hama ballama ganwa rata giyat nathat.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Corona apu gaman supermarket his kara,Curfew dapu gaman petrol shed his karanawa,Passport rallata gannawa eth giyapu ratak na giyapu ungenuth bagayak ayeth harila enawa.Sinhalu maha puduma jathiyak e nisa niwadu deepu eka hariyata hari nathnam ganna salliyak nathath nikamata hari gihin bankuwata oluwa dala balanawa😂
     
    aniwa mee httpla rata harak kiyala onee ekek dannawa ekanee mun mechchra eka eka politicianslata ahuwenne. salli aran puca asse oba ganna tiyenne moda httpla lankawe inne. Dr Nandalal clarrify karanna deyak kiwwama mee ponnayo form wenawa aniwa mun lapaya wage mee minnek janadipathi nokarath pudumai
     
    • Like
    Reactions: NRTG and akr20

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා බලපෑමක් නෑ කියනවානම් උන් රනිල්ට කඩ‍ේ දුවන එවුන් .. අනිවාර්යයෙන් ගැටලු මතු වෙනවා . නමුත් ආණ්ඩුව මොන විදිහටද කරන්නේ කියලා නැති නිසා ඇත්තටම ඇතිවෙන්න පුලුවන් තත්වය පැහැදිලි නෑ .
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    පොඩි වැඩකට ණයක් ගත්ට ලක්ශ 20ක්. ඒ වැඩේ පටන් ගන්න මාසයක් විතර යනව අනික සම්පුර්ණ මුදලම එක පාර ඕනෙනෑ. ඒ නිසා අර ණය මුදල කොටස් වලට කඩල මාසෙන්, මාස තුනෙන්, මාස හයෙන් කල් පිරෙන විදිහට fixed deposit දැම්ම (මහජන බැංකුවෙ) පහුගිය සතියෙ.
    දැන් ඒ ගමන බැංකු නිවාඩු දීල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවලු.
    මට තියෙන ප්‍රශ්නෙ මේ මගුල කරල ඉවර වෙනකොට මගෙ සල්ලි බැංකුවෙන් ගන්න බැරි වෙයිද?
    යම්කිසි හෝ බලපෑමක් ඇතිවෙයිද?
    මේ පිලිබඳව දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරල දෙන්න.

    කිසිම බලපෑමක් නැත .youtube හිගන්නන් ගේ videos බලල බැංකුවේ තියෙන සල්ලී ගෙදර ගෙනත් හොරුන්ට පුදන්න එපා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    මුනුත් වග කියන්න ඕනි මේවට නන් දැන් නිකන් මොකුත් දන්නෙ නෑ වගේ ඉදියට
    Ow kemri ballo maina ekka ekathu wela aanduwe rassa dansel dunna, mona magulakwath privatize karanna dunne nehe anthare kehutu ballo tika daala paarawal wahanawa, union uttige puthaala daala strike kerewwa okun den baba talk denawa kaalakanni
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,906
    113
    Colombo
    බැංකු පකයල මීක් නෑ නේද ?? :angry:

    උන් ෆයර් වෙන්නෙ උන්ට කෙල වෙද්දි විතරයි :(
     
    • Like
    Reactions: NRTG