බැංකු ATM සීන් එකක්....

hemantha06

Active member
  • Jun 5, 2017
    163
    154
    43
    උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් !

    උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් !
    ඔව්. ඒක තමයි පහුවදාම දැම්මේ.
     
    • Like
    Reactions: Dusty Killer

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,512
    113
    රූකඩ රාජ්ජේ
    උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් !

    උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් !
    උබේ සීන් එක ඕක වෙන්න ඕනේ ....බැංකු දෙකක් අතර යන ගනුදෙනුවක් නේ
     
    • Like
    Reactions: Dusty Killer

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    (other bank card nam)card eka aithi bank eke call centre complain danna. ethakota lankapay system eka haraha card aithi bank eken salli ganna giyapu bank ekata system requset ekak enawa salli check karala denna kiyala(chargeback ). max 7 days yanne salli ganna giyapu bank eka repaly kalath nokalath auto 7 working day salli trnsfer wenaawa card eka aithi bank ekata (salli atm eke netham ganna giyapu bank eka cansel karala document proof ewanna oni)

    same bank- same atm nam ithin account eka aithi bank ekata call ekak dela banapan or andapan . same day daganna puluwan
     
    • Love
    Reactions: Dusty Killer

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔහොම වෙලා නෑ. වෙන පිස්සු වැඩ වෙලා තියෙනවා.
    කාඩ් එක අනිත් පැත්තට ඇතුලට දාලා හිර වුණා
    Pan Asia කාඩ් එකක් ඇතුලට දාලා ගහලා තියෙන්නේ Sampath Bank pin එක
    තව කාඩ් එක dusbin එකට දාලා තියෙනවා:sorry:

    ඔච්චර තමයි මතක
     
    • Haha
    Reactions: animation

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බැන්කු දෙකක් නිසා කල් යනව හැබැයි ඕකට උබ කොලයක් හෝ request letter එකක් දෙන්ඩ ඕනෙ බැන්කු දෙකටම. Normally සති 2 ක් 3 ක් ඇතුලෙ refund වෙනව.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    matat una hnb card eken nsb atm ekakin salli ganna gihin. sms alert eka awa salli kapuna kiyala. machine eken salli eliyata awe na. epara hnb eken form ekak purawanna dunna. tikak kal yanawa kiwwa banku 2k nisa.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    011-2486043 Commercial Bank Customer Care call karala complaint ekak daana machan. Commercial Bank reconcile karanne month end by human. ithin unta wela yanawa. Fully automated system thiyenawa kunu yakku ganne gana wedi kiyala anith eka un ATMs wala use karanne too old technology
    උඹ කියපු එක තමා බ්‍රදර් කළේ....!
    ATM එක අදාල බෑංක් එක අත ඇරලා දාලා... අකවුන්ට් එක ආදාල බෑංක් එකට කෝල් එකක් දැම්මා....
    උන් කිව්වා අනිද්දා වෙද්දි අකවුන්ට් එකට සල්ලි ආවේ නැත්තම් අනිද්දාට ආයේ පොඩ්ඩක් කෝල් එකක් දෙන්න කියලා...
    මේක නම් හරි යන පාටයි !!
    Update කරන්නම් ආවොත් !!! Thanks guys !!!
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචං සිද්ධිය උනේ සෙලාන් එකේ කියලා මං තවත් සෙලාන් එක පස්සේ ගිහින් වැඩක් නෑ... මගේ අකවුන්ට් එක කොමර්ෂල් නිසා, කොමර්ෂල් එක එක්ක මේකට සම්බන්ධ වෙන්න කියලාද උඹ මේ කියන්නේ?


    යකෝ Commercial එක හරහා complain කරපන්.. seylan කියන්නෙ උබේ bank එක නෙවෙයිනෙ,seylan එවුනුබව ගනන් ගන්නෙ නැහැ උබ උන්ගෙ customer කෙනෙක් නෙවෙයි නිසා.. සල්ලි ගන්න පරක්කු වෙනවනම් commercial එකෙන් seylan එකට කතා කරල වැඩේ ශේප් කරයි.
     
    • Like
    Reactions: Dusty Killer