බැකප්®කොහොමද

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
    ...අපි ගෙදර පී.සී එකේ බැකප් තියන් ඉන්නේ අනිවා හාර්ඩ් එකේනේ,
    නැත්නම් යු.එස්.බී ඩ්‍ර්යිව් හෝ ඩී.ව්.ඩ් වල
    ඉතින් මේ මොකේ දැම්මත්
    කොයි වෙලේ මෙව ලෙඩ දෙයිද කියල කාටවත් කියන්න බෑ.
    ඉතින මේක නේමෙයි අවුල,
    මට දැන ගන්න ඔන ලොකයේ විසාලම කම්පැනි( ගූග්ල්,මයික්‍රොසොෆ්ට්,යාහූ,...etc) බෑන්ක්,දුරකතන සමාගම්. ඔය එකී නොකී සියලුම ආයතන
    තමන්ගේ දත්ත සුරක්සිතව අවුරුදු ගානක් ඒ විදියටම කිසිම වෙනසක් නොවී තියාගන්නේ කොහොමද කියල. ............උදාහරනයක් ගත්තොත් අපි දැනට අවුරුදු 15-20 කලින් යුස් කල දුරකතන රීචාර්ච් කාඩ් පතක් හෝ අන්තර්ජාල කාඩ්පතක් නැවතත් පාවිච්ච් නොකල හැකි වීම හෝ අපේ ඊ මේල් එකේ අවුරුදු 20 කලින් ආ පනිවිඩයක් ඒ අයුරිනම දැනට බලා ගත හැකි යන
    ඔය කරුනු රදා පවතින්නේ බැකප් ක්‍රමානුකූලව ආරක්සිතව තබා ගැනීම නිසයි. ඉතින් මට දැනගන්න ඔන මේ විදියට ආරක්සිතව එම දත්ත මේ විදියට මේන්ටේන් කරන්නේ කොහොමද?
    ඒහෙම දෙයක් කොහෙත්ම ලොස්ට් වෙන්න විදියක් නැද්ද කියලයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Server farms, Virtualization, NAS වගේ දේවල් වලින් තමයි ඕවා දුවන්නේ.

    Last edited:
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Server farms, Virtualization, NAS වගේ දේවල් වලින් තමයි ඕවා දුවන්නේ.

    හරි බන් ඒක නේමෙයි ප්‍රස්නේ
    ක්ලෞඩ්, සර්වර් වල හෝ මොකක්
    උනත් ඒවත් ක්ම්පියුටර් නේහ්. ඉතින්
    මේවගේන් උනත් ඩේටා ලොස්ට් වෙන්නෙ
    නැතිවෙන්න මොනාද යුස් කරන්නේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    storage health adu unama transfer karanawa athi ban.... life time wada karana dewal thama nane
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Server farms, Virtualization, NAS වගේ දේවල් වලින් තමයි ඕවා දුවන්නේ.

    හරි බන් ඒක නේමෙයි ප්‍රස්නේ
    ක්ලෞඩ්, සර්වර් වල හෝ මොකක්
    උනත් ඒවත් ක්ම්පියුටර් නේහ්. ඉතින්
    මේවගේන් උනත් ඩේටා ලොස්ට් වෙන්නෙ
    නැතිවෙන්න මොනාද යුස් කරන්නේ.

    server farms වල තියෙන data නිතරම analyse වෙනවා. ඒවාට පාවිච්චි කරන HDD වල health, rpm etc. එහෙම යනකොට මොකක් හරි alarm එකක් හෝ issue එකක් තියෙනවා නම් ඒ ඒ HDD වල තියෙන data ටික automatically ම වෙන redundant HDD(NAS) වලට කොපි වෙලා ඒ fault HDDs manually අයින් කරල දානවා. පස්සේ ඒවාට අලුත් HDDs දාලා ආයෙ confirm වුනාම ආයෙ අර data automatically ම ඒවා transfer වෙනවා

    මේ video එකේ 3.27 බලන්න

    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    server farms වල තියෙන data නිතරම analyse වෙනවා. ඒවාට පාවිච්චි කරන HDD වල health, rpm etc. එහෙම යනකොට මොකක් හරි alarm එකක් හෝ issue එකක් තියෙනවා නම් ඒ ඒ HDD වල තියෙන data ටික automatically ම වෙන redundant HDD(NAS) වලට කොපි වෙලා ඒ fault HDDs manually අයින් කරල දානවා. පස්සේ ඒවාට අලුත් HDDs දාලා ආයෙ confirm වුනාම ආයෙ අර data automatically ම ඒවා transfer වෙනවා

    මේ video එකේ 3.27 බලන්න

    තෑන්ක්ස් මචන්. මේක තමයි නිවැරදි. තව එකක් ලන්කාවේ ලොකු කම්පැනි වලත් මේ වගේ ඩේටා සෙන්ටර් තියන් ඉන්නවද( ඩයලොග්, කොම් බෑන්ක්, )
    එහෙම නැත්නම් ගෙවල ඔන්ල්යින්
    හොස්ටින් වෙන රටවල් වලින් අරන් තියෙනවද?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අන්න ඒක තමයි මගේ පොඉන්ට් එක
    එහෙම කාලයක් තිස්සේ මේ ඩේටා අරන් එන හරි විදිය මට දැන ගන්න ඔන:nerd:

    server farms wala nam indicators athi storage health eka... loku company nam 50% wage health unama aluth storage repalce karanawa athi...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    server farms වල තියෙන data නිතරම analyse වෙනවා. ඒවාට පාවිච්චි කරන HDD වල health, rpm etc. එහෙම යනකොට මොකක් හරි alarm එකක් හෝ issue එකක් තියෙනවා නම් ඒ ඒ HDD වල තියෙන data ටික automatically ම වෙන redundant HDD(NAS) වලට කොපි වෙලා ඒ fault HDDs manually අයින් කරල දානවා. පස්සේ ඒවාට අලුත් HDDs දාලා ආයෙ confirm වුනාම ආයෙ අර data automatically ම ඒවා transfer වෙනවා

    මේ video එකේ 3.27 බලන්න

    තෑන්ක්ස් මචන්. මේක තමයි නිවැරදි. තව එකක් ලන්කාවේ ලොකු කම්පැනි වලත් මේ වගේ ඩේටා සෙන්ටර් තියන් ඉන්නවද( ඩයලොග්, කොම් බෑන්ක්, )
    එහෙම නැත්නම් ගෙවල ඔන්ල්යින්
    හොස්ටින් වෙන රටවල් වලින් අරන් තියෙනවද?

    loku company wala data pita rata wala host karana ekak na... local servers thama inhouse
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    server farms වල තියෙන data නිතරම analyse වෙනවා. ඒවාට පාවිච්චි කරන HDD වල health, rpm etc. එහෙම යනකොට මොකක් හරි alarm එකක් හෝ issue එකක් තියෙනවා නම් ඒ ඒ HDD වල තියෙන data ටික automatically ම වෙන redundant HDD(NAS) වලට කොපි වෙලා ඒ fault HDDs manually අයින් කරල දානවා. පස්සේ ඒවාට අලුත් HDDs දාලා ආයෙ confirm වුනාම ආයෙ අර data automatically ම ඒවා transfer වෙනවා

    මේ video එකේ 3.27 බලන්න

    තෑන්ක්ස් මචන්. මේක තමයි නිවැරදි. තව එකක් ලන්කාවේ ලොකු කම්පැනි වලත් මේ වගේ ඩේටා සෙන්ටර් තියන් ඉන්නවද( ඩයලොග්, කොම් බෑන්ක්, )
    එහෙම නැත්නම් ගෙවල ඔන්ල්යින්
    හොස්ටින් වෙන රටවල් වලින් අරන් තියෙනවද?

    ලංකාවේ Data centers තියෙනවා. විශේෂයෙන්ම බැංකු වල, SLT IDC (උන් Akaza කියල cloud එකක් පටන්ගත්තේ මේ ලගදි) , Dialog තියෙනවා, IBM, අනින් ISP ලා ගාවත් අනිවා බඩු තියෙනවා එක එක විදියේ එක එක ප්‍රමාණයේ.

    https://www.akaza.lk/ (SLT)
    http://www.dialog.lk/business/large-enterprise/hosted-and-managed-solutions/

    https://www.google.lk/search?q=data...me..69i57j0.2871j0j9&sourceid=chrome&ie=UTF-8
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Tnx machan. මේ විදියට තමන්ගේ ඩේටා
    කිසිම හෙතුවකින් ලොස්ට් වෙන්නෙ
    නැතිව තියන් ඉන්න එකනම් මාරම
    දෙයක් මොකද තමන්ගේ කම්පැනි එක රදා පැවැත්ම තීර්නය වෙන්නෙ මේ දේ මත නිසා
     
    • Like
    Reactions: Voltage