මචන්ලා පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
...අපි ගෙදර පී.සී එකේ බැකප් තියන් ඉන්නේ අනිවා හාර්ඩ් එකේනේ,
නැත්නම් යු.එස්.බී ඩ්ර්යිව් හෝ ඩී.ව්.ඩ් වල
ඉතින් මේ මොකේ දැම්මත්
කොයි වෙලේ මෙව ලෙඩ දෙයිද කියල කාටවත් කියන්න බෑ.
ඉතින මේක නේමෙයි අවුල,
මට දැන ගන්න ඔන ලොකයේ විසාලම කම්පැනි( ගූග්ල්,මයික්‍රොසොෆ්ට්,යාහූ,...etc) බෑන්ක්,දුරකතන සමාගම්. ඔය එකී නොකී සියලුම ආයතන
තමන්ගේ දත්ත සුරක්සිතව අවුරුදු ගානක් ඒ විදියටම කිසිම වෙනසක් නොවී තියාගන්නේ කොහොමද කියල. ............උදාහරනයක් ගත්තොත් අපි දැනට අවුරුදු 15-20 කලින් යුස් කල දුරකතන රීචාර්ච් කාඩ් පතක් හෝ අන්තර්ජාල කාඩ්පතක් නැවතත් පාවිච්ච් නොකල හැකි වීම හෝ අපේ ඊ මේල් එකේ අවුරුදු 20 කලින් ආ පනිවිඩයක් ඒ අයුරිනම දැනට බලා ගත හැකි යන
ඔය කරුනු රදා පවතින්නේ බැකප් ක්‍රමානුකූලව ආරක්සිතව තබා ගැනීම නිසයි. ඉතින් මට දැනගන්න ඔන මේ විදියට ආරක්සිතව එම දත්ත මේ විදියට මේන්ටේන් කරන්නේ කොහොමද?
ඒහෙම දෙයක් කොහෙත්ම ලොස්ට් වෙන්න විදියක් නැද්ද කියලයි.