බැකෝ සමන් හිරෙන් පැනලද සිංහලු..?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බුකියෙ එහෙ මෙහෙ යද්දි දැක්කෙ..
    මූ නිකන් දැකල පුරුදුයි වගේ හින්දා කල්පනා කරල බැලුවම බැකෝ සමන්..
    ඒ වගේමයි ඕයි..මූව අල්ලලා දීල අරූව එළියට ගත්තැකි..








    Screenshot 2025-09-30 at 20.56.12.png
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    රටේ ආරක්ෂාව කොච්චර හොඳද කියන්නේ අල්ලපු එවුනුත් හිරෙන් පැනලා යනවා😂😂
    @shenat
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    මෙතුමන්ලාගේ පියවරුන්ගෙන් ඇහුව නම් දැන ගන්න තිබ්බා :):love:
     
    • Like
    Reactions: Flappybird