බැග්පැක් උදව්වක් මචංලා මට බැග්පැක් එකක් ගන්න මාරම ආසාවක් තියනව... ගන්න තැනක් සහ හොද බ්රෑන්ඩ් එකක් කියන්නකෝ..කොටුවෙන් අඩුවට ගන්න පුලුවන් වෙයිද..කොටුවෙන් අරන් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?? දන්න අය උදව්වක් දෙන්නකෝ..