බැග්පැක් උදව්වක්

Aug 28, 2014
53
6
0
බැග්පැක් උදව්වක්

මචංලා මට බැග්පැක් එකක් ගන්න මාරම ආසාවක් තියනව... ගන්න තැනක් සහ හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ..කොටුවෙන් අඩුවට ගන්න පුලුවන් වෙයිද..කොටුවෙන් අරන් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද??
දන්න අය උදව්වක් දෙන්නකෝ..
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
girl_crazy.gif
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    malwaththa paren ganda epa ban durability adui. . .mamanam gaththe AOKING ekak. . .dan awrudu 3ka withara idala using. . .gaththata passe hodalawath na :lol: eth still look1 have :yes:
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    camel mountain wage brand ekak malwaththa paren ganna puluwan. habai branded ekak kiyalama illana
    swiss gear ekath hodai. habai lankawe ganna thanak nam danne naa